Cholesterol වලට සින්හල බෙහෙත් නැද්ද?

hansamalli

Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    Cholesterol වලට සින්හල බෙහෙත් නැද්ද?

    Cholesterol වලට සින්හල බෙහෙත් නැද්ද?
    Foods, exercise kohomada schedule karanne
    Cholesterol wedi wena eka beheth nobi control wenawada
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    Nethi wenna be bn...

    Coronavirus ekatath beheth mulinma hoyagaththe ape weddu thamai.

    Eka ledek wath dakinne wath nathuwa beheth hoyagaththe.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    කරපිංචා සුදුළුනු ගොරකා & කුරුඳු පොතු ස්වල්පයක් දමා හොඳින් බ්ලෙන්ඩර් කර තලපයක් සාදාගෙන දිනපතා මේස හැන්දක් පමණ කන්න , විදුරු පියසහිත විදුරු බෝතලයක ගබඩා කරන්න

    දිනකට පැයක් වත් cardio exercise කරන්න
     
    heshanlk

    Active member
  • Dec 28, 2018
    188
    31
    28
    කරපිංචා සුදුළුනු ගොරකා & කුරුඳු පොතු ස්වල්පයක් දමා හොඳින් බ්ලෙන්ඩර් කර තලපයක් සාදාගෙන දිනපතා මේස හැන්දක් පමණ කන්න , විදුරු පියසහිත විදුරු බෝතලයක ගබඩා කරන්න

    දිනකට පැයක් වත් cardio exercise කරන්න
    සහෝ ඔය ඔක්කොම හරි:) හැබැයි මිරිස් ගලකින් අඹරලා ගත්තොත් තමයි හොඳ. බ්ලේන්ඩර් කරාම ගුණේ නැති වෙනවා.:yes:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    සහෝ ඔය ඔක්කොම හරි:) හැබැයි මිරිස් ගලකින් අඹරලා ගත්තොත් තමයි හොඳ. බ්ලේන්ඩර් කරාම ගුණේ නැති වෙනවා.:yes:

    කොහොමද බං එහෙම වෙන්නේ ? අනේ පොඩ්ඩක් කියලා දීපන්කො මචෝ
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    කොහොමද බං එහෙම වෙන්නේ ? අනේ පොඩ්ඩක් කියලා දීපන්කො මචෝ

    Cholesterol ඇගේ වැඩි කෙනෙක්ට දැනෙන රෝග ලක්ශන මොනාද.. Skinඇලජික් වෙනවද
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Cholesterol ඇගේ වැඩි කෙනෙක්ට දැනෙන රෝග ලක්ශන මොනාද.. Skinඇලජික් වෙනවද

    හොඳම දේ පැය 13ක් fasting ඉඳලා lipid profile එකක් අසිරි වගේ හොඳ lab එකකින් ගනිං , හොඳටම වැඩි උනාම සමහරුන්ට ඇහේ කළු බොලේ වටේට සුදු රිංග් එකක් එනවා , තව බඩේ පිටේ මසල් පේන් එනවා , ඔය එකක් වත් පොදු දේවල් නෙවෙයි

    හොඳම දේ lipid profile
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Cholesterol ඇගේ වැඩි කෙනෙක්ට දැනෙන රෝග ලක්ශන මොනාද.. Skinඇලජික් වෙනවද

    කොන්ද රිදෙනවා උරහිස් රිදෙනවා. මේටික තමා මට අවේ මගේ නම් 260 වගේ තිබුනේ. සින්හල බෙහෙත් කෙසේ වෙතත් කරපින්චා වලින් ම හෙන ගුනයි.
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    කොන්ද රිදෙනවා උරහිස් රිදෙනවා. මේටික තමා මට අවේ මගේ නම් 260 වගේ තිබුනේ. සින්හල බෙහෙත් කෙසේ වෙතත් කරපින්චා වලින් ම හෙන ගුනයි.

    260 කියන්නෙ බෝඩර් එකේද, high ද බන්. බෙහෙත් බොන්න වෙන්නෙ කියට ආවමද
     
    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    High nan tama, beth gatte na bn, dan me karapincha kenda bila, exercise karala balanawa tawa parak, eth adu une nattan yanwa dokek lagata, bayawenna hoda na bn owata, baya unama tawa wedi wenawa
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    High nan tama, beth gatte na bn, dan me karapincha kenda bila, exercise karala balanawa tawa parak, eth adu une nattan yanwa dokek lagata, bayawenna hoda na bn owata, baya unama tawa wedi wenawa

    Rate eka kiyata awamada beheth ganna wenne. 200 penala nisa risk neda. LDL wedi
     
    thilaknawe

    Well-known member
  • Jul 15, 2016
    1,306
    345
    83
    Under the sky
    Okata hariyanne Omega 3 ! cholesterol bahinawa sathiyen high dose ganna epa puthi low blood pressure enawa ! workout karana eka aniwaryai
     
    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,642
    8,368
    113
    මටත් ඔකම තියේ බන් ලේසියෙන්ම අඩු කරගන්න සහ ගොඩක් අය පාවිච්චි කරන බෙහෙත කියන්නම්.
    දෙහි යුස කෝප්පයක් සහ ඉගුරු යුස , සුදුලුනු යුස කෝප්ප්යක් තව පුලුවන්නම් ඇපල් සිඩාර් කෝප්පයකුත් එකට දාල මද ගින්දරේ හින්දවපන් හැන්දෙන් වැක්කෙරෙන්න වගේ ගානට ඔක නිමෙන්න තියල ඔකට මී පැනි මේස හැදි 5-6 ක් කවලම් කරල වීදුරු බෝතලයක දාල ෆ්‍රිජ් එක දාගෙන හැමදාම උදේට හිස් බඩට තේ හැන්ද ගානේ කාපන්. නිදාගන්න කලිනුත් කරන්න. ඔය විදියට මාසයක් කරල බලපන් නිකම්ම අඩු වෙනව, බඩ බහිනව බලන් ඉද්දි. තව එකක උදේට කි මීටර් 2ක් වගේ දුවන්න පුලුවන්නම් නියමයි.
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    කොහොමද බං එහෙම වෙන්නේ ? අනේ පොඩ්ඩක් කියලා දීපන්කො මචෝ

    කරපිංචා, ගොරකා, සුදුළුනු, කුරුඳු පොතු වගේ දේවල් වල තියන සෙලියුලෝස් කොටස් බෙලෙන්ඩරයෙන් කැපීයාමක් පමණයි සිදු වෙන්නේ. නමුත් අපි වංගෙඩිය, මිරිස්ගල හෝ කුරහන් ගල මගින් ද්‍ර‍ව්‍ය ඇඹරීමට ලක් කලොත් සෙලියුලෝස් කොටස් අපේ ආහාර ජීර්ණ පද්ධතියට දිරවීමට පහසු වන ලෙස තැලීමට සහ ඇබරීමට ලක් වෙනවා. එමගින් එම ද්‍ර‍ව්‍ය වල ඇති රස කොටස් (පෝෂක) නියමිත පරිදි ඔබගේ ශරිරයට අවශෝෂණය කරන්න පුඵවන්.

    ඒත් අපේ ගෑණු දැන් ලේසියට වංගෙඩිය, මිරිස්ගල, කුරහන් ගල භාවිතයෙන් ඈත් කරලා පිටරටට ආවඩලා උන් පිට්ටු බම්මු වගේ මහත් වෙනවා. ඒ මදිවට තමන්ගේ මිනිහා සහ දරුවන් වෙත වැරදි ආහාර රටාවන් මගින් නිකන්ම ලෙඩ කරවනවා. අපේ මුතුන් මිත්තන්ට ඉහෙන් බහින රෝග නොමැතිව දීර්ඝායු ලබන්න අපේ ආච්චිලා, මුත්තම්මලා කුස්සියේ ඉදන් මහා සේවාවක් කරලා තියනවා. ඒත් දැන් ඉන්න අම්මන්ඩිලා (මගේ ආදරණීය බිරිදද ඇතුඵව) කොරන්නේ අඩු පිරිවැයක් දරලා කරන්න තියන වටිනා අපේ උරුමය නැති කරගෙන පිස්සු කෙළින එක...

    ඔබට හොද පරීක්ෂාවක් කරන්න පුළුවන්. අම්මට කියලා හොද පොල් සම්බෝල 02 ක් හදපන් එකක් මිරිස් ගලෙන් අඹරලා හදපන්, අනික බෙලෙන්ඩර් කරලා හදපන්. දැන් දෙකේ රස බලපන්. රසේ වෙනසක් ඔබට දැනේවි. දිගටම මිරිස් ගලේ එක කෑව‍ොත් ඔබ නිකන්ම නිරෝගී පුද්ගලයෙකු වේවි.. (ඒ වෙනස ක්ෂණිකව ඔබට දැනෙන්නේ නොමැති බව කාරුණිකව සලකන්න)

    අනික ඔබට දෙන්න තියන උපදේශය අන්තර්ජාලයේ ගොඩ වෙදකම් පස්සෙන් යන්න එපා. ඉන් ඔබටත් වෙන්නේ අර ගම්පහ එකෙක් මොකද්දෝ ගහක කොළ යුෂ බීලා මැරිලා ගියා වගේ මැරිලා යන්න. අනික ඔබ ඔය තත්ත්වයට පත් උනේ දීර්ඝකාලීන වැරදි ආහාර පුරුදු නිසා. ඒ නිසා කෙටි සහ ක්ෂණික ක්‍ර‍ම පාවිච්චියට ගන්න එපා. දේශීය / ආයුර්වේද වෙදකමේදී වගේම බටහිර වෙදකමේදිත් ඖෂධ අධිමාත්‍රාව මිනිස් සිරුරට හානිකර බව ඕන ගොනෙකුට තේරෙනවා නේ.

    ඊට අමතරව කියන්න තියෙනන්නේ දේශීය වෙදකම තාම වල පල්ලට ගිහින් නෑ. ගිහින් ගමේ ඉන්න හොද වෙදමහත්තයෙක් (මුදලාලියෙක් නොවන බුලත් අතට වැඩේ කරන උත්තමයෙක් හොයා ගනින්) හම්බවෙයන් (ආයුර්වේදය කියන්නේ ඉන්දියාව කියන එකක් බවත් මතක තියාගනින්) එහෙම කෙනෙක් නැත්නම් රජයේ ආයුර්වේද රෝහලකට පලයන්. ඒ වෙදැදුරන් ඔබගේ ශරිරයේ නාඩි බලලා වාත, පිත, කඵ (මේකට අපේ එවුන් කියන්නේ කප කියලා නමුත් මම යොදලා තියෙන්නේ මහාප්‍රාණ "ප" යන්න බව සලකන්න) යන තුන්දොසින් කිපිලා තියන දෝෂය හරියට අදුනගෙන එම දෝෂය හිමින් අඩු කරලා තුන් දොස් සමනය කරලා දෙයි. වෙදැදුරන්ගේ උපදෙස් අනුව හරියට බෙහෙත් ටික බීලා දීර්ඝකාලිනව යහපත් ආහාර රටාවක් පවත්වා ගනින්. ඔබට දීර්ඝායු ලැබේවි.

    උඩ විස්තරේ මම කෙටියෙන් කිව්වොත් මේ කිරියේ ඉන්න බක පණ්ඩිත හුත්තිගේ පුතාලා සමහර විට සරම උස්සන් මගෙත් එක්ක තර්ක කරන්න එනවා. ඒක වලක්වන්න තමයි මම දීර්ඝ විස්තරයක් කලේ. උන් උන්ගේ ක්‍රමේට ගිහින් මැරිලා ගියපුදෙන් මේ කිරිය දැන් ගූඑන්පී හුත්තිගේ පුතාලාගේ රජ දහනක් වෙලා... උන් තමා (රාජිත කියන දත් දොස්තර වේස බල්ලත් එක්ක එකතු වෙලා) පහුගිය ආණ්ඩුව කාලේ හම්බයොන්ට පුක දීගෙන දේශීය වෙදකම වල පල්ලටම යවන්න පාර කැපුවේ.

    ඒක නිසා ගමේ ගොඩේ ඉදන් වෙදකම දේශිය ආරක්ෂා කරගන්න වෙර දරන වෙදමහත්වරුන්ට උබලට පුඵවන් විදියට පිහිටක් වියල්ලා. මේ වටිනා ශාස්ත්‍ර‍ය අපෙන් නැති වෙන්න දෙන්න ඉඩ තියන්න එපා. උබලා නිකන් ඉන්න වෙලාවට ගිහින් ඒ මිනිස්සුන්ට බෙහෙත් ටිකක් හරි කොටලා අඹරලා දීලා උදව්වක් දීපල්ලා. ඒ මිනිස්සු මේක හරි අමාරුවෙන් ගෙනියන්නේ.

    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,781
    113
    මාලඹේ
    මටත් ඔකම තියේ බන් ලේසියෙන්ම අඩු කරගන්න සහ ගොඩක් අය පාවිච්චි කරන බෙහෙත කියන්නම්.
    දෙහි යුස කෝප්පයක් සහ ඉගුරු යුස , සුදුලුනු යුස කෝප්ප්යක් තව පුලුවන්නම් ඇපල් සිඩාර් කෝප්පයකුත් එකට දාල මද ගින්දරේ හින්දවපන් හැන්දෙන් වැක්කෙරෙන්න වගේ ගානට ඔක නිමෙන්න තියල ඔකට මී පැනි මේස හැදි 5-6 ක් කවලම් කරල වීදුරු බෝතලයක දාල ෆ්‍රිජ් එක දාගෙන හැමදාම උදේට හිස් බඩට තේ හැන්ද ගානේ කාපන්. නිදාගන්න කලිනුත් කරන්න. ඔය විදියට මාසයක් කරල බලපන් නිකම්ම අඩු වෙනව, බඩ බහිනව බලන් ඉද්දි. තව එකක උදේට කි මීටර් 2ක් වගේ දුවන්න පුලුවන්නම් නියමයි.
    :yes::yes::yes::yes: