Chopsticks වලින් කමු.......

AeroPrincess

Member
Oct 31, 2010
512
53
0
Rivendell
try karala tiyenawa. et amarui.
"පුරුදු වෙද්දි ඔයාල ඔයාලටම ආවේනික ක්‍රමයක් හදා ගනී"
me line1 nisa aye try karala bala nna hitenawa.
thanks for sharing bro.
 

Black Rider

Active member
  • Aug 27, 2012
    564
    111
    43
    එල එල නියම පොස්ට් එකක්නේ rep +

    මට දැන් ඔය කෝටු කැලි වලින් පුරුදු වෙන්න ගිහින්, අතින් කන හැටිත් අමතක උනා. කවුරු හරි මට අතින් කන හැටි කියල දීපන්කො....
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    කෑම එක බලාගෙන මර බඩගින්නෙ ගෙදර එනකොට සවල් පාරවල් ගහන අපිට ඕකෙන් කාල ඇතිද බං :lol:

    මොනා උනත් හොඳ පොස්ට් එකක්
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    you can buy chopsticks at the two chinese shops in wellawatte near the colour lights towards bambalapitiya. good quality and cheap. starts from 40 rs a pair. upto around 120rs. :D
     

    danu91

    Well-known member
  • May 9, 2009
    1,108
    64
    48
    mama Thailand wala dan maasa 4k innawa, mata thaama baha ban chopsticks wakin kanna :D :D