CHRඑක අවුල් ද ?

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Chr eke fuel kochara karanawada mchn ,city and hiway khmda?
    CHR එකේ ගෲප් එකක් හදාගෙන ඉන්නව ෆේස්බුක් එකේ. මම ඒකෙ ඉන්නව. සමහර එවුන් ෆොටෝ ගහල දාල තියෙනව හයිවේ එකේ 24 කරපුවත්.
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,152
    2,364
    113
    CHR එකේ ගෲප් එකක් හදාගෙන ඉන්නව ෆේස්බුක් එකේ. මම ඒකෙ ඉන්නව. සමහර එවුන් ෆොටෝ ගහල දාල තියෙනව හයිවේ එකේ 24 කරපුවත්.
    City eke khmda mchn
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    City eke khmda mchn
    ඒකෙ කට්ටිය කියන්නෙ නම් කොළඹ තදම ට්‍රැෆික් එකේ 8ක් 9ක් වගේ කරන්නෙ කියල. සාමාන්‍යයෙන් 12-14ක් වගේ කියනව. හොඳට ඩ්‍රයිව් කරොත් 17 වගේ යනව කියලත් කියනව. මේකෙ හරියටම පාවිච්චි කරන අය කමෙන්ට් එකක් දෙයි මචං. මටත් මේක ප්‍රශ්නයක්.