සීනි වැඩීයි, ගොඩක් එවගෙ ~ 50% සීනි
ඩයන කියල උට්ටක් ආවා මේ ඊටෙ පෙරෙද ඒකෙ 70% සීනි බර අනුව
සමහර එව 40-42% සීනි, මත් කන්නෙ එව්ව බලල තම
සීනි වැඩීයි කියල හිතුනත් Mars වගෙ එකක් බැලුවොත් එවගෙ 65% විතර සීනි
ටොබ්ලරොන් එකෙ ගහල එන්නෙ නැද්ද කොහෙද සීනි ප්රමානෙ
එව්වගෙ සීනි වැඩි උනත් අනිත් ටික උපරිම quality
කැන්ඩොස් රුපියල් 500ට වැඩි එව හොදයි සාමාන්යෙන්
lankawe hama detama sini danawa itirenna
kisima deyak bonna kanna ba
adu sini kiyala tiyena eket patta sini godak
higana adu kule rata
