කරපිංචා, ගොරකා, සුදුළුනු, කුරුඳු පොතු වගේ දේවල් වල තියන සෙලියුලෝස් කොටස් බෙලෙන්ඩරයෙන් කැපීයාමක් පමණයි සිදු වෙන්නේ. නමුත් අපි වංගෙඩිය, මිරිස්ගල හෝ කුරහන් ගල මගින් ද්‍රව්‍ය ඇඹරීමට ලක් කලොත් සෙලියුලෝස් කොටස් අපේ ආහාර ජීර්ණ පද්ධතියට දිරවීමට පහසු වන ලෙස තැලීමට සහ ඇබරීමට ලක් වෙනවා. එමගින් එම ද්‍රව්‍ය වල ඇති රස කොටස් (පෝෂක) නියමිත පරිදි ඔබගේ ශරිරයට අවශෝෂණය කරන්න පුඵවන්.
ඒත් අපේ ගෑණු දැන් ලේසියට වංගෙඩිය, මිරිස්ගල, කුරහන් ගල භාවිතයෙන් ඈත් කරලා පිටරටට ආවඩලා උන් පිට්ටු බම්මු වගේ මහත් වෙනවා. ඒ මදිවට තමන්ගේ මිනිහා සහ දරුවන් වෙත වැරදි ආහාර රටාවන් මගින් නිකන්ම ලෙඩ කරවනවා. අපේ මුතුන් මිත්තන්ට ඉහෙන් බහින රෝග නොමැතිව දීර්ඝායු ලබන්න අපේ ආච්චිලා, මුත්තම්මලා කුස්සියේ ඉදන් මහා සේවාවක් කරලා තියනවා. ඒත් දැන් ඉන්න අම්මන්ඩිලා (මගේ ආදරණීය බිරිදද ඇතුඵව) කොරන්නේ අඩු පිරිවැයක් දරලා කරන්න තියන වටිනා අපේ උරුමය නැති කරගෙන පිස්සු කෙළින එක...
ඔබට හොද පරීක්ෂාවක් කරන්න පුළුවන්. අම්මට කියලා හොද පොල් සම්බෝල 02 ක් හදපන් එකක් මිරිස් ගලෙන් අඹරලා හදපන්, අනික බෙලෙන්ඩර් කරලා හදපන්. දැන් දෙකේ රස බලපන්. රසේ වෙනසක් ඔබට දැනේවි. දිගටම මිරිස් ගලේ එක කෑවොත් ඔබ නිකන්ම නිරෝගී පුද්ගලයෙකු වේවි.. (ඒ වෙනස ක්ෂණිකව ඔබට දැනෙන්නේ නොමැති බව කාරුණිකව සලකන්න)
අනික ඔබට දෙන්න තියන උපදේශය අන්තර්ජාලයේ ගොඩ වෙදකම් පස්සෙන් යන්න එපා. ඉන් ඔබටත් වෙන්නේ අර ගම්පහ එකෙක් මොකද්දෝ ගහක කොළ යුෂ බීලා මැරිලා ගියා වගේ මැරිලා යන්න. අනික ඔබ ඔය තත්ත්වයට පත් උනේ දීර්ඝකාලීන වැරදි ආහාර පුරුදු නිසා. ඒ නිසා කෙටි සහ ක්ෂණික ක්‍රම පාවිච්චියට ගන්න එපා. දේශීය / ආයුර්වේද වෙදකමේදී වගේම බටහිර වෙදකමේදිත් ඖෂධ අධිමාත්‍රාව මිනිස් සිරුරට හානිකර බව ඕන ගොනෙකුට තේරෙනවා නේ.
ඊට අමතරව කියන්න තියෙනන්නේ දේශීය වෙදකම තාම වල පල්ලට ගිහින් නෑ. ගිහින් ගමේ ඉන්න හොද වෙදමහත්තයෙක් (මුදලාලියෙක් නොවන බුලත් අතට වැඩේ කරන උත්තමයෙක් හොයා ගනින්) හම්බවෙයන් (ආයුර්වේදය කියන්නේ ඉන්දියාව කියන එකක් බවත් මතක තියාගනින්) එහෙම කෙනෙක් නැත්නම් රජයේ ආයුර්වේද රෝහලකට පලයන්. ඒ වෙදැදුරන් ඔබගේ ශරිරයේ නාඩි බලලා වාත, පිත, කඵ (මේකට අපේ එවුන් කියන්නේ කප කියලා නමුත් මම යොදලා තියෙන්නේ මහාප්‍රාණ "ප" යන්න බව සලකන්න) යන තුන්දොසින් කිපිලා තියන දෝෂය හරියට අදුනගෙන එම දෝෂය හිමින් අඩු කරලා තුන් දොස් සමනය කරලා දෙයි. වෙදැදුරන්ගේ උපදෙස් අනුව හරියට බෙහෙත් ටික බීලා දීර්ඝකාලිනව යහපත් ආහාර රටාවක් පවත්වා ගනින්. ඔබට දීර්ඝායු ලැබේවි.
උඩ විස්තරේ මම කෙටියෙන් කිව්වොත් මේ කිරියේ ඉන්න බක පණ්ඩිත හුත්තිගේ පුතාලා සමහර විට සරම උස්සන් මගෙත් එක්ක තර්ක කරන්න එනවා. ඒක වලක්වන්න තමයි මම දීර්ඝ විස්තරයක් කලේ. උන් උන්ගේ ක්‍රමේට ගිහින් මැරිලා ගියපුදෙන් මේ කිරිය දැන් ගූඑන්පී හුත්තිගේ පුතාලාගේ රජ දහනක් වෙලා... උන් තමා (රාජිත කියන දත් දොස්තර වේස බල්ලත් එක්ක එකතු වෙලා) පහුගිය ආණ්ඩුව කාලේ හම්බයොන්ට පුක දීගෙන දේශීය වෙදකම වල පල්ලටම යවන්න පාර කැපුවේ.
ඒක නිසා ගමේ ගොඩේ ඉදන් වෙදකම දේශිය ආරක්ෂා කරගන්න වෙර දරන වෙදමහත්වරුන්ට උබලට පුඵවන් විදියට පිහිටක් වියල්ලා. මේ වටිනා ශාස්ත්‍රය අපෙන් නැති වෙන්න දෙන්න ඉඩ තියන්න එපා. උබලා නිකන් ඉන්න වෙලාවට ගිහින් ඒ මිනිස්සුන්ට බෙහෙත් ටිකක් හරි කොටලා අඹරලා දීලා උදව්වක් දීපල්ලා. ඒ මිනිස්සු මේක හරි අමාරුවෙන් ගෙනියන්නේ.
බ්ලෙන්ඩරේ දාලා කුඩා කෑලි වලට කුඩු කරලා ඊට පස්සෙ ගලේ ඇඹරුවොත් ශේප්ද? ගුණය ඒවිද?
++
හැබැයි මිරිස් ගලකින් අඹරලා ගත්තොත් තමයි හොඳ. බ්ලේන්ඩර් කරාම ගුණේ නැති වෙනවා.
