Chris Nonis පොදු_අපේක්ෂක වෙයිද

Dec 14, 2012
215
17
0
විධායක ජනාධිපති ක්‍රමය නැති කරනව කියන්නෙ ලංකාවෙ අවසානය. ඊට පස්සෙ හම්බයොයි පර දෙමලුයි එකතු කර ගෙන සබාග ආන්ඩු හදන් උන්ගෙ පදේට නටන්න තමයි වෙන්නෙ.
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මනුස්සයා හොදයි.... ඒත් අවුල..... මේ කොළඹ අපි ඔය මනුස්සයා කවුද දන්නවා උනාට..... ඈත ගම් වල මිනිස්සු මේ කවුද කියලා දන්නේ නෑ නේ....... :dull:
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    සිංහලු කියන්නේ උගත් මෝඩ ජාතියක්
    එහෙව් ජාතියකට අවශ්ය නායකයා කොහොම කෙනෙක්ද කියල තේරෙනවනේ

    හරකුන්ගේ නායකයා වෙන්නේ හරකෙක් මිස සිංහයෙක් නෙවි.

    :baffled::baffled::baffled:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    chuck norris nam hodai

    chuck-norris-tears-cures-cancer.jpg
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මරුසිරා;17205487 said:
    ඔයාට නම් සැහෙන්න රිදිලා වගේ :P
    මම කොහොමත් මහින්ද ඉවත් කලයුතුයි කියන එක 100% එකයි .
    එතකොට රනිල් ගැන කියනවනම් එයාගේ බුද්දිය සහ පලපුරුද්ද කෙසේ වෙතත් unp පක්ෂය පාලනය් කරන ආකාරයෙන්ම ඔහුගේ ප්රජාතාන්ත්ර වාදී බව පේනවා .නායකත්වේ ඉන්න ඕනේ නිසාම පක්ෂේ නීති වෙනස් කල කෙනා පොදු අපේක්ෂක වෙලා ජනාදිපති වුනොත් එකෙන් බලා පොරොත්තු වෙන විදායක ක්‍රමේ වෙනස් කරලා රටේ නීතියට යටත් ජනතාවට වග කියන ක්‍රමයක් ඇති කරයි කියල හිතන්න පුලුවන්ද ? අනික එතුමා එවැනි ප්‍රකාශයක්වත් කරලා තියෙනවා ද?

    ක්‍රිස් වගේ කෙනෙක් හොදයි කිව්වේ ඔහු නිදහස් කෙනෙක් නිසා .ඔහුට පක්ෂවල බැදීමක් නැති නිසා .මේ මගේ මතය .කිසිම පක්ෂයක් අදාළ නැහැ සහෝ දැන්වත් දාගෙන ඉන්න පාට කන්නාඩි ගලවල රටට කඩේ යන්න .මුලින්ම රට ගැන හිතන්න .ඊට පස්සේ පක්ෂ ගැන හිතන්න පුළුවන් .

    ඔබ තුමාගේ රනිල් මහත්තය දිනන එකවත් jvp හරි වෙන එකක් දිනන එකවත් මට අදාළ නැහැ .කොහොම හරි මේ දුෂිත ක්‍රමේ වෙනස් වෙන්නයි ඕන
    :D

    මේ මනස් හරියන්නේ නැහැ බන. ඔය සෙට් එකම මහින්දge පිලේ කට්ට්ටිය ශිරානි වගේ තමයි. දැන් එතින් වැඩ වැරදිලා. කොහොම උනට් ක්‍රිස් නෝනිස් කියන්නේ ගරු කටයුතු මිනිහෙක්. ඒ මිනිහට ගහපු එක නම් වැරදි
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,881
    113
    canada
    මරුසිරා;17205487 said:
    ඔයාට නම් සැහෙන්න රිදිලා වගේ :P
    මම කොහොමත් මහින්ද ඉවත් කලයුතුයි කියන එක 100% එකයි .
    එතකොට රනිල් ගැන කියනවනම් එයාගේ බුද්දිය සහ පලපුරුද්ද කෙසේ වෙතත් unp පක්ෂය පාලනය් කරන ආකාරයෙන්ම ඔහුගේ ප්රජාතාන්ත්ර වාදී බව පේනවා .නායකත්වේ ඉන්න ඕනේ නිසාම පක්ෂේ නීති වෙනස් කල කෙනා පොදු අපේක්ෂක වෙලා ජනාදිපති වුනොත් එකෙන් බලා පොරොත්තු වෙන විදායක ක්‍රමේ වෙනස් කරලා රටේ නීතියට යටත් ජනතාවට වග කියන ක්‍රමයක් ඇති කරයි කියල හිතන්න පුලුවන්ද ? අනික එතුමා එවැනි ප්‍රකාශයක්වත් කරලා තියෙනවා ද?

    ක්‍රිස් වගේ කෙනෙක් හොදයි කිව්වේ ඔහු නිදහස් කෙනෙක් නිසා .ඔහුට පක්ෂවල බැදීමක් නැති නිසා .මේ මගේ මතය .කිසිම පක්ෂයක් අදාළ නැහැ සහෝ දැන්වත් දාගෙන ඉන්න පාට කන්නාඩි ගලවල රටට කඩේ යන්න .මුලින්ම රට ගැන හිතන්න .ඊට පස්සේ පක්ෂ ගැන හිතන්න පුළුවන් .

    ඔබ තුමාගේ රනිල් මහත්තය දිනන එකවත් jvp හරි වෙන එකක් දිනන එකවත් මට අදාළ නැහැ .කොහොම හරි මේ දුෂිත ක්‍රමේ වෙනස් වෙන්නයි ඕන
    :D

    රනිල්ට වඩා මම කතා කරේ ක්‍රිස් මහත්තයාගේ දේශපාලන, ආර්ථික, සහ සමාජීය දැනීම, පළපුරුද්ද ගැන. ක්‍රිස් පක්ෂවලට බැදීමක් නැති පමණින්, ඔහු නිදහස් කෙනෙක් වූ පමණින් ජනතිපතිදුරයට සුදුසු වන්නේ කෙසේද?

    මෝඩ ලොල් කාන්ත කිව්වා වගේ කරන්නේ තියෙන්නේ විධායක ධුරය අහෝසිකරලා ගෙදර යන එකද? එහෙමනම් ප්‍රස්නයක් නැහැ. එක එක දවසින් ක්‍රිස් ට කරන්න පුළුවන්. හැබැයි ක්‍රිස් කැමති වේවිද දන්නේ නැහැ. මොකද මිනිහ ෆොන්සේකා වගේ රවට්ටන පුළුවන් කෙනෙක් කියල හිඔතාණන් අමාරුයි.

    ක්‍රිස් දිනුවොත් හොදයි. පැරදුනොත් පාවිච්චි කරපු condom එක වගේ වැසිකිලියට විසි කරලා දාන්න පුළුවන්. චන්දෙන් පස්සේ ක්‍රිස් කියල කෙනෙක් හිටියද කියල හුග දෙනෙකුට මතක නැහැ.

    :rofl::rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,643
    2,428
    113
    මට නම් තේරෙන්නේ නැහැ පොදු අපේක්ෂකයාට ඔච්චර සුදුසුකම් මොකදට කියල. මොකද එයට කරන්න තියෙන්න විදායක ජනපති ක්‍රමය අහෝසිකරලා ගෙදර යන එක. හරිම simple. ඉතින් ආර්ථික, දේශපාලන, සමාජීය මහා ලොකු දැනුමක් අවශ්‍ය නැහැ. මම නම් කියන්නෙන් මර්වින් සිල්වා උනත් මේ වැඩේ කරවී. පොර හරි හෝ වැරදි හෝ කියන දේ කරන, කරන දේ කියන් මනුස්සයනේ:P :rofl::rofl::rofl:.

    මහා ලොකු දැනුමක් නැතුව ඕවා කොහොමද වෙනස් කරන්නෙ? නිකන් ආවට ගියාට කඩල බිඳලා දාන්න නෙමෙයි. අලුත් ක්‍රමයක් ස්ථාපන කරන්නනම් ඒ පිලිබඳ දැනුමක් අවශ්‍යයි.:D
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,643
    2,428
    113
    බාප්පා;17205718 said:
    විධායක ජනාධිපති ක්‍රමය නැති කරනව කියන්නෙ ලංකාවෙ අවසානය. ඊට පස්සෙ හම්බයොයි පර දෙමලුයි එකතු කර ගෙන සබාග ආන්ඩු හදන් උන්ගෙ පදේට නටන්න තමයි වෙන්නෙ.
    විධයක ක්‍රමේ සම්පූර්නයෙන්ම නැති වෙන්නෙ නැහැ. :no: