ලන්කාව ලේසියෙන්ම හදන්න පුලුවන් ෆීල්ඩ් එකක් තමයි ටුවරිසම්. වෙන මොකුත් ඕන නෑ හරියට ඕක ප්රොමෝට් කරල තියෙන රිසෝසස් ටිකෙන් වැඩක් ගත්තනම්. එහෙම කරන්න බෑ කියනවම් කවුරු හරි වෙන රටවල් වලට නොගිය කෙනෙක් තමයි. සමහර මමගිය රටවල උන් මේ අපේ බේරෙ වැව වගේ තැන්වලත් බෝට්ටු දාගෙන ඒවගෙන් ටුවරිස්ට්ලගෙන් හම්බ කරනව. අපිට තරම් දිය ඇලි, ගගවල්, ඇල දොලවල්, මුහුද මෙලෝ දෙයක් නෑ. තියෙන්නෙ මොකක්ද එකෙන් ගේම ගහනව.
හොදම උදාහරණය සින්ගප්පුරුව. උන්ට අපිට තියෙන නැචුරල් රිසෝස වලින් අරික් කාලක් නැ. අර සෙන්තොසා අයිලන්ඩ් එකයි, මුස්ටාෆා එකයි ඉස්සරහට දාගෙන තමයි ඉස්සරම උන් ටුවරිස්ම් වලින් ගේම ගහන්න පටන් ගත්තෙ. සමහර රටවල ගියාම උන් ටුවරිස්ට්ලව පෙන්නන්න අරන් යන තැන් දැක්කම හිනා යනව ලන්කාවෙ තියෙන තැන් එක්ක මේ මොන කෙහෙල්මල්ද කියල. ඒ වුනාට උන් ඒ කෙහෙල්මල් වලින් අපිට වැඩිය හම්බ කරනව.
එකෙන්ම මේ රට ගොඩදාන්න අමාරු නැ. අවුලකට තියෙන්නෙ එහෙම ගොඩදාන්න අවන්ක වුවමනාවක් තියෙන හැගීමක් තියෙන උන් මේ රටේ දැන් නෑ. දේශපාලකයොන්ට බැන්නට උන්ට බනින පොඩි මිනිහ ඉදන් ලොකු මිනිහ වෙනකන් 95% ක්ම ඉන්නෙ තමාගැනම විතරක් හිතන පට්ට ආත්මාර්ථකාමී කිසිම අවන්කකමක් නැති තමන් නොහැදී අනුන් හදන්න උත්සාහ කරන පට්ට හොරු ටිකක්. පොදුවේ කෙටියෙන්ම කිව්වොත් ලන්කාවෙ ඉන්නෙ මහ පහත්ම ජන කොට්ටසයක්. තම තමන්ගෙ ගොඩයාම වෙනුවෙන් ගු ගොඩේ තියෙන රුපියලත් දිවෙන් ගන්න මිනිස්සු ඉන්න ජාතියක්.