Cholesterol Alert

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,671
    39,346
    113
    Homagama
    Godak dawasata yana style eka
    Breakfast - rolls, Sandwitch, Pastry
    Lunch - Kaden rice and curry
    Dinner - noodles, egg (2-3), parata, appa wage ewa.
    mage oluwa ridenna gatta lagadi idan, belle kakkumakuth awa. thama check kare na. me style ekata kela weida
    සොරි නමුත් ඕක අහන්නත් දෙයක්ද බං.
    ආහාර රටාව ගැන නැවත හිතලා, ව්‍යායාම ටිකක් දාගනින්. ලුණු සිනි තමයි මරුවෝ
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,673
    10,697
    113
    octagon
    Yes.
    Breakfast - Sandwitch
    Lunch - Homemade rice and curry
    Dinner - egg (2-3)
    me tika okay. anith ewa thelne
    සොරි නමුත් ඕක අහන්නත් දෙයක්ද බං.
    ආහාර රටාව ගැන නැවත හිතලා, ව්‍යායාම ටිකක් දාගනින්. ලුණු සිනි තමයි මරුවෝ

    gedaranewene inne. boading . kanna deyak nane ban ethakota. suggestion ekakuth deepanko.
     
    • Like
    Reactions: NRTG

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,938
    2,990
    113
    gedaranewene inne. boading . kanna deyak nane ban ethakota. suggestion ekakuth deepanko.
    Breakfast - Sandwitch
    Lunch - Homemade rice and curry
    Dinner - egg (2-3)
    Breakfast, dinner ekata oya athine bn. oita wada kanna epa uba nikanma mahath wei. kalin style ekema giyoth purudda athahaganna bari wei.
    Lunch ekata kadawal walin thamai balanna wenne kalama thel walinda hadala thiyenne kiyla. nathnm gewal wala hadanna kama wikunana aya innawa. ehema contact karagaththanam hari
     
    • Like
    Reactions: RottenCOLT and NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,776
    66,299
    113
    Belle kakukamakiyanne itin stage ekak penala.danma check karapan.Beth ganin
     
    • Like
    Reactions: NRTG

    Sharky.3333

    Well-known member
  • Jul 21, 2016
    464
    535
    93
    Godak dawasata yana style eka
    Breakfast - rolls, Sandwitch, Pastry
    Lunch - Kaden rice and curry
    Dinner - noodles, egg (2-3), parata, appa wage ewa.
    mage oluwa ridenna gatta lagadi idan, belle kakkumakuth awa. thama check kare na. me style ekata kela weida
    අවුල්ම අවුල් තව ටික කාලයක් ඔහොම කෑවෙත් ටිකට් එක ශුවර්
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,776
    66,299
    113
    udeta oats witarak kapan.dawalta bath poddak kapan muli bath ekama kanne netuwa.aye reta oats kapan badagnini nan tawa noodle poddak witara kapan quanitiy adu karapan.
     
    • Like
    Reactions: RottenCOLT and NRTG

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,588
    113
    Colombo
    me style ekata kela weida

    processed shits, හොදටම අවුල්

    ධාන්‍ය, නට්ස්, අල වර්ග, එලවළු, පලා වර්ග, පලතුරු
    කිරි ආහාර (unprocessed)
    මස්, මාලු, සී ෆුඩ් (unprocessed)
    බිත්තර

    මේවා කාපන්.
     
    • Like
    Reactions: RottenCOLT and NRTG

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,102
    2,474
    113
    අඩෝ abdomen ultrasound එකක්පකරලා බලන්න fatty liver da kiyala

    ගොඩක් අයට තියෙනවා දැන්
    ------ Post added on Sep 20, 2025 at 3:15 PM
     
    • Like
    Reactions: RottenCOLT and NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,776
    66,299
    113
    IMG-4268.jpg
     
    • Like
    Reactions: RottenCOLT and NRTG

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,645
    14,778
    113




    ඉන්සියුලීන් අඩුකර ගනින්

    ඉන්සියුලින් වැඩි උනොත් වකුගඩු දෙක ලුණු පෙරණ වැඩේ නවත්තනවා

    එතකොට ලුණු වලට බැනලා වැඩක් නෑ

    ඉන්සියුලින් වලට බැනපන්

    ග්ලයිසීමික් ඉන්ඩෙක්ස් අහලා ඇති නේ

    බත් කෑවත් ඉන්සියුලින් ගලනවා

    එතකොට වකුගඩු ලුණු එකතු කරගන්නවා

    දැන් ලුණු වලට බැනලා වැඩක් තියෙද?

    ඉන්සියුලින් ගලන කෑම පාලනය කරපං
     
    • Like
    Reactions: RottenCOLT and NRTG

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,526
    9,544
    113
    සොරි නමුත් ඕක අහන්නත් දෙයක්ද බං.
    ආහාර රටාව ගැන නැවත හිතලා, ව්‍යායාම ටිකක් දාගනින්. ලුණු සිනි තමයි මරුවෝ
    ඩොක්ටර් අයියේ හරි මාමේ හරි 😁
    දවසට ලුණු යෝගට් හැන්දයි කන්න ඕනෙ කියන කතාව ඇත්තද? එතකොට කිසිම රසක් නෑනෙ උයන දේකවත්.

    මෙහෙම ඇහුවට සොරි. බොසාද මේක හදන්නෙ. හැමදේම සැකෙන් බලන්න පුරුදු කරේ එලකිරිය.
    ------ Post added on Sep 20, 2025 at 4:41 PM
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,776
    66,299
    113
    ඩොක්ටර් අයියේ හරි මාමේ හරි 😁
    දවසට ලුණු යෝගට් හැන්දයි කන්න ඕනෙ කියන කතාව ඇත්තද? එතකොට කිසිම රසක් නෑනෙ උයන දේකවත්.


    මෙහෙම ඇහුවට සොරි. බොසාද මේක හදන්නෙ. හැමදේම සැකෙන් බලන්න පුරුදු කරේ එලකිරිය.
    ------ Post added on Sep 20, 2025 at 4:41 PM
    Ow ban gamapaha sidayurveda company eka ape siyage :lol:
     
    • Haha
    Reactions: KSPathirana

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,595
    113
    Ow ban gamapaha sidayurveda company eka ape siyage :lol:

    උඹලගෙ පවුලම ඕක බොනව කිව්ව නේද? ඕක බොන්න ගත්තට පස්සෙ කවුරු හරි angiogram එකක් කරල බැලුවද බ්ලොක් වෙච්ච නහර අන්බ්ලොක් වෙලාද බලන්න?
     
    • Like
    Reactions: NRTG

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,353
    9
    3,027
    113
    processed shits, හොදටම අවුල්

    ධාන්‍ය, නට්ස්, අල වර්ග, එලවළු, පලා වර්ග, පලතුරු
    කිරි ආහාර (unprocessed)
    මස්, මාලු, සී ෆුඩ් (unprocessed)
    බිත්තර

    මේවා කාපන්.
    Unprocessed. කිරි ආහාර කියන්නෙ මොනවාද බං. example please
     
    • Like
    Reactions: NRTG