CHOGM වෙන්දේසියේ විකිණෙන අධ්‍යාපනය

waligamaya

Well-known member
  • මෙතන වැඩිහරියක් ඉන්නෙ මහා කුහකයෝ රොත්තක්. කැම්පස් යන්න බැරි උනා කියලා තමන් හෝඩියේ ඉදන් ඉගෙනගත්ත නිදහස් අද්‍යාපනයට ගරහන අමනයෝ රැළක්. පිනට ඉගෙනගත්තු හරක් මුං:eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:
    :yes::yes::yes:
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    CHOGM වෙන්දේසියේ විකිණෙන අධ්‍යාපනයට එරෙහි දැවැන්ත සිසු උද්ගෝෂණය

    1453467_604653886259915_1447901985_n.jpg

    අනාතයෝ පිකට් පාරක් දාලා ආතල් ගන්නවනේ. උඹලා වගෙ අං අහිමි අම්බරුවොන්ට හෙන හතම ගහනව යකො ගමේ ඉස්කෝල වලින් ආපු දුප්පත් අහින්සක මිනිස්සුන්ගෙ දරුවෝ කවුරුවත් පයිසෙකට ගනන් ගන්නෙ නැති තොපේ පයිත්තියන් සංගම් වලට අදිනවට. උන්ට නිදහසේ ඉගෙන ගන්න දීපිය. තොපිට නිදහස් අධ්‍යාපනේ වෙනුවෙන් කරන්න පුලුවන් ලොකුම දායකත්වය ඒකයි.

    ගාසෝ....උඹේ ත්‍රෙඩ් වලින් මගෙ ඔලුවට යන්නෙම උඹ අම්මල තාත්තලාගෙ බලාපොරොත්තු ඉශ්ට කරන එක සෙකන්ඩරි ටාගට් එක කරලා උඹලාගෙ සංගමේ මෝඩ චූන් ඉදිරිපත් කිරීම ප්‍රයිමරි ටාගට් එක කරගත්ත පූසෙක් විත්තියයි. රටට සෙතක් වෙන වැඩක් කරහන් නිකන් පූස් ආතල් ගන්නෙ නැතුව.
     
    cool_sl80

    Member
    Feb 17, 2012
    147
    43
    0
    මම මොරටුවෙ.. මම හිතන්නෙ මෙහෙම දෙයක්..

    මම ඒ-3ක් ගත්තා තමයි.. ඒ නිසා මට හම්බ වෙන්නෙ නොමිලේ උසස් අධ්‍යාපනයක් ලබන්න වරමක්.. එහෙම නැතුව සල්ලි ගෙවලා හරි ඉගෙන ගන්න උන්ට ඒ අවස්තාව නැති කරන වරමක් නෙවෙයි. උබලට නොමිලේ සරසවියෙ ඉගෙන ගන්න ඕන නම් හොද ප්‍රථිපල ගනින්.
    නැතුව අනිත් උන්ගෙ අධ්‍යාපන අයිතිය අහිමි කරන්න උබලට කොහොමත් අයිතියක් නැහැ.
    අනික මොරටුවට යන්න අවම සුදුසුකම S-3ක් මිසක් A-3ක් නෙවෙයි. තරගය නිසා උසස් ප්‍රථිපල ගන්න උන්ට චාන්ස් එක ලැබෙනවා.

    අනිත් උන් සල්ලි ගෙවලා ගන්න අධ්‍යාපනය අපි නිකන් ගන්නවා. එච්චරයි වෙනස..
    නැතුව ගිරිය පුප්පන් පාරට බැහැලා බොරුවට කෑගහන එකේ තේරුමක් නැහැ..

    ඒකයි මොරටුවට ජෙප්පො ගාවගන්නෙ නැත්තෙ.. ගොන් හැත්ත.. ලිදේ ඉන්න මැඩියො ඔයිට හොදයි.. අවලම් මූසල ගොන් *කන්නෝ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    ඔතන ඇවිත් කෑ ගහන්නේ තමන්ගේ අනාගතේ වෙනුවෙන් නෙමේ මචන් ...ඉප දෙන්න ඉන්න දරුවන් ගේ අද්‍යාපනය වෙනුවෙන් කන්නන්ගර මහත්තයා නිදහස් අද්යපනේ පිහිටෙන් අපිනම් ගොඩ ගියා ....අපිටත් පුළුවන් ඇස කන පියාගෙන ඉන්න මොකද අපි ගොඩනේ ...එහෙම හිතලා අපිට කලින් හිටිය අයත් එහෙම හිතුවනම්

    අද්යාපන දවල පත්‍රිකාවෙන් අපේ නිදහස් අයිතිය හමාර වෙලා...තාරා හැරල්ඩ් වාර්තා එන්න දෙයක් නැහැ.....සන්තෝසයි තාරා හැරල්ඩ් වාර්තාව ගෙන එනකොට එකට විරුධව අපිටත් යම් දායකත්වයක් දෙන්න පුළුවන් උන එක.....අද මේ උගුර ලේ රහ වෙන කල් මහපාරේ දුක් විදින්නේ හෙට බිහිවෙන දරුවන් නිසා ම නෙමේද?..මෙතන කිසිම ආත්මාර්ථ ගතියක් නැහැ....අනිවාර්යයෙන්ම පාසල් පද්දතියට වගේම ( එකින් එක වැහිලා යනවා පේනවා ඇතිනේ)...අනාගතේ විස්වාවිද්යාලත් පත් වෙන එක වැලක් වන්න ...මේ විදිහට ඉන්න මිනිස්සු එක්ක කවදාවත් බැහැ ......අනාගතේ අපිට අවුලක් නැහැ ....මොකද අපේ දරුවන්ට අපිට වියදම් කරන්න පුළුවන්....එත් .....................ඉතුරු ටික හිතා ගනිල්ලා.....තව මද්‍යම පන්තියක් වගේම නිර්දන පන්තියකුත් මේ රටේ ඉන්නවා කියලා

    ඇයි අර මම යෝජනා කරපු ක්‍රමයට එකග වෙන්න බැරි.....එක හරිම සාදාරන කරමයක්නේ ...විරුධව මත පල කරන්නෙත් නැහැ...බොරුවට ජෙප්ප ජෙප්ප කියලා කෑ ගහන එක විතරයි කරන්නේ

    මම මොරටුවෙ.. මම හිතන්නෙ මෙහෙම දෙයක්..

    මම ඒ-3ක් ගත්තා තමයි.. ඒ නිසා මට හම්බ වෙන්නෙ නොමිලේ උසස් අධ්‍යාපනයක් ලබන්න වරමක්.. එහෙම නැතුව සල්ලි ගෙවලා හරි ඉගෙන ගන්න උන්ට ඒ අවස්තාව නැති කරන වරමක් නෙවෙයි. උබලට නොමිලේ සරසවියෙ ඉගෙන ගන්න ඕන නම් හොද ප්‍රථිපල ගනින්.
    නැතුව අනිත් උන්ගෙ අධ්‍යාපන අයිතිය අහිමි කරන්න උබලට කොහොමත් අයිතියක් නැහැ.
    අනික මොරටුවට යන්න අවම සුදුසුකම S-3ක් මිසක් A-3ක් නෙවෙයි. තරගය නිසා උසස් ප්‍රථිපල ගන්න උන්ට චාන්ස් එක ලැබෙනවා.

    අනිත් උන් සල්ලි ගෙවලා ගන්න අධ්‍යාපනය අපි නිකන් ගන්නවා. එච්චරයි වෙනස..
    නැතුව ගිරිය පුප්පන් පාරට බැහැලා බොරුවට කෑගහන එකේ තේරුමක් නැහැ..

    ඒකයි මොරටුවට ජෙප්පො ගාවගන්නෙ නැත්තෙ.. ගොන් හැත්ත.. ලිදේ ඉන්න මැඩියො ඔයිට හොදයි.. අවලම් මූසල ගොන් *කන්නෝ

    උබ ගොඩනේ...ඒ ඇති....

    අනාගතේ ගැන උබ වැඩිය හිතන්න එපා.....අනාගතේ ඔය උබ ඉන්න university එකත් අර ගමේ පාසැල වගේ ප්‍රතිපාදන නැතුව වැහිලා යනකොට උබට අවුලක් නැහැ....උබට එතකොට සල්ලි තියෙනවනේ උබේ ළමයින්ට උගන්නන්න .......උබ තමයි නියම ආත්මාර්ථ කාමියෝ .
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔය තේරුමක් නැතුව බැනගෙන බැනගෙන යන්නේ නැතුව ....මේ ගැන මොනවහරි කියන්නකෝ

    මෙහෙම යෝජනාවක් ගෙනාවොත් මොකද කියන්නේ....කැමති අයට පුළුවන් තමන් කැමති විෂයක් යටතේ විස්වාවිද්යල අදයපනය ලබන්න මුදල් දීලා ......හැබැයි වෙනම නෙමේ...මේ තියෙන campus වලම ....අනිත් අය කරන විභාගම කරලා...ඒ report ම ලිය;ලියලා...ඒ වගේම research කරලා .....මොකද කියන්නේ අදහස....campu වල පහසුකමුත් වැඩි වෙනවා....කාටවත් සැකයකුත් නැහැ....බැරි මිනිස්සු නිකන්ම හැලෙනවා ...රජයට සල්ලිත් හම්බවෙනවා....මුදලාලිලා තරවෙන්නෙත් නැහැ
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ

    ane yako..ehema karanna nursing course ekak Ruhune karanna gihin ubalage sakkili anthare ponna haththa eka kala damma mathaka nadda??? ubala e welaweth damme me tape ekamai..

    nidahas adyapane wikunan kanawa..ewa ape campus athule ba,ewata awoth maranawa, maragena marenawa kiyala puka wikaagena dagaluwa neda ubala?? ewa mathaka nadda? dan methana boru kibul kadulu pennanne??

    yako pita campus ekak kiyanne ubalage area eken ubalage range ekan pita deyak..e wage ekakata ubalage ponna anthare mehema buranawa nam..ubalage campus athule salli dela igena ganna course introduce karoth,ewata ena kollo kello marala dawi ponna anthare ballo...uba nikan iye pereda ipadichcha ekek wage gon athal moda talk denne...nodakin tho..mokedda uba?? :angry::angry::angry::angry::angry:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මෙතන ප්‍රශ්නේ තියෙන්නේ බන් රජයේ විශ්වවිද්‍යාල වලට යන උන්ගෙවත් ප්‍රයිවට් වලට යන උන්ගෙවත් නෙමේ .මොකද ? මම කලින් ත්‍රෙඩ් එකක කිව්වා එක දෙයක් .ඒක මම ආයෙත් කියන්නම් .ඒතමා ප්‍රසිද්ධ කියමනක් තියෙනවා "බඩගින්නේ ඉන්න මිනිහට කන්න මාළුවෙක් දෙන්නේ නැතිව බිලීපිතක් දෙන්න කියලා . "
    …ඒකෙන් කියන්නේ මාළුවෙක් දුන්නොත් ඒ මිනිහා ඒ මාළුවා කාලා ඉවර කරනවා .පස්සෙ ආයෙත් බඩගිනි උනෝත් ආයෙත් මාළු දි දි ඉන්න වෙනවා .ඒත් බිලී පිත්තක් දුන්නොත් ඒ මනුස්සයා මාළු තනියම අල්ලගන්නවා වගේම වැඩි වුනොත් වෙලඳාමක් හරි කරලා දියුණු වෙයි .
    …ඒත් අපේ රටේ නිකන් දෙන අධ්‍යාපන ක්‍රම වේදයක් තියෙන්නේ .ඒත් ඒක හොඳයි .ඒකේ කිසි වැරැද්දක් නැහැ .මොකද අපි උනත් ඒ නිකන් ලැබුන අධ්‍යාපනයේ පන්නරය නිස තමා මෙහෙම වචනයක් හරි කොටා ගන්නේ .හැබැයි එ නිදහස් අධ්‍යාපනය තුල ළමයාට සෑම විටකම උගන්වන්නේ හැම දේම නිකන් ඉල්ලගෙන ජීවත් වෙන්න මිසක් තනියෙන් ගොඩ නැඟෙන්නේ කොහොමද කියන එක නෙමේ .උදාහරන ලෙස .දැන් බලන්න 1 වසරෙන් ඉස්කොලේට ඇතුලත් වෙනකොටම ළමයාව 5 වසරේ ශිෂ්‍යත්වෙට මරවනවා .මොකටද ? ඉන්න ඉස්කොලේට වඩා හොඳ පහසුකම් ඇති ඉස්කෝලයක් නිකන් ලබා ගන්න .පස්සේ 6 වසරේ ඉඳන් O/L වෙනකම් ටියුෂන් පන්ති යව යව මරවනවා .මොකටද ? දැනුම වර්ධනයටද ? නිර්මාණ ශිලී කුසලතා වර්ධනයටද ? නැහැ .එකේන් කරන්නේ නිකන් තියෙන උසස්පෙළ කරන්න පිරිසක් තෝරාගන්නත් උසස්පෙළ කරන්න ඉස්කොලේට වඩා වැඩි පහසුකම් තියෙන ඉස්කොලේයක් නිකන් ලබා ගන්නත් .
    …මොකක්ද මේ උසස් පෙළ ? මොකක්ද මෙකේන් ඇත්තටම වෙන්නේ ? උසස් පෙළ කියලා කියන්නේ නිකන් දෙන උසස් අධ්‍යාපනයේ ඇති පහසුකම් සීමිත නිසාත් එය ලබාගැනිමට සිසුන් අතර ඇති තරඟය අසීමිත නිසාත් .එම තර්ඟ කරන සියල්න්ටම පහසුකම් ලබා දිය නොහැකි නිසාත් ඇති පහසුකම් වලට සරිලන ප්‍රමාණාත්මක පිරිසක් තෝරා ගැනීමට පවත්තනු ලබන කප්පාදු විභාගයක් .ඒකෙදි ළමයා කරන්නේ උදේ හවහා මැරීගෙන අවුරුදු දෙකක් තිස්සේ කටපාඩම් කර කර Z එකයි සාමාර්ථයයි ගැන හිත හිත වැඩ කරන එක .ඒකේදි කිසිම නිර්මාණ ශීලිත්වයක් ඇත්තෙම නැහැ ,සොභාවික චින්තනයක් පේන්නවත් නැහැ .නව සංකල්ප බිහිවෙන්නේත් නැහැ .බිහි වෙන්නේ හුදෙකම් ගිරව් සෙට් එකක් .ඒත් හැම ගිරවටම එකවගේ කටපාඩම වමාරන්න බැහැ .එහෙම බැරි උන් ෆේල් වෙනවා .පුළුව්න් උන් පාස් වෙනවා .හැබැයි කට පාඩම වමාරන්නත් යම් දක්ෂ කමක් තියෙන්න ඕනේ .මොකද ඒක කරන්න හැමෝන්ටම බැහැ නේ ,ඒත් ඒ කෙන් විතරක් බලල අනික් හැමදේටම වැඩ්ඩා කියලා තීරණය කරන එක එච්චර ගැළ පෙන දෙයක් නෙමේ .මොකද ඒක නිකන් හරියට කුමාර් සංගක් කාරගේ බැටින් දිහා බලලා ඔහු බේස් බෝල් ගහන්නත් පුළුවන් කියලා තීරණය කළා වගේ වැඩක් .කොහෙත්ම හරියන්නේ නැහැ නේ .ඉතිං ඔහොම නිකන් දෙන උසස් අධ්‍යාපනයට පිරිසක් පෙරලා ගන්න කොට හැලෙන උන් ඉන්නවා අම්බානක .එතකොට උන් කැමති නැහැ ජීවිතේ කාළකණ්නි කර ගන්න ,උන් කැමති නැහැ සවුත්තු වෙන්න .ඉතිං අන ඒ වගේ එවුන් වෙනුවෙන් ව්‍යාපාරික අරමුණු ඇති අය විසින් පටන් ගන්නවා පෞද්ගලික අධ්‍යාපන ආයතන .ඉතිං ගොඩක් උන් එව්වටත් යනවා .යන හැම එකාම කෝටි පතියෝන්ගේ ළමයිනුත් නෙමේ .ගොඩක් උන් පර්ට් ටයිම් ජොබ් කර කර තමා ඔව්වයේ ෆීස් ගෙවන්නෙ .ඒකත් මෙතන කියන්න ඕනේ .ඉතිං ඔන්න ඕකයි තත්වේ .මොකද නිකන් දෙන අධ්‍යාපනයෙන් ඉගැන්නුවේ හැම් දේම නිකන් ඉල්ලපන් කියලා .හැමදාම අපිට මාළු දුන්නා මිසක් බිලී පිත්තවල් දුන්නේ නැහැ .ඒක නිසා කැම්පස් අවුට් වෙච්ච හැටිය රස්සාවත් නිකන් ඉල්ලන්න පුරුදුවෙලා තියෙනවා අපේ උන්දලා .
    …දැන් මම එන්නම් අඉක් කාරණාවට .අපි බලමු ඇයි මේ පෞද්ගලික අධ්‍යාපනය ඇති වුනේ ? සරලම උත්තරේ තමා ආණ්ඩුවේ විශ්ව විද්‍යාලවල පහසුකම් නැහැ හැම ළමයටම අ උසස් ධ්‍යාපනය දෙන්න .එතකොට කවුරු කියයි "ඉතිං රජයේ කැම්පස් වල පහසුකම් වැඩි කරලා හදලා ගත්තනම් හරිනේ .එතකොට ඔය ප්‍රශ්නේ නැහැ නේ ." ඔව් ඒක තමා අරිම උත්තරේ .එත්කොට කවුද මේ පහසු කම් වැඩි කරන්න ඕනේ කියලා ඇහැව්වොත් කවුරු උනත් දෙන උත්තරේ තමා ආණ්ඩුව කියලා . ඒත් මම නම් ඒකට පොඩ්ඩක් එකඟයි .ඒත් සම්පූර්ණයෙන් එකඟ නැහැ .ඒ මොකද දන්නවද ? ලංකාවේ මොන පක්ෂෙක මොන ආණ්ඩු තිබ්බත් ඔය විද්යට වියදම් කරන්න බැහැ .මේ දැන් තියෙන තුප්පහි ආණ්ඩුවට නම් කොහොමත් බැහැ .ආණ්ඩුවට වියදම් කරන්න පුළුවන් සීමාවන් තියෙනවා .එත කොට කවුරු හරි අහයි .එහෙනම් යකෝ කවුද මෙව්වා හදලා දෙන්නේ ? කියලා
    එව්වා කරන්න ඕනේ පරිත්‍යාග වලින් .ඒ කියන්නේ රටේ ඉන්න ධනවතුන්ගේයි ,සහ විශ්ව විද්යාල වලින් ඉගෙන ගෙන ඉහලට ගියා කියන අයගේයි පරිත්‍යාග වලින් .උදාහරණ කියනවානම් .හාර්වර්ඩ් උනිවර් සිටි එකේ වාර්ෂිකව පරිත්‍යාග වලින් ලැබෙන මුදල ඩොලර් බිලියන 32.7 යි .ඒ කියන්නේ ලංකාවේ වාර්ෂික දල ජාතිඅ නිෂ්පාදිත අගයෙන් භාගෙක අගය .ස්ටෑන්ෆර්ඩ් යුනිවර්සිටිඑකේ වාර්ෂිකව පරිත්‍යාග වලින් ලැබෙන මුදල ඩොලර් බිලියන 17.04 යි. MIT එකේ වාර්ෂිකව පරිත්‍යාග වලින් ලැබෙන මුදල ඩොලර් බිලියන11 යි.
    …මේ තුනේම පරිත්‍යාග මුදල එක්කහු කළොට් අපෙ රටේ දළ්ජාතික නිෂ්පාදිත අගයට සමාන වෙනවා .ඉතිං ඒ විශ්ව විද්‍යාල වලට ආණ්ඩුවෙන් නෙමේ ඒ සල්ලි දෙන්නේ .එව්වයේ ඉගෙන ගත්ත මිනිස්සු , එව්වයේ ඉගෙන ගන්න ළමයින්ගේ දෙමාපියන් ,අරමුදල් ආයතන ,සහ ධනවතුන් (බිල්ගේට්ස් ,ලොව්‍රන්ස් එලිසන් ,වොරන් බෆට් වගේ අය ....) .එතකොට ඉන්දියාව් තත්වෙත් එහෙම තමා .ඉතිං අපේ රටේ විශ්ව විද්‍යාලවලින් බිහිවුණා කියන ශ්‍රේෂ්ඨ මිනිස්සු නිකන් ඉගෙන ගන්න ලැබිච්ච තැනට හරි ආකාරව කෙළේගුණේ දැක්වුවා නම් මෙහෙම වෙනවද ? .හැබැයි ඉතිං ඒ මිනිස්සුන්ට බැනලාවැඩකුත් නැහැ එක අතකට .මොකද අපෙ රටේ මේ වයසට යවා අධ්‍යාපන ක්‍රම වේදය නිසා වයස පැන්නාහාම ඕනිම එකෙක් බලන්නේ තමනේ පෞද්ගලික සුඛවිහරණය ගැන විතරයි ,ඉතිං තෙරෙනවා ඇතිනේ කොතනද වෙනස් වෙන්න ඕනේ කියලා ? ඒක නිසා මේක ඇතුලේ පෞද්ගලික රජයේ කියලා බෙදිලා බොරුවට එක එකාගේ ලොකුකම පෙන්න පෙන්න මරා ගත්තට තේරුමක් නැහැ .පුළුවන්නම් මේ ක්‍රමේ වෙනස් කරන්න බලපන් ඒකතු වෙලා .:yes::yes::yes::yes::yes:

    Excellent, Best Comment of the whole thread
    11.gif
     
    eka hoda yojanawak :yes: salli gewanna oni habai free apu ayat ekkama ekata graduate enna puluwan ekama degree 1 aragena, private ena ewunta laksha ganak wiyadam wenawa...

    machan danatamath oya tiyanawa japura external degree eka ehema habai eka wenas :)

    namuth oka karaddit oyita wada prasna enna puluwan, mokada dan ohoma ka gahana ewun passe campus athule salli gewala ena ewunta kapanna hadanawa, kon karanna hadanawa ekai awula :) campus ena hamoma eka wage naha, hoda minissu wage balu gathi tiyana ewunut innawa...
     
    Machan please see page 9.. i did comment on that.
     
    Gasa84 ta mewata uththara na..:lol::lol::lol::lol::lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ane yako..ehema karanna nursing course ekak Ruhune karanna gihin ubalage sakkili anthare ponna haththa eka kala damma mathaka nadda??? ubala e welaweth damme me tape ekamai..

    nidahas adyapane wikunan kanawa..ewa ape campus athule ba,ewata awoth maranawa, maragena marenawa kiyala puka wikaagena dagaluwa neda ubala?? ewa mathaka nadda? dan methana boru kibul kadulu pennanne??

    yako pita campus ekak kiyanne ubalage area eken ubalage range ekan pita deyak..e wage ekakata ubalage ponna anthare mehema buranawa nam..ubalage campus athule salli dela igena ganna course introduce karoth,ewata ena kollo kello marala dawi ponna anthare ballo...uba nikan iye pereda ipadichcha ekek wage gon athal moda talk denne...nodakin tho..mokedda uba?? :angry::angry::angry::angry::angry:

    අයියෝ සල්ලි රුහුණේ නෙමේ කොල්ලෝ පේරා ....ASH එක ගැන උබ ඔය කියන්නේ....

    අන්න ලස්සනට වැඩේ යනවා දැන්.....එහෙම තමයි අඩු පාඩු එක්ක දුවන්න දෙන්න බැහැ ....උබලා දන්නවද මුලින්ම ඒ ළමයින්ට ඉන්න faculty එකක් වත් තිබුනේ නැහැ....එහෙම නිකන් අවට ගියාට කරන්න බැහැ එකට නිසි ප්‍රමිතියක් අවශ්‍යයි....උබ හිතුවද කඩ දානවා වගේඔහේ අටවන්න පුළුවන් කියලා ඒවා.......දැන් එක හොදින් ක්‍රියාත්මකයි .....හරියට කරුණු හොයාගන්න පුතේ .....කුණු හරුප විතරක් තිබිලා මදි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    eka hoda yojanawak :yes: salli gewanna oni habai free apu ayat ekkama ekata graduate enna puluwan ekama degree 1 aragena, private ena ewunta laksha ganak wiyadam wenawa...

    machan danatamath oya tiyanawa japura external degree eka ehema habai eka wenas :)

    namuth oka karaddit oyita wada prasna enna puluwan, mokada dan ohoma ka gahana ewun passe campus athule salli gewala ena ewunta kapanna hadanawa, kon karanna hadanawa ekai awula :) campus ena hamoma eka wage naha, hoda minissu wage balu gathi tiyana ewunut innawa...

    එහෙම එනවට අන්තරෙන් අකමැත්තක් නැහැ.....උන් කියන්නෙත් එහෙම කරන්න කියලා....එකෙන් හොදක් වෙන්නේ ....නොලේජ් එක share වෙනවා .....ඉතා හොදයි...අනිත් එක දෙපාර්ශ්වයටම එකෙන් වාසි සිද්ධ වෙනවා....ගානත් අඩුයි.....එහෙම රටවල සිද්ධ වෙනවා
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    අයියෝ සල්ලි රුහුණේ නෙමේ කොල්ලෝ පේරා ....ASH එක ගැන උබ ඔය කියන්නේ....

    අන්න ලස්සනට වැඩේ යනවා දැන්.....එහෙම තමයි අඩු පාඩු එක්ක දුවන්න දෙන්න බැහැ ....උබලා දන්නවද මුලින්ම ඒ ළමයින්ට ඉන්න faculty එකක් වත් තිබුනේ නැහැ....එහෙම නිකන් අවට ගියාට කරන්න බැහැ එකට නිසි ප්‍රමිතියක් අවශ්‍යයි....උබ හිතුවද කඩ දානවා වගේඔහේ අටවන්න පුළුවන් කියලා ඒවා.......දැන් එක හොදින් ක්‍රියාත්මකයි .....හරියට කරුණු හොයාගන්න පුතේ .....කුණු හරුප විතරක් තිබිලා මදි
    kohomada wade yanne? gewala igenaganna ewunta denne external degree ekakda? :lol:
    yako 2004 ruhuneth ubalage ponna anthare natuwa okata...prof.ranjith senarathna hitiye vice chancellor e manussayatath gahanawa thawa tiken oya ballo...campus eka kudu kara..pare minissunta gahuwa..bus walata gahala ewa kudu kara...hena weerakriyawak ne..ponnayo tika kare eda? :lol: yako mewa mathak weddi thamai age malu natanne..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Gasa84 ta mewata uththara na..:lol::lol::lol::lol::lol::lol::lol:

    ත්‍රෙඩ් එක පුරාම කියල තියෙන්නේ ඕක තමයි.....එක රටකවත් නැති අද්යාපන ක්‍රමයක් ඇති කරන්න යන්නේ.....මේ විදිහට කඩ කොඉරටකවත් නැහැ....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    kohomada wade yanne? gewala igenaganna ewunta denne external degree ekakda? :lol:
    yako 2004 ruhuneth ubalage ponna anthare natuwa okata...prof.ranjith senarathna hitiye vice chancellor e manussayatath gahanawa thawa tiken oya ballo...campus eka kudu kara..pare minissunta gahuwa..bus walata gahala ewa kudu kara...hena weerakriyawak ne..ponnayo tika kare eda? :lol: yako mewa mathak weddi thamai age malu natanne..

    නිකන් බොරු කියන්න එපා බන් ......පෙන්නපන් news එකක් හරි ඔය ගැන....
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    නිකන් බොරු කියන්න එපා බන් ......පෙන්නපන් news එකක් හරි ඔය ගැන....
    News mokatada yako..Matara minissunta campus sanhathiyama epa kerewwe eda..mama o/l karana kale..ubalage antare ballo gahuwa hama ekaatama pare yana..mage as dekata dakka..ehema gahuwe tika denek witarai...anith ewun awe na un piket kara witarai..jvp ballo set ekak thamai gahuwe..un antime campus eken ban kara...ai uba e kale paththara,news baluwe nadda? uba me pora talk denne ubalage maha ewun e kale korapuwa ganawath hariyakata danagena neweida???

    ubalage oya dumunda nagamuwala ehema,udula premarathnala ekkwath degree ekawath gattada? poddak unge ithihase hoyala balala awilla thread dapan..ballo wage burala gamen igena ganna ena kollo kello winasa karala,un jvp eke sanwidayaka kamak gannawa ita passe,passe chande illala enawa council,ehemath naththam NGO ekak ekka set wela ratata kelawana wada karanawa...oka thamai ubalage mahaloku keruwawa...:angry::angry::angry::angry::angry:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    …මොකක්ද මේ උසස් පෙළ ? මොකක්ද මෙකේන් ඇත්තටම වෙන්නේ ? උසස් පෙළ කියලා කියන්නේ නිකන් දෙන උසස් අධ්‍යාපනයේ ඇති පහසුකම් සීමිත නිසාත් එය ලබාගැනිමට සිසුන් අතර ඇති තරඟය අසීමිත නිසාත් .එම තර්ඟ කරන සියල්න්ටම පහසුකම් ලබා දිය නොහැකි නිසාත් ඇති පහසුකම් වලට සරිලන ප්‍රමාණාත්මක පිරිසක් තෝරා ගැනීමට පවත්තනු ලබන කප්පාදු විභාගයක් .ඒකෙදි ළමයා කරන්නේ උදේ හවහා මැරීගෙන අවුරුදු දෙකක් තිස්සේ කටපාඩම් කර කර Z එකයි සාමාර්ථයයි ගැන හිත හිත වැඩ කරන එක .ඒකේදි කිසිම නිර්මාණ ශීලිත්වයක් ඇත්තෙම නැහැ ,සොභාවික චින්තනයක් පේන්නවත් නැහැ .නව සංකල්ප බිහිවෙන්නේත් නැහැ .බිහි වෙන්නේ හුදෙකම් ගිරව් සෙට් එකක් .ඒත් හැම ගිරවටම එකවගේ කටපාඩම වමාරන්න බැහැ .එහෙම බැරි උන් ෆේල් වෙනවා .පුළුව්න් උන් පාස් වෙනවා .හැබැයි කට පාඩම වමාරන්නත් යම් දක්ෂ කමක් තියෙන්න ඕනේ .මොකද ඒක කරන්න හැමෝන්ටම බැහැ නේ ,ඒත් ඒ කෙන් විතරක් බලල අනික් හැමදේටම වැඩ්ඩා කියලා තීරණය කරන එක එච්චර ගැළ පෙන දෙයක් නෙමේ .මොකද ඒක නිකන් හරියට කුමාර් සංගක් කාරගේ බැටින් දිහා බලලා ඔහු බේස් බෝල් ගහන්නත් පුළුවන් කියලා තීරණය කළා වගේ වැඩක් .කොහෙත්ම හරියන්නේ නැහැ නේ .ඉතිං ඔහොම නිකන් දෙන උසස් අධ්‍යාපනයට පිරිසක් පෙරලා ගන්න කොට හැලෙන උන් ඉන්නවා අම්බානක .එතකොට උන් කැමති නැහැ ජීවිතේ කාළකණ්නි කර ගන්න ,උන් කැමති නැහැ සවුත්තු වෙන්න .ඉතිං අන ඒ වගේ එවුන් වෙනුවෙන් ව්‍යාපාරික අරමුණු ඇති අය විසින් පටන් ගන්නවා පෞද්ගලික අධ්‍යාපන ආයතන .ඉතිං ගොඩක් උන් එව්වටත් යනවා .යන හැම එකාම කෝටි පතියෝන්ගේ ළමයිනුත් නෙමේ .ගොඩක් උන් පර්ට් ටයිම් ජොබ් කර කර තමා ඔව්වයේ ෆීස් ගෙවන්නෙ .ඒකත් මෙතන කියන්න ඕනේ .ඉතිං ඔන්න ඕකයි තත්වේ .මොකද නිකන් දෙන අධ්‍යාපනයෙන් ඉගැන්නුවේ හැම් දේම නිකන් ඉල්ලපන් කියලා .හැමදාම අපිට මාළු දුන්නා මිසක් බිලී පිත්තවල් දුන්නේ නැහැ .ඒක නිසා කැම්පස් අවුට් වෙච්ච හැටිය රස්සාවත් නිකන් ඉල්ලන්න පුරුදුවෙලා තියෙනවා අපේ උන්දලා .

    මෙතන පොයින්ට් එක හරි. නමුත් උත්තරෙ පුද්ගලික වි.වි නෙමෙයි.
    ලන්කාවෙ උසස් පෙල අවුරුද්දක්ට 350000 ක් විතර කරනවා. නමුත් වි.වි සදහා බදවා ගන්නෙ කීයද? 22000 ක් විතර. ඉතුරු 328000 ට වෙන දේ මොකක්ද කියන එක තමයි පැහැදිලි ප්‍රශ්නෙ.ප්‍රශ්නෙ මේ තරම් සරල නෑ තවත් සන්කීර්ණයි. අපි මේ කතා කලේ උසස් පෙල ලියපු පිරිස ගැන විතරයිනෙ. නමුත් සාමාන්ය පෙලින් හැලෙනවා තවත් මේ වගෙම පිරිසක්. සමාන්ය පෙලටත් පෙර තවත් මේ වගෙම පිරිසක් හැලෙනවා. සාමාන්යෙන් එක වසරකට ඇතුලත් වෙන ශිෂ්යන්ගෙන් 2% විතරයි වි.වි සදහා ඇතුලු වන්නෙ.එහෙනම් තවත් ලක්ශ 9 ක් පමන සමාජෙට එකතු වෙනවා වාරශිකව. ඉන් කලින් කිව්ව විදිහට සුලුතරයයි ව්.ව් වලට ගන්නෙ.
    එතකොට මේ පන්ඩිතයො යෝජනා කරන විකල්පය වන පුද්ගලික වි.වි ප්‍රධාන වද්යෙන්ම ඉලක්ක කරන්නෙ උසස් පෙල කල නමුත් රජයේ වි.වි වලට ඇතුලත් කර නොගත් පිරිසයි.ඉතුරු ලක්ශ 6 ක් පමන පිරිසට උත්තරයක් කවුරුත් යෝජනා කොට වත් තිබෙනවද? හැමටම උපාධි දෙන්න නොහැකි නිසා ඔවුන්ට ඇති කල යුතු කාර්මික විදයාල, ඩිප්ලොමා ආයතන වෙනත් වුර්තීමය පාඨපාලා මේ කිසිවක් දැනට පවතින හා යෝජනා වී ඇති පුද්ගලික වි.වි කරමය හරහා පිලිතුරු ලැබෙන්නෙ නෑ.හැමොම හදන්න යන්නෙ පුද්ගලික මෙඩිකල් , ඉන්ජිනෙරු, තොරතුරු තාක්ශන, කල්මනාකරණ හා නීති උපාදි ආයතන පමනයි.මෙවායින් මම කලින් කිව්ව ලක්ශ 6 ට පිලිතුරු ලැබෙනවාද. පිලිතුර නැත යන්නයි.
    සල්ලි තිබෙන අය ඉහත උපාදි ගත්තායින් පසුව ලන්කාවෙ වුර්තිකයන්ගෙ අවශ්යතාවය ට කිසිදු පිලිතුරක් නොලැබෙන උඩින් පුස් කේක් ගෙඩියක තැවරූ අයිසින් බිදක් මෙන් නිශ්පල ක්‍රියාදාමයක් බව කාටත් තෙරුම් යා යුතුය.නමුත් මෙච්චර උනන්දුවකින් පුද්ගලික වි.වි ඇති කිරීමට උනන්දුව කුමක් සදහාද? හෙතුව ව්යාපාරික අයෝජනයක් වශයෙන් ගත්කල අද්යාපන ක්ශේත්‍රයෙ හොදම අවස්තාව පුද්ගලික. වි.වි වීමයි හෙතුව.දොස්තර ඉන්ජිනෙරු නිතී ආදී වැඩිම ඉල්ලුම ඇති ස්තාන බලා අයොජන සිද්ද වෙන එක පුදුමයක නෙමෙයි.
    ඒක නිසා පැහැදිලියි අතිමහත් බහුතරයකට සෙතක් නොවෙන, සෙතක් වෙන පිරිසටත් වැඩි කල් එය නොලැබෙන ලාබ ලබන ව්යාපාරයක් විතරක් වෙන පුද්.වි.වි වලට හුරේ දාන කවුරුත් දිය හැලියේ නටන කකුලුවා මෙන් අනතුර නොපෙනී ඉන්නා පිරිසක් බව.
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City

    උඹ මචං මම දාපු සම්පූර්ණ පොස්ට් එක කියවපන් . මම කිව්වේ මොකක්ද කියලා නියමෙට වැටහෙයි සහ හරි උත්තරේ හම්බ වෙයි :yes::yes::yes::yes::yes: