CHOLESTROL AND SUGER REPORT අවා .අම්මෝ

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    Mata cardiologist thamai check karagena enna kivve. Thava dekakuth ae gaman check kala (including ECG and Echo).
    මටත් කිව්වෙ FBS විතරයි තමයි ... එතකොට ඒක හැම සැරේ ආවෙ 92 -98 අතර ගණනක් ...

    අන්තිමට ඇහැ පේන එක අඩුවුනා .... මටත් යාළුවෙක් තමයි ඕක කිව්වෙ ( එයාගෙ අම්මට DIABETES තිබුණ)

    එතකොට FBS 96 HBA1c 6.7 යි food control කරලත් 6.4 ට වඩා අඩුවෙන්නෙ නෑති නිසා බෙහෙත් බොන්න වුනා ... කන්නාඩිත් දාන්න වුනා

    ගොඩක් වෙලාවට doctors ලා කියන්නෙ FBS විතරයි .. මටත් සැරදැම්ම කවුද මේක CHECK කරන්න කිව්වෙ කියල .....
    ඒ වුනාට බෙහෙත් ලිව්ව METFORMIN

    හැබයි මම හුඟ කාලයක් FOOD CONTROL කරල 6 දක්වා අඩුකරගන හිටිය...... පස්සෙ ඒක බැරිව ගියා .... 6.4 වැඩිය අඩුවෙන්නෙ නැති කොට බෙහෙත් ගත්ත... දැන් ඉතින් මුලු ජීවිත කාලෙම බෙහෙත් තමයි ....
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,500
    3,889
    113
    සීනි 90 , එක පොඩ්ඩක් නැගල ... චෝලේස්ට්රෝල් 227 තිබ්බේ 206 බැහැල .. අඩෝ මාරු බන් , මම හිතුවේ BICYCLE පදින්නේ නැති නිසා 260 වත් වෙලා කියල . LDL එහෙමත් අඩු වෙලා . ලොකු දෙයක් ..

    සුදු ලුඋනු බොනවා බන් එක තමයි බන් මේකට හේතුව. podi awulak thiyenne HDL adu wela
    kohomada bonne ? matath 270i ban
    adu kraganna widihak hoyanne

    Oya mona report eka honda wunath eka para yanda wenda puluwan.
    meka aththa.
    ------ Post added on Jul 8, 2023 at 7:50 PM
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,210
    113
    Gotland
    මටත් කිව්වෙ FBS විතරයි තමයි ... එතකොට ඒක හැම සැරේ ආවෙ 92 -98 අතර ගණනක් ...

    අන්තිමට ඇහැ පේන එක අඩුවුනා .... මටත් යාළුවෙක් තමයි ඕක කිව්වෙ ( එයාගෙ අම්මට DIABETES තිබුණ)

    එතකොට FBS 96 HBA1c 6.7 යි food control කරලත් 6.4 ට වඩා අඩුවෙන්නෙ නෑති නිසා බෙහෙත් බොන්න වුනා ... කන්නාඩිත් දාන්න වුනා

    ගොඩක් වෙලාවට doctors ලා කියන්නෙ FBS විතරයි .. මටත් සැරදැම්ම කවුද මේක CHECK කරන්න කිව්වෙ කියල .....
    ඒ වුනාට බෙහෙත් ලිව්ව METFORMIN

    හැබයි මම හුඟ කාලයක් FOOD CONTROL කරල 6 දක්වා අඩුකරගන හිටිය...... පස්සෙ ඒක බැරිව ගියා .... 6.4 වැඩිය අඩුවෙන්නෙ නැති කොට බෙහෙත් ගත්ත... දැන් ඉතින් මුලු ජීවිත කාලෙම බෙහෙත් තමයි ....

    wayasa kiyada?
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,281
    113
    Malabe
    මටත් කිව්වෙ FBS විතරයි තමයි ... එතකොට ඒක හැම සැරේ ආවෙ 92 -98 අතර ගණනක් ...

    අන්තිමට ඇහැ පේන එක අඩුවුනා .... මටත් යාළුවෙක් තමයි ඕක කිව්වෙ ( එයාගෙ අම්මට DIABETES තිබුණ)

    එතකොට FBS 96 HBA1c 6.7 යි food control කරලත් 6.4 ට වඩා අඩුවෙන්නෙ නෑති නිසා බෙහෙත් බොන්න වුනා ... කන්නාඩිත් දාන්න වුනා

    ගොඩක් වෙලාවට doctors ලා කියන්නෙ FBS විතරයි .. මටත් සැරදැම්ම කවුද මේක CHECK කරන්න කිව්වෙ කියල .....
    ඒ වුනාට බෙහෙත් ලිව්ව METFORMIN

    හැබයි මම හුඟ කාලයක් FOOD CONTROL කරල 6 දක්වා අඩුකරගන හිටිය...... පස්සෙ ඒක බැරිව ගියා .... 6.4 වැඩිය අඩුවෙන්නෙ නැති කොට බෙහෙත් ගත්ත... දැන් ඉතින් මුලු ජීවිත කාලෙම බෙහෙත් තමයි ....
    Jeevitha kaalema beheth kiyala dukvela vadaka na. Ledak nathi ayath daily beheth ganna un innava (specially sportsmen). Main thing is keeping the illness under control, if it can't be cured.