CHOLESTROL AND SUGER REPORT අවා .අම්මෝ

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,169
    1,213
    113
    සීනි 90 , එක පොඩ්ඩක් නැගල ... චෝලේස්ට්රෝල් 227 තිබ්බේ 206 බැහැල .. අඩෝ මාරු බන් , මම හිතුවේ BICYCLE පදින්නේ නැති නිසා 260 වත් වෙලා කියල . LDL එහෙමත් අඩු වෙලා . ලොකු දෙයක් ..

    සුදු ලුඋනු බොනවා බන් එක තමයි බන් මේකට හේතුව. podi awulak thiyenne HDL adu wela
     
    Last edited:

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    රෑට සුදු ලූනු බික් දෙකක් විතර වතුර කෝප්පෙට දාල තියල උදේට බොන එක පෙනහලු වලට එහෙම හොදයි. වීස් එක එහෙම අඩු වෙනව මන් හිතන්නෙ. @pitiye.appu මේක හරිද?
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,908
    3,403
    113
    sudu lunu kadai karapincha kadai gahapuwama adu wenwa :yes: math adu karagaththe ehema tamai. digatama bonna hoda na. onawata wada adu wenwa. godak un sudu lunu kiwwama awl. e unata kada hadala hari rahai. ara hela bojun hal wala ehema tiyenwa godak weleta.
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    සීනි 90 , එක පොඩ්ඩක් නැගල ... චෝලේස්ට්රෝල් 227 තිබ්බේ 206 බැහැල .. අඩෝ මාරු බන් , මම හිතුවේ BICYCLE පදින්නේ නැති නිසා 260 වත් වෙලා කියල . LDL එහෙමත් අඩු වෙලා . ලොකු දෙයක් ..

    සුදු ලුඋනු බොනවා බන් එක තමයි බන් මේකට හේතුව. podi awulak thiyenne HDL adu wela
    Suger adu unada me bimata?
     
    • Like
    Reactions: RottenCOLT and NRTG

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    සීනි 90 , එක පොඩ්ඩක් නැගල ... චෝලේස්ට්රෝල් 227 තිබ්බේ 206 බැහැල .. අඩෝ මාරු බන් , මම හිතුවේ BICYCLE පදින්නේ නැති නිසා 260 වත් වෙලා කියල . LDL එහෙමත් අඩු වෙලා . ලොකු දෙයක් ..

    සුදු ලුඋනු බොනවා බන් එක තමයි බන් මේකට හේතුව. podi awulak thiyenne HDL adu wela
    Sudu lunu අරිෂ්ටේ හදන්නේ කොහොම?
     
    • Like
    Reactions: RottenCOLT and NRTG

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,280
    113
    Malabe
    සීනි 90 , එක පොඩ්ඩක් නැගල ... චෝලේස්ට්රෝල් 227 තිබ්බේ 206 බැහැල .. අඩෝ මාරු බන් , මම හිතුවේ BICYCLE පදින්නේ නැති නිසා 260 වත් වෙලා කියල . LDL එහෙමත් අඩු වෙලා . ලොකු දෙයක් ..

    සුදු ලුඋනු බොනවා බන් එක තමයි බන් මේකට හේතුව. podi awulak thiyenne HDL adu wela

    Mage seeni 94 thibba giya sumaane. :-)
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    Mage seeni 94 thibba giya sumaane. :-)

    Diabetes නැති අය ඕක බලල වැඩක් නෑ. ඕකෙන් පෙන්නන්නෙ පැය 24 සීනි විතරයි .....

    Hba1c බලන්න ඕන .... මාස තුනක සීනි .... මේක 6 අඩුනම් විතරයි හොඳයි කියන්නෙ
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,280
    113
    Malabe
    Diabetes නැති අය ඕක බලල වැඩක් නෑ. ඕකෙන් පෙන්නන්නෙ පැය 24 සීනි විතරයි .....

    Hba1c බලන්න ඕන .... මාස තුනක සීනි .... මේක 6 අඩුනම් විතරයි හොඳයි කියන්නෙ

    Mata cardiologist thamai check karagena enna kivve. Thava dekakuth ae gaman check kala (including ECG and Echo).
     
    • Like
    Reactions: sandaru d and NRTG