ChristFix became the No 1

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,657
    24,705
    113
    Fantasy
    Screenshot_20210702-215149_YouTube.jpg
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මේ හාදය ලොකුම ඔටෝමොබයිල් චැනල් එක කලාට ඔටෝමොබයිල් සම්බන්ධව ඉගෙනගත් කෙනෙක් නෙවේ, සාගර විද්‍යාව සම්බන්ධ අධ්‍යාපනය ලබපු කෙනෙක්, එත් වීඩියෝ එකක් හදන්න කලින් ඒ ගැන හොඳට රිසර්ච් කරලා පැහැදිළි කරනවා, එක නිසා ආසාවෙන් බලන්න පුළුවන්. දෙයක් ඉගෙනගන්නත් පුළුවන්.