Cholesterol Alert

Emios

Well-known member
  • Dec 10, 2009
    73,760
    66,274
    113
    උඹලගෙ පවුලම ඕක බොනව කිව්ව නේද? ඕක බොන්න ගත්තට පස්සෙ කවුරු හරි angiogram එකක් කරල බැලුවද බ්ලොක් වෙච්ච නහර අන්බ්ලොක් වෙලාද බලන්න?
    Block wenna taram high tibbe ne ban 220 wage tamai cholestrol tibbe gedara ayage.ehema baluwe ne
     
    • Like
    Reactions: NRTG

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,525
    9,543
    113
    Unprocessed. කිරි ආහාර කියන්නෙ මොනවාද බං. example please
    Processed කියන්නෙ මෙහෙමයි කොල්ලො.
    හිතහන්කො දැන් සෝයාමීට්. සෝයා ඇට වල ඉඳන් සෝයා මීට් වෙනකන් තියන process එක වැඩියි.
    ඒත් සෝයා කිරි (ගෙදර හදාගත්නවානම්) process එක අඩුයි අමතර දේවල් එකතු කරලත් නෑ.
    සොසේජස් වර්ග උනත් එහෙමයිනෙ.

    පුලුවන් තරම් raw state එකට ලඟම විදියකින් අමතර රස කාරක නැතුව කන්න බලන්න ඕනෙ.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,670
    39,342
    113
    Homagama
    ඩොක්ටර් අයියේ හරි මාමේ හරි 😁
    දවසට ලුණු යෝගට් හැන්දයි කන්න ඕනෙ කියන කතාව ඇත්තද? එතකොට කිසිම රසක් නෑනෙ උයන දේකවත්
    ඔව් බං ප්‍රමාණ නම් එහෙම තමයි. ඒත් අපි ලුණු කන්නේ රසෙන් හිත පිනවන්න නිසාම තමයි අපිට ලෙඩ වැඩි. ලුණු කියන්නෙත් අරක්කු වගේ ඇබ්බැහියක්.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,525
    9,543
    113
    ඔව් බං ප්‍රමාණ නම් එහෙම තමයි. ඒත් අපි ලුණු කන්නේ රසෙන් හිත පිනවන්න නිසාම තමයි අපිට ලෙඩ වැඩි. ලුණු කියන්නෙත් අරක්කු වගේ ඇබ්බැහියක්.
    ඔය අන්ත දෙක මැද sweets pot එකක් නැද්ද?
     
    • Like
    Reactions: NRTG

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,525
    9,543
    113
    Math rhema tama ban


    Msg
    ------ Post added on Sep 20, 2025 at 7:00 PM
    MSG හොඳ නෑ කියනවා, හොඳයි කියනවා.
    හරියට එකක් නැති නිසා පුලුවන් තරම් මගෑරලා ඉන්නවා brother

    මාමි මාමි
    මමත් පොඩි එකෙක් නෙවෙයි බන්. (පොඩි එකා වගේ පෙනුනට 😄)
    ------ Post added on Sep 20, 2025 at 7:11 PM
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,729
    16,832
    113
    Kottawa
    බෝඩිම් වල ඉන්න නිසා උබට පොඩි ටෙක්නික් එකක් කියන්නම්..

    බත්, අල වගේ කාබ්ස් එහෙම කද්දි freez කරලා තියලා ඊලග දවසේ කාපං
     
    • Like
    Reactions: RottenCOLT

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,760
    66,274
    113
    Nodakin ban metchara diyumu unata wedak tiyenawada kivthara kewath mahat wenne nethi bethak hiyaganna bane adu gane injection ekak wage
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,525
    9,543
    113
    බෝඩිම් වල ඉන්න නිසා උබට පොඩි ටෙක්නික් එකක් කියන්නම්..

    බත්, අල වගේ කාබ්ස් එහෙම කද්දි freez කරලා තියලා ඊලග දවසේ කාපං
    Freeze? බෝඩිම් වල?

    Mark Wahlberg No GIF by Daddy's Home
     
    • Sad
    Reactions: හෙනයා