chlorine වතුර

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ow apit use karanne pureit

    boru kiyanna epa puthe
    pureit eke clorine filter wenawa podddak wat rahak enne na
    palaweniyata filter wena watura eka bonne na wisi karanawa yako

    boru nemei yako
    pureit eke water purify karanna use karanne chlorine tube ekak. :P
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    ow 100% agreed palaweni wathura eka wisi karana ekata..
    clorine raha nam enawa.... uba liden wathura beela purudda thiyanawa nam therenna ona... tap wathura bona kenekta nam nowenna puluwan. nikan tap wathura bonawa wage clorine rasa sara nam naa. eth clorine rasa enawa...



    uba filter set keeyak pawichchi karala thiyanawadaa ?

    apit podi kale idanma biwe lin watura
    awurudu 5 wage kalin idan alut gedeta pare waatura line ekak gatte
    clorine rasa nisa tamai api me filter eka gatte
    tap wala ena clorine watura apitat bonna ba
    danata filters 10 wada use karala tiyenawa
    masa 3 n 3 ta filter aluten danawa
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,508
    113
    34
    Crynet Solutions
    Pureit eka echchara hoda filter ekak nemei :no:
    loku advanced ekakata yanna puluwannam watinawa.

    [SIZE= දැන් අවුරුදු හතක් පියුරිට් දැන් අවුරුදු හතක් /SIZE]

    ehema wenne kohomada ban, :angry::angry::angry::angry::angry: Germ kill unit kiyala sudu paatata tiyenne clorine tube ekak... eka iwara unama wathura leak wenna thama hadala thiyenne. ithin oka diya wela wathurata ekathu wenawa...
    Pureit filter eke wathuwa clorine raha enawa. filter kit eka change kalama wadipura rasa enawa. kalayak pawichchi karaddi adu wenawa.....

    යට පොලිෂර් ඒක තියනව දැක්කෙ නැද්ද මනුස්සයො..
    ඒකෙන් කරන්නෙ ක්ලෝරීන් සේරම අයින් කරල natural taste එකට එනව වතුර..
    ක්ලෝරීන් රහක් එන්නෙ නෑ ඊට පස්සෙ..
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    eka thama kiwwe. 18-19L ganna. maseta bothal 20k withara gannawa nam thama egollo delivery karanne. ekapara bothal 20k salli deela aran, dispenser ekatha salli deela gaththama thama service eka denne. ubata rupiyal 5000 ta aduwen ona nam dispenser ekak ganna puluwan. cool water nathi. bothal 4 -5 gannakota genath dunne nathi unata unta kathaa kalama ubata un gawata gihin ganna katha karaganna puluwan.

    maseta rupiyal 4000k (20 x 200) unta enne. ithin bothal 2 -3 ta un service denne naa thama. but uba gihin gannawa nam un loku bakat ekak danne naa..... una talk karanna thama onaa.... office ekema ekata kathaa kala na ba kiyann bari nisa hari dey.....


    19L ekak nam ubata maseta yanne, uba wathura bonnema na ne. 650Ml per day. ekko office eken podi bothalaya purogena shape eka bodimata geniyapan hamadama hawasata. nathi nam 5L bothal ganin. bothal 4y ne maseta....
    mama nam kiyanne 19L 3k ho 4k yanna ona. maseta...

    19l හරියට මැනලා නෙවේ බන් කිවේ , නිකන් හිතිලා කොහොමත් බෝඩිමේ ඉන්නේ සාමන්යෙන් සතියටම පැය 25-26 වගේ නේ ..
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,741
    12,870
    113
    ලංකාවේ.. ලංකාවේ
    යට පොලිෂර් ඒක තියනව දැක්කෙ නැද්ද මනුස්සයො..
    ඒකෙන් කරන්නෙ ක්ලෝරීන් සේරම අයින් කරල natural taste එකට එනව වතුර..
    ක්ලෝරීන් රහක් එන්නෙ නෑ ඊට පස්සෙ..


    polisher eka kiyanne carbon tube ekak. eken 100% clorine ayin wenne naa....
    tap wathurata sapekshawa clorine gathiya aduy thama....
     

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    ක්ලෝරින් සහිත වතුර බෝතලයකට අරන් කිරි පාට වනතුරු හොඳට සොලවන්න. කිරි පාට වෙන්නෙ සියුම් වායු බුබුළු නිසා. ඒවයෙ වැඩිපුර අඩංගු වෙන්නෙ ක්ලෝරින්. දැන් බෝතලය නිශ්චලව තබන්න. අර කිරිපාට ගතිය ටිකින් ටික උඩට ඇවිත් වතුර පැහැදිලි වේවි පැයකින් විතර.

    ඊට පස්සෙ ඒ වතුර කපුරෙදි පෙරහන්කඩයකින් පෙරල පැය හත අටක් නැවුම් මැටි කළයක හරි ගුරුලේත්තුවක හරි දාල තියල පාවිච්චියට ගන්න.

    වතුර දමන මැටි කළය / ගුරුලේත්තුව සති දෙකකට වතාවක් ඇතුළත හොඳින් සෝදා තද අව්වේ හොඳින් වේලා පාවිච්චි කරන්න.
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    pureit water filter එකක් ගන්න. මටත් ක්ලෝරීන් වතුර බොන්න බෑ. pureit එක ගෙනාවට පස්සේ හරි. filter kit එක මාරු කරන්න ඕනේ. ඒක ඔයාගේ usage එක අනුව තමා. අපේ ගෙදර 4 දෙනෙක් use කරනවා. මාස 4කින් විතර filter kit එක දාන්න ඕනේ. නොදා හිටියොත් වතුරන එන එක නවතිනවා. kit එක Rs.2190 වගේ මතක.