ow mage lagath tiyenne FD1-S ekak thama. Brandnew import. Ekai kiwwe FD series eke wahana set ekak thama ithuru wela tiyenawaBrandnew කියල මම කියන්නෙ agent ඉම්පෝර්ට් කරපු මොඩල්ස්. 0 milage කියල ජාපානෙන් එක එක්කෙනා ගෙන්නපුව නෙමේ. safety ratings ගැන නම් මම කියන්න දන්නෙනෑ. Volvo BMW උනත් හරියට වැදුනොත් කුඩු තමා.
mama kalin EK ekak ganna loke hemathenama heewa nisa dannawa scene eka.
