CHRඑක අවුල් ද ?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    CHRඑක අවුල් ද කදු යන්නේ නැති කෙස් එකක් තියෙනවද ඔකේ ??
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    wagonR eke kandu yanne baha wage athi oya kathawath :P
    aluth mona wahane unath amaruwen hari kandu naginawa (hemin hari)
    e kale ewage tamai AC on karan naginne

    Mama nam hitanne oka prashanayak nemei ekama scene eka normal SUV ekakata wada ground clearance adui
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මාරම ගති කාර් ඵකනම්.පට්ට look ඵක.
     
    • Dislike
    Reactions: ryandok

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    wagonR eke kandu yanne baha wage athi oya kathawath :P
    aluth mona wahane unath amaruwen hari kandu naginawa (hemin hari)
    e kale ewage tamai AC on karan naginne

    Mama nam hitanne oka prashanayak nemei ekama scene eka normal SUV ekakata wada ground clearance adui


    එන්ජින් එක මදි සින් එක තමා බන් අවුල 1500 එකක් එන්නේ නෑ නේ මේකේ.....



    මාරම ගති කාර් ඵකනම්.පට්ට look ඵක.

    CHR ද?
     

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    එන්ජින් එක මදි සින් එක තමා බන් අවුල 1500 එකක් එන්නේ නෑ නේ මේකේ.....

    බම්බුව තමා. දැන් engine capacity එකෙන් performance මනින්න බැ. ඔකේ horse power එකයි torque එකයි බලන්න. මගේ 1l turbo car එක 125bhp, 270nm torque, එක premio එකක size එක, එතකොට premio එකේ තියෙන්නේ 1.5l engine ekak.එත් premio එකේ තියෙන්නේ 109bhp, 140nm torque. Mage car eke man 4ක් ekka Horton Planes, Piduru Thalaga මුදුනටම, රිකිල්ලගස්කඩ පැත්තේ කඳු වල ගේමක් නැතුව යනකොට, 1500 premio ගාටනවා.

    CHR 1.2T එකේ 114 bhp, සහා 185nm torque. මම ඔය රිකිල්ලගස්කඩ පැත්තේ කඳු පාරේ යනකොට, මත් එක්ක හරි හරියට CHR එකක් ගියා, කඳු නගින එකේ කිසිම අව්ලක් දැක්කේ නැ

    පොඩ්ඩක් CHR එකක් හරි අලුත් 1T car එකක් drive කරල බලන්න එතකොට performance eka දැනෙයි
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    CHR eka bara wadi 1.8 T wage mathaka habai loku issue ekak nm ne kadu wala turbo eka spool unama aulakma ne... mata eka parak nuwaraeliye yaddi kandaka overtake krnna gihin engine power reduced kiyla error msg ekak nm aaawa
     

    Planepissa

    Active member
  • Nov 21, 2019
    148
    1
    160
    43
    එන්ජින් එක මදි සින් එක තමා බන් අවුල 1500 එකක් එන්නේ නෑ නේ මේකේ.....
    මචං ඕකට 1.5L එකක් ආවෙ නැති උනාට එන එක 1.2L එන්ජිම turbo එකක් නේ.ඉතින් ආසන්න වදිහට ගත්තොත් 1.5L එකෙන් එන පවර් එකම දෙනවා ඇති.ඔය නුවර පැත්තෙ තියෙන්නෙ CH-R ඕන තරම්.අර පිටිපස්සහ වීදුරුවෙ කේස් එක නැත්නම් ඔයිට වඩා CH-R එක සින්හලු ගනියි.
     
    • Like
    Reactions: reddeckuka

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඕක ටර්බෝ නේද ? ටර්බෝ නම් එන්ජින් එක පොඩි උනාට හෝස් පවර් ගාන වැඩිවෙනවනේ නේද ? අවුලක් නැතිව ඇති.
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,991
    3,448
    113
    Battaramulla, Sri Lanka
    එන්ජින් එක මදි සින් එක තමා බන් අවුල 1500 එකක් එන්නේ නෑ නේ මේකේ.....

    Ithin turbo ne. 1200cc unata 115 hp/torque 185Nm (1375kg). Allion/Premio 1500cc 109 hp/torque 136Nm (1200kg). issara wage engine capacity witharak balala pickup eka kiyanna be. Civic 1000cc turbo eka 128hp/torque 200Nm.

    wahane podi practicality problem ekak thiyenne. pickup eka awlak ne.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,992
    18,664
    113
    34
    Hell
    මම අදමයි ඇහුවෙ මෙහෙම කතාවක්
    මාත්
    පිටිපස්සෙ ඉඩ පොඩ්ඩක් මදි එච්චරයි අවුල මන් දැකලා තියෙන


    රෑට break light වදිනකොට පිටිපස්සෙ ඉදන් බැලුවම මාර ලස්සනයි 😎
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මාත්
    පිටිපස්සෙ ඉඩ පොඩ්ඩක් මදි එච්චරයි අවුල මන් දැකලා තියෙන


    රෑට break light වදිනකොට පිටිපස්සෙ ඉදන් බැලුවම මාර ලස්සනයි 😎
    ඔව් බං පට්ටම ලස්සනය වාහනේ නම්:love::love::love:. හැබැයි සමහර අයට අල්ලන්නෙ නෑ මේකෙ ඩිසයින් එක
     
    • Like
    Reactions: EnIgma001