CHOGM 2013

superunique

Active member
  • Jul 4, 2008
    528
    59
    28
    CHOGM Opening Ceremony Oh
    අද පැවතී සමාරම්බක උත්සවය ගෙන මොකද හිතෙන්නේ.


    chogm2013-logo.jpg


    ඇත්තටම මමනම් නිහතමානීව අවංකවම සතුටු වෙනවා (පක්ෂ බේදයකින් තොරව )

    මොනවා කිවූවත් අපිට පුළුවන් විදිහට අපි කෙරුව

    ඒකතමයි අපේ එකමුතුකම. දේශා ප්‍රේමිබව...
    ලොක්ක ටිකක් කඩ්ඩ පොලිෂ් කෙරුවනම් හොඳයි ;)
    ඇවිත් හිටපු අය අත්පුඩි ගෙහුවේ ලොක්කට ;) විතරක් නෙමෙයි අපි හැමොටම, මගේ අම්මට (මාතෘ භූමියට). එක ගෙන මම සතුටු වෙනවා:yes::yes:
    (ඔන්න කියන්න එපා කඩේ යනවා කියල ;):lol: )

    මොකද කියන්නේ යාලුවනේ ඔයාල (පක්ෂ බේදයකින් තොරව ) සතුටු වෙනවද කියන්න
    අඩුපාඩු ගොඩාක් තිබුන, නමුත් පුළුවන් විදිහට කරපු එක ගැන

    නමුත් :no::no:
    BBC News වල මේවගේ ඒවත් දල තියෙනවා
    1.
    http://www.bbc.co.uk/news/world-asia-24936948
    2.
    http://www.bbc.co.uk/news/world-asia-24951296

    _71105415_019977836-1.jpg

    මම ඇත්තටම මේ විරෝදතා පැවැත් වීම සංවිදානය කල එක ගෙන කණගාටු වෙනවා :frown::no::no:

    මානව හිමිකම්...:growl::growl:
    මේවා මොනවද දන්නේ නැහැ නේද
    (බුකියෙන් )
    1464092_604291792971488_468682686_n.jpg


    ඒ අතර

    චෑනල් 4 නාලිකවේ සෙට් එක වැන් කුලී ගෙව්වේ නෙතෙයි රියදුරාගෙන් පැමිනිල්ලක්,
    පොනයෝ වගේ බය නෙතිව මේවට තීරණ ගත්තනම් තමයි හොද?


    මොනවා වුනත්
    චාල්ස් කුමාරයා
    පොදු රාජ්‍ය මණ්ඩයේ නායිකා දෙවැනි එළිසබත් රැජින නියෝජනය කරමින් චාල්ස් කුමාරයා සමුළුව විවෘත කරමින් පැවසුයේ ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයේ ආරම්භක රටක් බවයි.
    තම වැසියන්ගේ යහපත වෙනුවෙන් හැම විටම ක්‍රියා කරමින් නීතිය සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය සුරකිමින් ක්‍රියා කිරීමත් පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රඥප්තිය සුරැකීමත් එහි සාමාජිකයන්ගේ වගකීම හා යුතුකම බව කියා සිටියේය.
    මහ රැජින පසුගිය හැට වසරේදී සිදු කළ මෙහෙවර සිහි කළ චාල්ස් කුමාරයා එතුමියගේ සුභ පැතුම්ද එක් කළේය.
    2005 සුනාමියෙන් පසු අවසන් වරට ශ්‍රී ලංකාවට පැමිණි බවත් එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ සංවර්ධනය ගැන බලවත් සතුටට පත් වන බවත් සංවර්ධනයට යන ගමනේදි සියලු කැලැල් සුවපත් කැරගෙන ඉදිරියට යා යුතු බවත් චාල්ස් කුමාරයා කීවේය.


    දැන් ඔහොම කිවුවට එංගලන්තෙට ගිහින් මොනවා කියයිද?:lol::lol:


    ඕස්ට්‍රේලියා අගමැති
    පොදු රජ්‍ය මණ්ඩලීය සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කිරීමෙන් පෙනෙනුයේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට හා සාධාරණ යුක්ති ධර්මට ඇති කැප වීම බවත්, එදාට වඩා යහපත් හෙටක් උදා කර දෙමින් සියලු වැසියනට සාධාරණත්වයෙන් සැලකීම මෙයින් පෙන්නුම් කරන බවත් පොදු රාජ්‍ය මණ්ඩලයේ හිටපු සභාපති හා ඕස්ට්‍රෙලියා අගමැති ටෝනි ඇබට් කිවේය.
    පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල සිය කෝටියක් කුස ගින්නේ සිටින බව සිහිපත් කළ ඕස්ට්‍රේලියා අගමැති ආහාර සුරක්ෂිතතාව හා තිරසාර සංවර්ධනය ඊට විසදුම් බව කියා සිටියේය.පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයන් එහි ප්‍රඥප්තිය හා හරය සුරැකිය යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.


    :cool::cool::confused:
    ඇත්තටම මමත් මේ කතාවට ඇහුම්කන් දුන්නා. ඉතාමත් හොඳ වැදගත් කාලෝචිත කතාවක් ඒක. ඇත්තටම මට හුඟක් ආඩම්බර හිතුනා අපේ රට ගැන. ඒ වගේම අපේ ජනාධිපතිතුමාත් කල කතාව ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් කල කතාවක්. ඉතාමත් වැදගත් කාලෝචිත එකක්.:cool::cool::yes::yes:


    ඉතිං

    මේ සමුළුව මඟින් අපේ රටට ලෝකයේම ඇස් යොමු වෙනවා.
    ලොක්කා විතරක් නෙමෙයි, අපි කෙරුවා :) කියල මට සතුටු හිතෙනවා

    මොකද කියන්නේ යාලුවනේ ඔයාල (පක්ෂ බේදයකින් තොරව ) සතුටු වෙනවද කියන්න:confused:
     
    Last edited:
    • Like
    Reactions: ashmi

    chundibundi

    Member
    Jul 16, 2011
    285
    17
    0
    C4 lies, whole world knows about it when they visit SL... Army made a no fire-zone, and rescued who ever civilians they could 1st time in da wrld, iraq, afgan they dont do.. SL army targeted terrorists when shooting ,not civilians. but terrorists hid behind civilians & did attack. LTTE's last attempt was to make videos, but its too failed. they should think b4 making videos such. now all are in peach nice to see north tamilians are smiling, now they feel this world is a place to live happily not to suffer, c4 cant wait. where were they when they were suffering b4 2009......
     
    • Like
    Reactions: superunique

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    හැබැයි ඉතින් වියදම් කරපු මුදලට සාපේක්ෂව වැඩක් කෙරුනද කියල තමයි බලන්න ඕනෙ. අනික ඔය සල්ලි ගස් වලින් කඩපුව නෙමෙයි නෙ. තව පරම්පරා 10ක් වත් ඔය ණය ගෙවන්න වෙනව.
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    C4 lies, whole world knows about it when they visit SL... Army made a no fire-zone, and rescued who ever civilians they could 1st time in da wrld, iraq, afgan they dont do.. SL army targeted terrorists when shooting ,not civilians. but terrorists hid behind civilians & did attack. LTTE's last attempt was to make videos, but its too failed. they should think b4 making videos such. now all are in peach nice to see north tamilians are smiling, now they feel this world is a place to live happily not to suffer, c4 cant wait. where were they when they were suffering b4 2009......

    they just seeking attention ban
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අවංකවම සතුටුයි,ආඩම්බරයි.:Dහැබැයි බොරු නාස්තිය ගැනනන් දුකයි. :(
     
    • Like
    Reactions: superunique

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,350
    22,002
    113
    Gotland
    ඕකට ගිය වියදම් සහ ඒවා පියවා ගන්නා ක්‍රමයක් ගැනත් මහරජ කතාවේදී කිව්ව නම් ගොඩ
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    koi tharam nasthi unada kiyanda danne na habai....oya karapu vidihata nokaroth eke awamaneth apita...itin mona karandada.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    koi tharam nasthi unada kiyanda danne na habai....oya karapu vidihata nokaroth eke awamaneth apita...itin mona karandada.

    me wage ewa kochchara salli giyath uparimayen karanna one.
    mewata salli achchara giya mechchara giya kiyala ka gagaha innathuwa.
    higana widihata shape wenna haduwoth unma kiyai ita passe mewata wiyadam karanna salli na eth warayawal air port hadanna thiyanawa kiyala:(:dull:
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    Teacher : ලමායි කියන්න බලන්න chogm කියන්නෙ මොකක්ද කියල?
    Siripala: ටිචර් ,,chogm කියන්නේ හැම වෙලාවෙම අක්කිල ටිකක් පස්ස උඩ දදා ඩාන්ස් කරන කොන්සර්ට් එකක්...

    Teacher: නෑ නෑ ලමයො වැරදියි,,,හයියියෝ

    Gunasiri: ඉතින් ටීචර් Sirasa එකේ ITN එකේ chogm කියල අපිට මුල ඉදලම අගට යනකන් පෙන්නුවෙ ඩාන්ස් කරන සීන් විතරයි නෙ...මම මේ ටීවී දිහා බලන් හිටිය chogm ගැන රචනාවක් ලියන්න කියල ඒත් ටීචර් chogm ඉවර උන අදත් දැක්කෙ ඩාන්සින්ම විතරයි කියල..හී හී....

    chogm chogm කිව්වට වෙච්චි වෙන එක උලව්වක්වත් අපි නම් දන්නෑ ටීචර්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    හැබැයි ඉතින් වියදම් කරපු මුදලට සාපේක්ෂව වැඩක් කෙරුනද කියල තමයි බලන්න ඕනෙ. අනික ඔය සල්ලි ගස් වලින් කඩපුව නෙමෙයි නෙ. තව පරම්පරා 10ක් වත් ඔය ණය ගෙවන්න වෙනව.

    :dull: :dull:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හැබැයි ඉතින් වියදම් කරපු මුදලට සාපේක්ෂව වැඩක් කෙරුනද කියල තමයි බලන්න ඕනෙ. අනික ඔය සල්ලි ගස් වලින් කඩපුව නෙමෙයි නෙ. තව පරම්පරා 10ක් වත් ඔය ණය ගෙවන්න වෙනව.

    me gena mathak weddinam godak sathutui :)