Ehenan 3.7Total cholesterol/HDL නෙමෙයි Triglycerides/HDL
Ehenan 3.7Total cholesterol/HDL නෙමෙයි Triglycerides/HDL
මටත් කිව්වෙ FBS විතරයි තමයි ... එතකොට ඒක හැම සැරේ ආවෙ 92 -98 අතර ගණනක් ...Mata cardiologist thamai check karagena enna kivve. Thava dekakuth ae gaman check kala (including ECG and Echo).
kohomada bonne ? matath 270i banසීනි 90 , එක පොඩ්ඩක් නැගල ... චෝලේස්ට්රෝල් 227 තිබ්බේ 206 බැහැල .. අඩෝ මාරු බන් , මම හිතුවේ BICYCLE පදින්නේ නැති නිසා 260 වත් වෙලා කියල . LDL එහෙමත් අඩු වෙලා . ලොකු දෙයක් ..
සුදු ලුඋනු බොනවා බන් එක තමයි බන් මේකට හේතුව. podi awulak thiyenne HDL adu wela
meka aththa.Oya mona report eka honda wunath eka para yanda wenda puluwan.
මටත් කිව්වෙ FBS විතරයි තමයි ... එතකොට ඒක හැම සැරේ ආවෙ 92 -98 අතර ගණනක් ...
අන්තිමට ඇහැ පේන එක අඩුවුනා .... මටත් යාළුවෙක් තමයි ඕක කිව්වෙ ( එයාගෙ අම්මට DIABETES තිබුණ)
එතකොට FBS 96 HBA1c 6.7 යි food control කරලත් 6.4 ට වඩා අඩුවෙන්නෙ නෑති නිසා බෙහෙත් බොන්න වුනා ... කන්නාඩිත් දාන්න වුනා
ගොඩක් වෙලාවට doctors ලා කියන්නෙ FBS විතරයි .. මටත් සැරදැම්ම කවුද මේක CHECK කරන්න කිව්වෙ කියල .....
ඒ වුනාට බෙහෙත් ලිව්ව METFORMIN
හැබයි මම හුඟ කාලයක් FOOD CONTROL කරල 6 දක්වා අඩුකරගන හිටිය...... පස්සෙ ඒක බැරිව ගියා .... 6.4 වැඩිය අඩුවෙන්නෙ නැති කොට බෙහෙත් ගත්ත... දැන් ඉතින් මුලු ජීවිත කාලෙම බෙහෙත් තමයි ....
Mama fish oil ekak gattaLiver profile beluwada doctor said I have fatty liver
Jeevitha kaalema beheth kiyala dukvela vadaka na. Ledak nathi ayath daily beheth ganna un innava (specially sportsmen). Main thing is keeping the illness under control, if it can't be cured.මටත් කිව්වෙ FBS විතරයි තමයි ... එතකොට ඒක හැම සැරේ ආවෙ 92 -98 අතර ගණනක් ...
අන්තිමට ඇහැ පේන එක අඩුවුනා .... මටත් යාළුවෙක් තමයි ඕක කිව්වෙ ( එයාගෙ අම්මට DIABETES තිබුණ)
එතකොට FBS 96 HBA1c 6.7 යි food control කරලත් 6.4 ට වඩා අඩුවෙන්නෙ නෑති නිසා බෙහෙත් බොන්න වුනා ... කන්නාඩිත් දාන්න වුනා
ගොඩක් වෙලාවට doctors ලා කියන්නෙ FBS විතරයි .. මටත් සැරදැම්ම කවුද මේක CHECK කරන්න කිව්වෙ කියල .....
ඒ වුනාට බෙහෙත් ලිව්ව METFORMIN
හැබයි මම හුඟ කාලයක් FOOD CONTROL කරල 6 දක්වා අඩුකරගන හිටිය...... පස්සෙ ඒක බැරිව ගියා .... 6.4 වැඩිය අඩුවෙන්නෙ නැති කොට බෙහෙත් ගත්ත... දැන් ඉතින් මුලු ජීවිත කාලෙම බෙහෙත් තමයි ....
sudu liuunu podi keli walta kadala koppayakta ddala, al marunu wathura dala winadai 15 thiyala bonnakohomada bonne ? matath 270i ban
adu kraganna widihak hoyanne
meka aththa.
------ Post added on Jul 8, 2023 at 7:50 PM