Block wenna taram high tibbe ne ban 220 wage tamai cholestrol tibbe gedara ayage.ehema baluwe neඋඹලගෙ පවුලම ඕක බොනව කිව්ව නේද? ඕක බොන්න ගත්තට පස්සෙ කවුරු හරි angiogram එකක් කරල බැලුවද බ්ලොක් වෙච්ච නහර අන්බ්ලොක් වෙලාද බලන්න?
Block wenna taram high tibbe ne ban 220 wage tamai cholestrol tibbe gedara ayage.ehema baluwe neඋඹලගෙ පවුලම ඕක බොනව කිව්ව නේද? ඕක බොන්න ගත්තට පස්සෙ කවුරු හරි angiogram එකක් කරල බැලුවද බ්ලොක් වෙච්ච නහර අන්බ්ලොක් වෙලාද බලන්න?
Processed කියන්නෙ මෙහෙමයි කොල්ලො.Unprocessed. කිරි ආහාර කියන්නෙ මොනවාද බං. example please
Unprocessed. කිරි ආහාර කියන්නෙ මොනවාද බං. example please
ඔව් බං ප්‍රමාණ නම් එහෙම තමයි. ඒත් අපි ලුණු කන්නේ රසෙන් හිත පිනවන්න නිසාම තමයි අපිට ලෙඩ වැඩි. ලුණු කියන්නෙත් අරක්කු වගේ ඇබ්බැහියක්.ඩොක්ටර් අයියේ හරි මාමේ හරි
දවසට ලුණු යෝගට් හැන්දයි කන්න ඕනෙ කියන කතාව ඇත්තද? එතකොට කිසිම රසක් නෑනෙ උයන දේකවත්
ඩොක්ටර් අයියේ හරි මාමේ හරි![]()
ඔය අන්ත දෙක මැද sweets pot එකක් නැද්ද?ඔව් බං ප්‍රමාණ නම් එහෙම තමයි. ඒත් අපි ලුණු කන්නේ රසෙන් හිත පිනවන්න නිසාම තමයි අපිට ලෙඩ වැඩි. ලුණු කියන්නෙත් අරක්කු වගේ ඇබ්බැහියක්.
Math rhema tama banමම නම් අතට අහුවෙන එක කනවා![]()
Msgඔය අන්ත දෙක මැද sweets pot එකක් නැද්ද?
MSG හොඳ නෑ කියනවා, හොඳයි කියනවා.Math rhema tama ban
Msg
------ Post added on Sep 20, 2025 at 7:00 PM
මමත් පොඩි එකෙක් නෙවෙයි බන්. (පොඩි එකා වගේ පෙනුනටමාමි මාමි
ozempic gahapabNodakin ban metchara diyumu unata wedak tiyenawada kivthara kewath mahat wenne nethi bethak hiyaganna bane adu gane injection ekak wage
Freeze? බෝඩිම් වල?බෝඩිම් වල ඉන්න නිසා උබට පොඩි ටෙක්නික් එකක් කියන්නම්..
බත්, අල වගේ කාබ්ස් එහෙම කද්දි freez කරලා තියලා ඊලග දවසේ කාපං