සිංහලු කියන්නේ උගත් මෝඩ ජාතියක්
එහෙව් ජාතියකට අවශ්‍ය නායකයා කොහොම කෙනෙක්ද කියල තේරෙනවනේ
හරකුන්ගේ නායකයා වෙන්නේ හරකෙක් මිස සිංහයෙක් නෙවි.

මරුසිරා;17205487 said:ඔයාට නම් සැහෙන්න රිදිලා වගේ
මම කොහොමත් මහින්ද ඉවත් කලයුතුයි කියන එක 100% එකයි .
එතකොට රනිල් ගැන කියනවනම් එයාගේ බුද්දිය සහ පලපුරුද්ද කෙසේ වෙතත් unp පක්ෂය පාලනය් කරන ආකාරයෙන්ම ඔහුගේ ප්රජාතාන්ත්ර වාදී බව පේනවා .නායකත්වේ ඉන්න ඕනේ නිසාම පක්ෂේ නීති වෙනස් කල කෙනා පොදු අපේක්ෂක වෙලා ජනාදිපති වුනොත් එකෙන් බලා පොරොත්තු වෙන විදායක ක්‍රමේ වෙනස් කරලා රටේ නීතියට යටත් ජනතාවට වග කියන ක්‍රමයක් ඇති කරයි කියල හිතන්න පුලුවන්ද ? අනික එතුමා එවැනි ප්‍රකාශයක්වත් කරලා තියෙනවා ද?
ක්‍රිස් වගේ කෙනෙක් හොදයි කිව්වේ ඔහු නිදහස් කෙනෙක් නිසා .ඔහුට පක්ෂවල බැදීමක් නැති නිසා .මේ මගේ මතය .කිසිම පක්ෂයක් අදාළ නැහැ සහෝ දැන්වත් දාගෙන ඉන්න පාට කන්නාඩි ගලවල රටට කඩේ යන්න .මුලින්ම රට ගැන හිතන්න .ඊට පස්සේ පක්ෂ ගැන හිතන්න පුළුවන් .
ඔබ තුමාගේ රනිල් මහත්තය දිනන එකවත් jvp හරි වෙන එකක් දිනන එකවත් මට අදාළ නැහැ .කොහොම හරි මේ දුෂිත ක්‍රමේ වෙනස් වෙන්නයි ඕන![]()

මහා ලොකු දැනුමක් නැතුව ඕවා කොහොමද වෙනස් කරන්නෙ? නිකන් ආවට ගියාට කඩල බිඳලා දාන්න නෙමෙයි. අලුත් ක්‍රමයක් ස්ථාපන කරන්නනම් ඒ පිලිබඳ දැනුමක් අවශ්‍යයි.මට නම් තේරෙන්නේ නැහැ පොදු අපේක්ෂකයාට ඔච්චර සුදුසුකම් මොකදට කියල. මොකද එයට කරන්න තියෙන්න විදායක ජනපති ක්‍රමය අහෝසිකරලා ගෙදර යන එක. හරිම simple. ඉතින් ආර්ථික, දේශපාලන, සමාජීය මහා ලොකු දැනුමක් අවශ්‍ය නැහැ. මම නම් කියන්නෙන් මර්වින් සිල්වා උනත් මේ වැඩේ කරවී. පොර හරි හෝ වැරදි හෝ කියන දේ කරන, කරන දේ කියන් මනුස්සයනේ![]()
.

විධයක ක්‍රමේ සම්පූර්නයෙන්ම නැති වෙන්නෙ නැහැ.බාප්පා;17205718 said:විධායක ජනාධිපති ක්‍රමය නැති කරනව කියන්නෙ ලංකාවෙ අවසානය. ඊට පස්සෙ හම්බයොයි පර දෙමලුයි එකතු කර ගෙන සබාග ආන්ඩු හදන් උන්ගෙ පදේට නටන්න තමයි වෙන්නෙ.