Chocolate වලට ලක්ෂරි ටැක්ස් ගහනවද?

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,992
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සීනි වැඩීයි, ගොඩක් එවගෙ ~ 50% සීනි
    ඩයන කියල උට්ටක් ආවා මේ ඊටෙ පෙරෙද ඒකෙ 70% සීනි බර අනුව
    සමහර එව 40-42% සීනි, මත් කන්නෙ එව්ව බලල තම

    සීනි වැඩීයි කියල හිතුනත් Mars වගෙ එකක් බැලුවොත් එවගෙ 65% විතර සීනි
    ටොබ්ලරොන් එකෙ ගහල එන්නෙ නැද්ද කොහෙද සීනි ප්‍රමානෙ
    එව්වගෙ සීනි වැඩි උනත් අනිත් ටික උපරිම quality

    කැන්ඩොස් රුපියල් 500ට වැඩි එව හොදයි සාමාන්‍යෙන්

    lankawe hama detama sini danawa itirenna
    kisima deyak bonna kanna ba
    adu sini kiyala tiyena eket patta sini godak
    higana adu kule rata
     
    • Sad
    Reactions: Solo Rider

    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    අපොයි ඔව් ( ලන්කාව සැලකුවොත් )
    ගෙවන ගානට කැන්ඩොස් වටිනව

    Ferrero rocher එකක් 9000ක් නන්
    කැන්ඩොස් හොදම එකක් 2000ක් වගෙ වෙන්නෙ ( නොමල් කඩෙ ගන්න්න තියන 21 collection, celebration series වගෙ එව)

    මෙ 2කේ වෙනසක් තියනව, ඒක හරි
    හැබැයි 3, 4 ගුනයක් වැඩියෙන් සල්ලි දීල Ferrero ගන්න තරම් වෙනසක් නන් එතන නෑ

    Ferrero 3000/3500ට වගෙ තිබ්බ නන් අන්න වටිනව

    එඩ්නා, රෙවෙලො, රිට්ස්බරි, අන්ඩූස් ද මොකද්ද්, ඩයන
    මේ ජරාවක් එක්ක බලනකොට කැන්ඩොස් මරු, හැබැයි 500න් උඩ චොකලට්

    රෙවෙලොත් ටිකක් හොදයි
    Kandos, Revello gannawanam, Super Market ekakin, Real Cocoa butter kiyana logo eka thiyena, ewa ganna. price eka > RS 400. oya company deken ma low cost candy ekak hadanawa cocoa butter nathuwa, vegetable fat dala, ewa 'Choco' kiyala thiyenne chockolate newei.
    Real Cocoa butter thiyena, Revello, Kandos, godak imported brand wala level ekatama thiyenawa, pani rasath adui
     
    • Like
    Reactions: Solo Rider

    shenat

    Well-known member
  • May 13, 2007
    58,589
    86,939
    113
    ආශ්චර්යමත් රටක
    මෙහෙත් ඔයිට වඩා අඩුයි රුපියල් වලට හැරෙව්වම 😹😹
    සමහර දවසට ඔයින් දෙකක් ගන්නත් පුලුවන් ඔයිට වඩා අඩුවට
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Kandos, Revello gannawanam, Super Market ekakin, Real Cocoa butter kiyana logo eka thiyena, ewa ganna. price eka > RS 400. oya company deken ma low cost candy ekak hadanawa cocoa butter nathuwa, vegetable fat dala, ewa 'Choco' kiyala thiyenne chockolate newei.
    Real Cocoa butter thiyena, Revello, Kandos, godak imported brand wala level ekatama thiyenawa, pani rasath adui
    Yaa yaa
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,978
    12,060
    113
    lankawe pons la Android vs iPhone compare karanne Rs 40,000 redmi ekai Rs 400,000 iPhone ekai. Android wala Galaxy S23 ekak ehema allalawath naha habai Android masters la wage talk denne..
    umbath issella Colombo 07 Royal eka issaraha thiyana Kandos shop eke hand made cholate thiyanawa. Rs 2000+ wenawa..
    Ferrero Rocher wage commercial chemical chocolate walata wada patta quality.. europe wala chocolate shop wala unma hadana chocolate wala taste eka enne..

    salli ekathu karala food cityen laaba chocolate kala, ekatath ganan wadi kiyala huullala..
    lankawe chocolate quality naha, seeni wadi kiyala nikan puka denna epa...
    salli naththan, mehe deyak kara gannath bari nam rata palayan..
     
    Last edited:

    Black-and-white

    Well-known member
  • Dec 26, 2020
    160
    348
    63
    සිරි ලංකා රේගු වට අනුව චෝකොලට් යනු සුඛෝපභෝගී භාණ්ඩයක් වන අතර බදු වලට යටත් වේ.
    ප්‍රශ්නයක් තියෙනවා ඔතැන අපේ උන් බදු අඩු කලාම / නැති කලාම තොග ගණන් යවලා කළු කඩ වල විකුනනවා බර ගණන් වලට .

    මම air cargo කරන එකෙක් වෙමි , ඒ නිසා රේගුවෙන් වෙන අකටයුතුකම් මෙන්ම පිටරට සිටින හෙළයන් ගෙදර උන්ට කන්න යයි (personal effects ) කියමින් තොග වශයෙන් මෙහෙන් ලාබෙට බඩු දමා ලංකාවේ කළු කඩ වල විකුණන හැටිද දනිමි.

    උදා : වෙන්නප්පුව / හලාවත තියෙන ඉතාලි නිෂ්පාදන කඩ ප්‍රමණය සහ ඒවායේ මිල ගණන් සසදන්න