CHR එකක් මීට වඩා ඉස්සරහට අඩුවෙයිද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,540
    75,378
    113
    ඔව් නේද. Thanks මචං. මේවගේ වෙලාවක මේ comment එක ලොකු උදව්වක්. ❤️


    Thanks bro. Toyota lanka වත්තල එකෙත් තියෙනවා දාලා. ඒකෙන් අරන් ඒකටම inspection වලට දැම්මොත් හරි report එකක් දෙයිද දන්නෙනෑ නෙහ්.
    ------ Post added on Jun 23, 2024 at 9:26 AM
    Salli gewwama ona deyak denawa ban 🤣. anikan koti ekaamarak witara wisik karana ekey owa illanna baya wenna epa. tawa wena place tiyenawa hondata inspect karana (nam sure ne FB eke tiyenawa) ekata daapan onam.
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ජපන් වල ලක්ශ 20 ගනන් වලට යන්නේ CHR.කෝටි එක හමාරක් දෙද්දි සුපිරි බාන්ඩයක් බස්සත හැකි.
     

    NoobMaster69

    Active member
  • Mar 19, 2021
    94
    118
    33
    හම්මෝ මිට්ටෝන්ගේ පච. ඉරිදා ආතල්.
    දන්නවනම් කියලා දෙන්න bro. අහන්න කෙනෙක් නැති නිසා මේකෙ දැම්මෙ. Facebook එකේ ගොඩක් ඉන්නෙ care dealers ල නිසා උන් බොරු කියන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,614
    125,093
    113
    දෙහිවල
    දන්නවනම් කියලා දෙන්න bro. අහන්න කෙනෙක් නැති නිසා මේකෙ දැම්මෙ. Facebook එකේ ගොඩක් ඉන්නෙ care dealers ල නිසා උන් බොරු කියන්නෙ.
    @PHBhagya පොඩි අදහසක් දෙන්න නුලට.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    අඩුවෙන්න ඕනා බන්. ඔය තියෙන්නේ බොරු inflated ගානක්. forex rate එක දාල බැලුවත් ඔච්චර එන්නෙ නෑ. මම 2022 මැයි වල ගත්ත 2018 honda civic sedan 1000cc එකක් 147කට කොහෙද. 20යි කරල තිබ්බෙ. දැන් 70වක් දුවපුවත් ඔය ගානට ගන්න බෑ. වාහන ගනන් depreciate වෙන්න ඕනා අවුරුදු ගාන වැඩිවෙනකොට. ඒත් ලංකාවෙ වෙන්නෙ වැඩිවෙන එක

    අපේ හුත්තලා නිකන් බොරු ගනන් දාන්නෙ. කැමතිනම් ඉවසන් හිටපන් තව අවුරුද්දයි නෙහ්.

    අමෝ අමෝ සර් 🤭🤣
     
    • Haha
    Reactions: J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    අඩුවෙන්න ඕනා බන්. ඔය තියෙන්නේ බොරු inflated ගානක්. forex rate එක දාල බැලුවත් ඔච්චර එන්නෙ නෑ. මම 2022 මැයි වල ගත්ත 2018 honda civic sedan 1000cc එකක් 147කට කොහෙද. 20යි කරල තිබ්බෙ. දැන් 70වක් දුවපුවත් ඔය ගානට ගන්න බෑ. වාහන ගනන් depreciate වෙන්න ඕනා අවුරුදු ගාන වැඩිවෙනකොට. ඒත් ලංකාවෙ වෙන්නෙ වැඩිවෙන එක

    අපේ හුත්තලා නිකන් බොරු ගනන් දාන්නෙ. කැමතිනම් ඉවසන් හිටපන් තව අවුරුද්දයි නෙහ්.
    😂
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Toyota showroom eke nm tiyenne maintenance records tianawada ahala ethaninma inspection eka karaganna puluwan machan. But normally Toyota eke price eka wadi resell karana oyata eliye unat search karala balanna puluwan e karath car check wage dala balanna inspection ekak
     

    Waruna.eranga

    Active member
  • Jan 11, 2010
    607
    73
    28
    • Like
    Reactions: NRTG

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,787
    19,757
    113
    අම්බෝ කවුද මේ හිගන්නා.දැක්කෙත් අද.උබේ මිම්මට දාන්න එපා හැමෝවම.
    උබ කවුද පොන්නයො 😂 මාව මේකෙ උන් දන්නව තෝ වගේ අද ඊයෙ ආව ගෝතයෙක් නොදන්නව උනාට
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    2017 75000km විතර තියෙන CHR වාහනයක් දැන් යන්නෙ ලක්ශ 140 ට වගේ. මේ ගනන් ඉස්සරහට අඩු වෙයිද? නැත්නම් මේවගේ එකක් මේ ගානට වටිනවාද?
    අරගෙන ලෙඩ ගොඩකට වගේ කරගහන්න වෙයිද අවුරුදු 8ක් විතර පරන නිසා.
    140 බුදාම්මෝ යකෝ කනඩාවේ යනවා ගිහින් ලක්ශ 30 වගේ chr එකක් ගනවා