CHOGM Opening Ceremony Oh
අද පැවතී සමාරම්බක උත්සවය ගෙන මොකද හිතෙන්නේ.
ඇත්තටම මමනම් නිහතමානීව අවංකවම සතුටු වෙනවා (පක්ෂ බේදයකින් තොරව )
මොනවා කිවූවත් අපිට පුළුවන් විදිහට අපි කෙරුව
ඒකතමයි අපේ එකමුතුකම. දේශා ප්රේමිබව...
ලොක්ක ටිකක් කඩ්ඩ පොලිෂ් කෙරුවනම් හොඳයි
ඇවිත් හිටපු අය අත්පුඩි ගෙහුවේ ලොක්කට
විතරක් නෙමෙයි අපි හැමොටම, මගේ අම්මට (මාතෘ භූමියට). එක ගෙන මම සතුටු වෙනවා
(ඔන්න කියන්න එපා කඩේ යනවා කියල
)
මොකද කියන්නේ යාලුවනේ ඔයාල (පක්ෂ බේදයකින් තොරව ) සතුටු වෙනවද කියන්න
අඩුපාඩු ගොඩාක් තිබුන, නමුත් පුළුවන් විදිහට කරපු එක ගැන
නමුත්

BBC News වල මේවගේ ඒවත් දල තියෙනවා
1.
http://www.bbc.co.uk/news/world-asia-24936948
2.
http://www.bbc.co.uk/news/world-asia-24951296
මම ඇත්තටම මේ විරෝදතා පැවැත් වීම සංවිදානය කල එක ගෙන කණගාටු වෙනවා

මානව හිමිකම්...

මේවා මොනවද දන්නේ නැහැ නේද
(බුකියෙන් )
ඒ අතර
චෑනල් 4 නාලිකවේ සෙට් එක වැන් කුලී ගෙව්වේ නෙතෙයි රියදුරාගෙන් පැමිනිල්ලක්,
පොනයෝ වගේ බය නෙතිව මේවට තීරණ ගත්තනම් තමයි හොද?
මොනවා වුනත්
චාල්ස් කුමාරයා
පොදු රාජ්‍ය මණ්ඩයේ නායිකා දෙවැනි එළිසබත් රැජින නියෝජනය කරමින් චාල්ස් කුමාරයා සමුළුව විවෘත කරමින් පැවසුයේ ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයේ ආරම්භක රටක් බවයි.
තම වැසියන්ගේ යහපත වෙනුවෙන් හැම විටම ක්‍රියා කරමින් නීතිය සාමය හා ප්රජාතන්ත්රවාදය සුරකිමින් ක්‍රියා කිරීමත් පොදු රාජ්‍ය මණ්ඩලීය ප්රඥප්තිය සුරැකීමත් එහි සාමාජිකයන්ගේ වගකීම හා යුතුකම බව කියා සිටියේය.
මහ රැජින පසුගිය හැට වසරේදී සිදු කළ මෙහෙවර සිහි කළ චාල්ස් කුමාරයා එතුමියගේ සුභ පැතුම්ද එක් කළේය.
2005 සුනාමියෙන් පසු අවසන් වරට ශ්‍රී ලංකාවට පැමිණි බවත් එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ සංවර්ධනය ගැන බලවත් සතුටට පත් වන බවත් සංවර්ධනයට යන ගමනේදි සියලු කැලැල් සුවපත් කැරගෙන ඉදිරියට යා යුතු බවත් චාල්ස් කුමාරයා කීවේය.
දැන් ඔහොම කිවුවට එංගලන්තෙට ගිහින් මොනවා කියයිද?

ඕස්ට්‍රේලියා අගමැති
පොදු රජ්‍ය මණ්ඩලීය සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කිරීමෙන් පෙනෙනුයේ ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදයට හා සාධාරණ යුක්ති ධර්මට ඇති කැප වීම බවත්, එදාට වඩා යහපත් හෙටක් උදා කර දෙමින් සියලු වැසියනට සාධාරණත්වයෙන් සැලකීම මෙයින් පෙන්නුම් කරන බවත් පොදු රාජ්‍ය මණ්ඩලයේ හිටපු සභාපති හා ඕස්ට්‍රෙලියා අගමැති ටෝනි ඇබට් කිවේය.
පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල සිය කෝටියක් කුස ගින්නේ සිටින බව සිහිපත් කළ ඕස්ට්‍රේලියා අගමැති ආහාර සුරක්ෂිතතාව හා තිරසාර සංවර්ධනය ඊට විසදුම් බව කියා සිටියේය.පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයන් එහි ප්රඥප්තිය හා හරය සුරැකිය යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.

ඇත්තටම මමත් මේ කතාවට ඇහුම්කන් දුන්නා. ඉතාමත් හොඳ වැදගත් කාලෝචිත කතාවක් ඒක. ඇත්තටම මට හුඟක් ආඩම්බර හිතුනා අපේ රට ගැන. ඒ වගේම අපේ ජනාධිපතිතුමාත් කල කතාව ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් කල කතාවක්. ඉතාමත් වැදගත් කාලෝචිත එකක්.

ඉතිං
මේ සමුළුව මඟින් අපේ රටට ලෝකයේම ඇස් යොමු වෙනවා.
ලොක්කා විතරක් නෙමෙයි, අපි කෙරුවා
කියල මට සතුටු හිතෙනවා

)මොකද කියන්නේ යාලුවනේ ඔයාල (පක්ෂ බේදයකින් තොරව ) සතුටු වෙනවද කියන්න

කියල මට සතුටු හිතෙනවා මොකද කියන්නේ යාලුවනේ ඔයාල (පක්ෂ බේදයකින් තොරව ) සතුටු වෙනවද කියන්න

Last edited:
හැබැයි බොරු නාස්තිය ගැනනන් දුකයි.