Yes she will.After marriage does your wife has to come to church and pray ?
what will be you teach your children ? Buddhism or christian?
ehema kiyanna epa machanmachan Christian aya ehema tamai.misra viwaha tahanam
machan kellata witarak baninna epa
samahara wita kellage gedarin thada catholic aya wenna athi, eka nisa kella baya athi wena agamaka kenek ekka yalu wenna
muladima ba kiyanne ekai, muladi yalu wela passe antimata oka nisa ba kiyanawata mehema hodai...
wena agamaka kenek marry karanawanam poddak kalpana karala balanna, badina dennata prasnayak naha eth labena lamainge agama mokak wenna onida kiyana ekai amaru



මමත් ක්‍රිස්තියන් මචං
මගේ කෙල්ල බුද්ධාගමේ
හරි දැන් කතාවට බහිමු
මේකයි සීන් එක
ලොකුම හේතු ටික වෙන්නේ මේවා
1. උඹලා දෙන්නගේ ගෙවල් වලින් ආගමට එන ප්‍රශ්න.. ඒ කියන්නේ සමහරු කැමති නෑ ආගම වෙනස් කරන්න
2. කවදාහරි උඹලා බැදලා පැටව් ගැහුවට පස්සේ ඒ පැටියා මොන ආගමේද කියලා එන ප්‍රශ්ණ
3. තදින්ම ආගම අදහන කෙනෙක්නම් පවුල් ප්‍රශ්නත් එන නිසා (කෑම බීම වගේ දේවල්)
ඉතිං මචං ඒ ප්‍රශ්ණ ගැන හිතලා වෙන්න ඇති එහෙම කියන්න ඇත්තේ
එහෙම නැත්නම් සමහර කෙල්ලෝ ඉන්නවා ඇඩ් එකටත් ඔහොම ආගම ඔලුවේ තියන් ඉන්න උන්..
ඒ වගේ උන් තමා යටට අදින්නෙත් නැතුව මාසෙකට එක පාරක් දෙපාරක් පල්ලි යන්නේ
මේ කියල තියෙන්නේ සිරාවටම ... මගේ යාලුවෙක්ටත් ඕකම වෙලා තියෙනවා ..
මේකයි බන්, කොහොමත් කතෝලික කොල්ලෝ කෙල්ලෝ කැමති නැහැ තමන්ගේ ආගම වෙනස් කරන්න. මොකද බන් ආගමේ උගන්නල තියෙන්නේ එකම දෙවියෝ දෙවියන් වහන්සේ (ජෙහෝවා) කියල. ඒ උනාට බෞද්ධ ධර්මයේ දෙවියෝ සෑහෙන්න ඉන්නවනේ බන්.. ඒ දෙවියන්ට වඳින්නෙත් මොකක් හරි වැඩක් කරගන්න ඕන උනාමනේ. බෞද්ධ ධර්මය අදහන කෙනෙක් කරන්න ඕන බුදු හාමුදුරුවෝ කියල තියෙන විදියට ජීවත් වෙන එක. ඒක මොන ආගමක හිටියත් කරන්න පුළුවන්. කසාද බඳිද්දී ආගම මාරු කරා කියල පන්සල් යන එක කවදාවත් නවතින්නේ නැනේ.
අනික බන් කතෝලික අයගෙයි බෞද්ධ අයගෙයි පවුල් වල ලොකු වෙනසක් තියෙනවා. මොකද බෞද්ධ ආගමෙන් කරන්න එපා කියන දේවල් සමහර වෙලාවට කතෝලික ආගමේ කරන්න එපා කියල නැහැ. (ගොඩ මස් වලින් වැළකීම වගේ දේවල්)
අනිත් එක කතෝලික පවුල් වල ඔය නැකත් බැලිලි, පෝරු ගැලපිලි, ඒවා එච්චරටම හිතන්නේ නැහැ, එත් දැන්නම් තත්වේ ටිකක් වෙනස්. ගෙවල් හදද්දී වගේනම් ඕව ටිකක් බලනවා. එත් තද කතෝලික පවුලක නම් කීයටවත් බලන්නේ නෑ. (ඒ උනාට ඒවාට බුඋත දෝෂත් නැහැ බන්). ඉතින් ඔතන ගෑනි හරි මිනිහ හරි දෙන්නගෙන් එකෙක් බෞද්ධ නම් ඉතින් කසාද බඳින්න ඉස්සෙල්ල ඩිවෝස් වෙලා එවරයි.
එත් බන් දෙන්නත් එක්ක කතා කරලා දෙනන්ව තෙරුන් ගන්න පුලුවන්නම් ඔය කිසි අවුලක් නැහැ, ඕන තරම් ඔය වගේ පවුල් තියෙනවා.
හැබැයි මචන් ක්‍රිස්තියානි group වලින්නම් බඳින්න එපා. බඳිනවනම් කතෝලික කෙල්ලෙක් ම තමයි. ක්‍රිස්තියානි එක එක group වල නම් එපා කොල්ලෝ. උන්ගෙන් කතෝලික අපිටත් වදේ..

. අපිට නම් ඔව්ව එච්චර ප්‍රශ්න නෙවෙ. සමහර එවුන්ගෙ අය්ය ක්‍රිස්ටියන්, මල්ලි බෞද්ධ. තව පොරක් හිටිය මිනිහ පොඩි කාලෙ ක්‍රිස්ටියන් පස්සෙ අපිත් එක්ක Buddhism කරන්න ආව. මම සීන් කරන එකත් ක්‍රිස්ටියන් එකක් 
. මෙච්චර ප්‍රශ්න තියන රටේ මෙව්ව සුලු දේවල්. පවුල් පසුබිම අප්සට් නම් විතරයි පොඩ්ඩක් කචල් වෙන්නෙ.ඒකත් මහ දෙයක් නෙවෙ ඉතින් නැන්දල මාමල සියල අත්තල එක්ක නෙවෙනෙ ජිවත් වෙන්නෙ ගෑනි සහ ලමයි එක්කනෙ..එහෙම ප්‍රශ්න එන එක එක අතකින් හොදයි. එතකොට පවුලේ බැදීම වැඩි වෙනව 

මචන් මම අහන්නේ මෝඩ ප්‍රශ්නයක්ද මන්ද ..... දැන ගන්න ඕනේ නිසයි අහන්නේ
ක්‍රිස්තියානි & කතෝලික වෙනස කියහන්කො දෙගොල්ලොම අදහන්නේ එකම දෙවියෝ නෙමේද ?
මම අපේ office එකේ ඉන්න christian කෙල්ලෙක්ගෙන් ඇහුවා මට කැමතිද කියලා, මෙකි ගත් කටටම කිවුවා නේ ඔයා christian ද, නැත්තම් මම කැමති නැ කියලා..
මම හොල්මන් වුනා බන් වුන වැඩේට. මොකද්ද බන් මේ seen එක, ඇයි උන් Buddhist අයට කැමති නැද්ද.

මචන් මම අහන්නේ මෝඩ ප්‍රශ්නයක්ද මන්ද ..... දැන ගන්න ඕනේ නිසයි අහන්නේ
ක්‍රිස්තියානි & කතෝලික වෙනස කියහන්කො දෙගොල්ලොම අදහන්නේ එකම දෙවියෝ නෙමේද ?

මේ කියල තියෙන්නේ සිරාවටම ... මගේ යාලුවෙක්ටත් ඕකම වෙලා තියෙනවා ..
![]()
- මචන් හයිලයිට්කරලා තියෙන පල්ලිය කොහෙද තියෙන්නේ
![]()

