chip making in lanka?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,676
    39,360
    113
    Homagama
    ඒ කියන්නෙ ලංකාවට ගොඩ එන්න ඉඩක් ඇත්තෙම නැ වෙගේ නේද?
    අපි වගේ රටවල් ගොඩ යන්නේ නැ. ඒ වගේව බංකොලොත්ම වෙලා නැතිබංගස්ථානම වෙන්නෙත් නැ. වෙන්නේ අපිටම අනන්‍ය එක්තරා සීමාවක උඩ පල්ලහ විචල්‍ය වෙන එක.

    මේ ගමනේදි දිර්ඝ කාලිනව ආතල් නම් කුඩු වෙනවා. උබලා දැන් ජිවත් වන සෑම තත්ත්පරයක්ම ඉදිරියට සාපේක්ෂව හොදම කාලය කියලා මතක තියෙයි.
     
    • Like
    Reactions: windows_ubuntu

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඒ කියන්නෙ ලංකාවට ගොඩ එන්න ඉඩක් ඇත්තෙම නැ වෙගේ නේද?


    සේවා ආර්තිකෙන් විතරක් දියුණු වෙන්න අමාරු වැඩක්නෙ. ලන්කාවට ගොඩ ඒම හෝප්ලස් නේද එහෙනන්
    ------ Post added on Dec 11, 2023 at 2:25 PM
    .මේ තුන ඇත්තට ලංකාව ගොඩ ගන්න පුළුවන් දේවල් වලින් ටිකක් .
    ඒත් ඡන්ද වලට විකිනෙන මාතෘකා තමයි සංචාරක , කෘෂි කර්ම etc







     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,837
    15,594
    113
    Ursa Major
    I think we can be a developed country. We have a decent population—not so large nor so small. We need to encourage R&D and ease the unnecessarily government regulations that barred the chances of starting businesses. And there should not be strikes, power interruptions, or corruption. and the government should let the private sector start any business without any restrictions. The government should reduce the unnecessary burden of that too-much government servant who has very low productivity. and the mindset of the people should change. The companies should implement their strategy to not just survive but continuously improve and survive.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඒ කියන්නෙ ලංකාවට ගොඩ එන්න ඉඩක් ඇත්තෙම නැ වෙගේ නේද?

    දැන් ග්ලෝබල් ආර්ථිකේ සෞඛ්‍යය මට්ටම අනුව පරිවාරයෙ ඉන්න රටවල් වලට බලාපොරොත්තුවෙන මට්ටමේ සශ්‍රීකත්වයක් ගන්න බෑ. ලංකාව නෙමේ හොඳට තිබ්බ රටවල් ගැනවත් මට විශ්වාසයක් නෑ දකින දේවල් අනුව.

    යම් හෝ අවස්ථාවක් තියෙනවනම් IT තමා. ඒකෙත් ලංකාව රේඩාර් එකේ නෑ මන් හිතන්නෙ. පිටරට තොරතුරු තාක්ෂණ සමාගමක් තමන්ගෙ ව්‍යාපාර අවුට්සෝර්ස් කරවන්න ප්ලෑන් හදද්දි සලකල බලන රටවල් අතරෙ ලංකාව ඇත්තෙත් නෑ බොහෝ විට. අපේ වැරැද්දකටත් වඩා උන්ට අපිව මතක් වෙන්නෙ නෑ මොකද ඊට වඩා වැඩේ හුරු වර්ක්ෆෝස් ඉන්නව වටේම

    රටේ මේ තියෙන IT කොම්පැනි ටිකත් හැදිල තියෙන්නෙ කාලෙකට කලින් වෙන රටවල් වලට ගිහින් ප්‍රාග්ධනයක් රැස් කරගෙන ඉන්න අතරෙ තමන්ගෙ පවුල් වල අය එක්ක සම්බන්දතාවෙ තියාගන්න ලංකාවට නිතර එන්න යන්න තියෙන උවමනාව තිබිච්ච අය මෙහෙ ව්‍යාපාර කීපයක් පටන් ගත්තු නිසා. උන්ට හෝම් සික් එකක් ගැහුවෙ නැත්තම් ඕවත් නැති වෙන්න තිබ්බා.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    අපි වගේ රටවල් ගොඩ යන්නේ නැ.
    මෙතනදි නම් මටත් හිතෙනවා සේවා ආර්ථිකයක් හදලා හොඳ මට්ටමකට එන්න බැරිද කියලා. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ එහෙම දෙයක් කරන්න තරම් සුදුසු පාලකයෝ වත් නිලධාරිවත් ජනතාවක්වත් මෙහෙ නෑ.

    අනික එහෙම දෙයක් අවුරුද්දකින් දෙකකින් කරන්න බෑ. කාලයක් තිස්සේ අවුරුදු තිහ හතලිහක් පනහක් සැලැස්මකට වැඩ කරලා නම් පුලුවන් වෙයි. මෙහෙ වෙන්නෙ ඉතින් එක ආණ්ඩුවක් එනවා මොකක් හරි කරනවා. ඊට පස්සෙ ආණ්ඩුව එනවා ඒකෙ අනික් පැත්ත කරනවා. අඩුම ගානෙ එක එක අවුරුද්දෙ අය වැය වලත් මෙලෝ ගැලපීමක් නැති හරුපනෙ තියෙන්නෙ. අන්තිමට එහෙට මෙහෙට ගිහින් එකම තැන.

    දියුණු රටවල් ගැන කියනවා නම් එක්කෝ උන් ගාව මහා පරිමාණෙන් ස්වාභාවික සම්පත් තියෙනවා. නැත්නම් මේ ලෝකෙ කාර්මික විප්ලවය වෙන වෙලාවෙ උන් ඉස්සරහින් ඉඳලා තියෙනවා. නැත්නම් වෙනම ඇටිටියුයුඩ් එකක් තියෙන මිනිස්සු ඉන්නවා. ඔය ලංකාව ආසියාවෙ දෙකට හිටියා අරහෙම තිබ්බා මෙහෙම තිබ්බා කියන එකත් පට්ට බොරුවක්.

    තිස් හතලිස් ගණන්වල ඇමරිකන් ෆිල්ම් බැලුවා නම් පේනවා ඒ කාලෙත් ඒ රටවල තිබ්බ සිස්ටම් තාමවත් ලංකාවෙ නෑ කියලා.
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,024
    4,812
    113
    හා හා පොනිල්ට පේන්න මේවා දාන්න එපා. ඊළඟට කියයි චිප් කේන්ද්‍රස්ථානයක් ලංකාවේ හදනවා කියල බිලියනයක් වෙන්කරා කියල.
    අඩෝ සිරාවටම ඌ කීවොත් කියන්නෙ එහෙම කතාවක් තමයි
     
    • Haha
    Reactions: topkollek

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    හා හා පොනිල්ට පේන්න මේවා දාන්න එපා. ඊළඟට කියයි චිප් කේන්ද්‍රස්ථානයක් ලංකාවේ හදනවා කියල බිලියනයක් වෙන්කරා කියල.
    Happy Big Brother GIF by MOODMAN
     
    • Haha
    Reactions: topkollek

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,622
    1
    35,106
    113
    Erozan's Mom's room
    ලෝකේ හතර අතෙන්ම ණයට කකා යන ලංකාවේ උන්ට මොන chip making යකෝ. අර graphene ටික හදන්න technology ගේන්න ඕනේ ඒකට investment හොයමු කිව්වම හිනා උන පක්කු හදන chip making. 😂
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,273
    5,396
    113
    ඉන්දියාව ලඟමනෙ තියෙන්නෙ. ඉතින් ඉන්දියාවට ගේන්න යන වියදමට වඩා ගොඩක් වැඩි වෙන්න බෑනෙ.?

    මේක වාසියක්නෙ. චීනෙ වගේ රිවස් ඉන්ජිනියර් කරල බිස්නස් රහස් හොයා ගනියි කියල බයකුත් නැහැ. උන්ට ඕනෙ කොහොමත් r&d නෙමේ sweatshops නෙ. නිකන් මැශින් වගේ එකලස් කරන්නනෙ තියෙන්නෙ.

    මේකනම් ඇත්ත තමා:-(
    indiawe denatath electronic keli, semiconductor hadanawa, business karanna infrastructure hodai, skilled labours la innawa. meke hariyata light wath thiyanawada
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,360
    13,962
    113
    සල්ලි තියනවා නම් ලංකාව තරම් හොඳ රටක් ග්නෑ™ තියරියේ ප්‍රතිපල විදිහට තමයි පුටාලා ඔහොම ඒවා ආත්මෙට ලංකාවට එන්නේ නැත්තේ.

    එක එකාට පගාව දීල ඕනේ නීතියක් නමන්න පුළුවන් වල් වැදිච්ච රටවල් වලට එන්නේ එහෙම නවන්න ආස අදානිලා වගේ පල් හොරුන්ගේ හොර බිස්නස් මිසක් semiconductor fabrication plant නෙවෙයි.
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,649
    2,896
    113
    ලන්කාව ලේසියෙන්ම හදන්න පුලුවන් ෆීල්ඩ් එකක් තමයි ටුවරිසම්. වෙන මොකුත් ඕන නෑ හරියට ඕක ප්රොමෝට් කරල තියෙන රිසෝසස් ටිකෙන් වැඩක් ගත්තනම්. එහෙම කරන්න බෑ කියනවම් කවුරු හරි වෙන රටවල් වලට නොගිය කෙනෙක් තමයි. සමහර මමගිය රටවල උන් මේ අපේ බේරෙ වැව වගේ තැන්වලත් බෝට්ටු දාගෙන ඒවගෙන් ටුවරිස්ට්ලගෙන් හම්බ කරනව. අපිට තරම් දිය ඇලි, ගගවල්, ඇල දොලවල්, මුහුද මෙලෝ දෙයක් නෑ. තියෙන්නෙ මොකක්ද එකෙන් ගේම ගහනව.

    හොදම උදාහරණය සින්ගප්පුරුව. උන්ට අපිට තියෙන නැචුරල් රිසෝස වලින් අරික් කාලක් නැ. අර සෙන්තොසා අයිලන්ඩ් එකයි, මුස්ටාෆා එකයි ඉස්සරහට දාගෙන තමයි ඉස්සරම උන් ටුවරිස්ම් වලින් ගේම ගහන්න පටන් ගත්තෙ. සමහර රටවල ගියාම උන් ටුවරිස්ට්ලව පෙන්නන්න අරන් යන තැන් දැක්කම හිනා යනව ලන්කාවෙ තියෙන තැන් එක්ක මේ මොන කෙහෙල්මල්ද කියල. ඒ වුනාට උන් ඒ කෙහෙල්මල් වලින් අපිට වැඩිය හම්බ කරනව.

    එකෙන්ම මේ රට ගොඩදාන්න අමාරු නැ. අවුලකට තියෙන්නෙ එහෙම ගොඩදාන්න අවන්ක වුවමනාවක් තියෙන හැගීමක් තියෙන උන් මේ රටේ දැන් නෑ. දේශපාලකයොන්ට බැන්නට උන්ට බනින පොඩි මිනිහ ඉදන් ලොකු මිනිහ වෙනකන් 95% ක්ම ඉන්නෙ තමාගැනම විතරක් හිතන පට්ට ආත්මාර්ථකාමී කිසිම අවන්කකමක් නැති තමන් නොහැදී අනුන් හදන්න උත්සාහ කරන පට්ට හොරු ටිකක්. පොදුවේ කෙටියෙන්ම කිව්වොත් ලන්කාවෙ ඉන්නෙ මහ පහත්ම ජන කොට්ටසයක්. තම තමන්ගෙ ගොඩයාම වෙනුවෙන් ගු ගොඩේ තියෙන රුපියලත් දිවෙන් ගන්න මිනිස්සු ඉන්න ජාතියක්.
     
    Last edited:
    • Like
    Reactions: Asmodeus

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,289
    5,609
    113
    corruption, no proper policy, no infrastructure, no political stability, no economical stability. SL is a one riskiest countries to invest
     
    • Like
    Reactions: Asmodeus

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    810
    1,647
    93
    Sri Lanka HAD a chipmaking factory - Bartleet Microdevices. They started it in a small scale by making electronic components such as ICs for TVs with the aim of developing to computer chipmaking. HOWEVER, politicians and trade unions organised strikes and managed to close the factory.

    Rajitha Senaratne was the culprit.
     
    • Sad
    Reactions: Asmodeus