christian කෙල්ලෙක්

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    machan kellata witarak baninna epa :no:
    samahara wita kellage gedarin thada catholic aya wenna athi, eka nisa kella baya athi wena agamaka kenek ekka yalu wenna :)

    muladima ba kiyanne ekai, muladi yalu wela passe antimata oka nisa ba kiyanawata mehema hodai...

    wena agamaka kenek marry karanawanam poddak kalpana karala balanna, badina dennata prasnayak naha eth labena lamainge agama mokak wenna onida kiyana ekai amaru

    true :cool::cool::cool:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මමත් ක්‍රිස්තියන් මචං
    මගේ කෙල්ල බුද්ධාගමේ

    හරි දැන් කතාවට බහිමු
    මේකයි සීන් එක
    ලොකුම හේතු ටික වෙන්නේ මේවා

    1. උඹලා දෙන්නගේ ගෙවල් වලින් ආගමට එන ප්‍රශ්න.. ඒ කියන්නේ සමහරු කැමති නෑ ආගම වෙනස් කරන්න
    2. කවදාහරි උඹලා බැදලා පැටව් ගැහුවට පස්සේ ඒ පැටියා මොන ආගමේද කියලා එන ප්‍රශ්ණ
    3. තදින්ම ආගම අදහන කෙනෙක්නම් පවුල් ප්‍රශ්නත් එන නිසා (කෑම බීම වගේ දේවල්)

    ඉතිං මචං ඒ ප්‍රශ්ණ ගැන හිතලා වෙන්න ඇති එහෙම කියන්න ඇත්තේ
    එහෙම නැත්නම් සමහර කෙල්ලෝ ඉන්නවා ඇඩ් එකටත් ඔහොම ආගම ඔලුවේ තියන් ඉන්න උන්..
    ඒ වගේ උන් තමා යටට අදින්නෙත් නැතුව මාසෙකට එක පාරක් දෙපාරක් පල්ලි යන්නේ

    1. :yes: මේ කියල තියෙන්නේ සිරාවටම ... මගේ යාලුවෙක්ටත් ඕකම වෙලා තියෙනවා .. :yes:
    2. මචන් හයිලයිට්කරලා තියෙන පල්ලිය කොහෙද තියෙන්නේ :baffled:
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    මේකයි බන්, කොහොමත් කතෝලික කොල්ලෝ කෙල්ලෝ කැමති නැහැ තමන්ගේ ආගම වෙනස් කරන්න. මොකද බන් ආගමේ උගන්නල තියෙන්නේ එකම දෙවියෝ දෙවියන් වහන්සේ (ජෙහෝවා) කියල. ඒ උනාට බෞද්ධ ධර්මයේ දෙවියෝ සෑහෙන්න ඉන්නවනේ බන්.. ඒ දෙවියන්ට වඳින්නෙත් මොකක් හරි වැඩක් කරගන්න ඕන උනාමනේ. බෞද්ධ ධර්මය අදහන කෙනෙක් කරන්න ඕන බුදු හාමුදුරුවෝ කියල තියෙන විදියට ජීවත් වෙන එක. ඒක මොන ආගමක හිටියත් කරන්න පුළුවන්. කසාද බඳිද්දී ආගම මාරු කරා කියල පන්සල් යන එක කවදාවත් නවතින්නේ නැනේ.

    අනික බන් කතෝලික අයගෙයි බෞද්ධ අයගෙයි පවුල් වල ලොකු වෙනසක් තියෙනවා. මොකද බෞද්ධ ආගමෙන් කරන්න එපා කියන දේවල් සමහර වෙලාවට කතෝලික ආගමේ කරන්න එපා කියල නැහැ. (ගොඩ මස් වලින් වැළකීම වගේ දේවල්)
    අනිත් එක කතෝලික පවුල් වල ඔය නැකත් බැලිලි, පෝරු ගැලපිලි, ඒවා එච්චරටම හිතන්නේ නැහැ, එත් දැන්නම් තත්වේ ටිකක් වෙනස්. ගෙවල් හදද්දී වගේනම් ඕව ටිකක් බලනවා. එත් තද කතෝලික පවුලක නම් කීයටවත් බලන්නේ නෑ. (ඒ උනාට ඒවාට බුඋත දෝෂත් නැහැ බන්). ඉතින් ඔතන ගෑනි හරි මිනිහ හරි දෙන්නගෙන් එකෙක් බෞද්ධ නම් ඉතින් කසාද බඳින්න ඉස්සෙල්ල ඩිවෝස් වෙලා එවරයි.

    එත් බන් දෙන්නත් එක්ක කතා කරලා දෙනන්ව තෙරුන් ගන්න පුලුවන්නම් ඔය කිසි අවුලක් නැහැ, ඕන තරම් ඔය වගේ පවුල් තියෙනවා.

    හැබැයි මචන් ක්‍රිස්තියානි group වලින්නම් බඳින්න එපා. බඳිනවනම් කතෝලික කෙල්ලෙක් ම තමයි. ක්‍රිස්තියානි එක එක group වල නම් එපා කොල්ලෝ. උන්ගෙන් කතෝලික අපිටත් වදේ..

    මචන් මම අහන්නේ මෝඩ ප්‍රශ්නයක්ද මන්ද ..... දැන ගන්න ඕනේ නිසයි අහන්නේ
    ක්‍රිස්තියානි & කතෝලික වෙනස කියහන්කො දෙගොල්ලොම අදහන්නේ එකම දෙවියෝ නෙමේද ?
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,584
    113
    Auckland
    මගේ නම් ඕනෙ තරම් යාලුවො ඉන්නව අම්ම තාත්ත වෙනස් ආගමික පසුබිම් වලින් ආපු. උන් හොදටම ඉන්නව එහෙම කිසි අව්කල් නෑ උන්ට නම්. මොකද මම ගියෙ ලන්කාවෙ හොදම පාසලට:cool::love:. අපිට නම් ඔව්ව එච්චර ප්‍රශ්න නෙවෙ. සමහර එවුන්ගෙ අය්ය ක්‍රිස්ටියන්, මල්ලි බෞද්ධ. තව පොරක් හිටිය මිනිහ පොඩි කාලෙ ක්‍රිස්ටියන් පස්සෙ අපිත් එක්ක Buddhism කරන්න ආව. මම සීන් කරන එකත් ක්‍රිස්ටියන් එකක් :rofl::D. මෙච්චර ප්‍රශ්න තියන රටේ මෙව්ව සුලු දේවල්. පවුල් පසුබිම අප්සට් නම් විතරයි පොඩ්ඩක් කචල් වෙන්නෙ.ඒකත් මහ දෙයක් නෙවෙ ඉතින් නැන්දල මාමල සියල අත්තල එක්ක නෙවෙනෙ ජිවත් වෙන්නෙ ගෑනි සහ ලමයි එක්කනෙ..එහෙම ප්‍රශ්න එන එක එක අතකින් හොදයි. එතකොට පවුලේ බැදීම වැඩි වෙනව :P:rofl:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සමහර උන් එහෙම තමයි බන්. ඒත් හැමෝම එහෙම නැහැ. හැබැයි උඹ බේරුන එක හොඳයි
     

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    මචන් මම අහන්නේ මෝඩ ප්‍රශ්නයක්ද මන්ද ..... දැන ගන්න ඕනේ නිසයි අහන්නේ
    ක්‍රිස්තියානි & කතෝලික වෙනස කියහන්කො දෙගොල්ලොම අදහන්නේ එකම දෙවියෝ නෙමේද ?

    ekama deviyo thamai ban, eth kristhiyani samahara group wala priestslata kasada bandinna puluwan, etc etc oya wage prashna thiyenawa. jesu kasada bande nane ban, anika pawul prashna thiyan minissunta sewaya karanna puluwanda?
    samahara groups wala devorce karanna puluwan, catholic family ekaka divorce wenna ba, neethiyen divorce unoth aai palliyen kasada bandinna ba.. eth ara kristhiyani samahara groups wala puluwan.
    thawath samahara kristhiyani groups wala samahara saanthuwarunwa vishwasa karanne na..
    oya wage wenaskam godak thiyenawa ban.. ekama deviyo thamai. Ithin ban thambith wandinne ape deiyantane. un piliganne na ithin. e unata un adahana vidiya wenas.. un adahanne deviyanwama vitharai..
     
    • Like
    Reactions: Colours

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,419
    1
    32,090
    113
    - උඩරට -
    මම අපේ office එකේ ඉන්න christian කෙල්ලෙක්ගෙන් ඇහුවා මට කැමතිද කියලා, මෙකි ගත් කටටම කිවුවා නේ ඔයා christian ද, නැත්තම් මම කැමති නැ කියලා..

    මම හොල්මන් වුනා බන් වුන වැඩේට. මොකද්ද බන් මේ seen එක, ඇයි උන් Buddhist අයට කැමති නැද්ද
    .

    මෙහේ අපේ එකෙක් ඔය යස අගේට ඉන්නේ ක්‍රිස්ත්‍රියන් කෙල්ලෙක් දාගෙන..ඒකිත් මූට කැමතියි..එකා බෞද්ධ..

    මෙහෙමයි බන් ඔය ආගම් ලොකුවට ඔලුවේ තියන් ඉන්න එවුන් හරි භයානකයි..උබම මරලා දාන්නත් පසුබට වෙන්නේ නෑ..ඕකුන්ට පල්ලි වල උගන්වනවලු බුදු පිලිම කඩලා දාන්න..බුධු පිංතූර පාගන්න..බොරු නම් ඒකිගෙන් අහලා බලප්න්කෝ..

    ක්‍රිස්ත්‍රියානි අය අතරත් ගොඩක් හොද අය ඉන්නවා බන්..එහෙම කෙනෙක් හොයා ගනින්.


    :rolleyes: :yes:
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,419
    1
    32,090
    113
    - උඩරට -
    මචන් මම අහන්නේ මෝඩ ප්‍රශ්නයක්ද මන්ද ..... දැන ගන්න ඕනේ නිසයි අහන්නේ
    ක්‍රිස්තියානි & කතෝලික වෙනස කියහන්කො දෙගොල්ලොම අදහන්නේ එකම දෙවියෝ නෙමේද ?

    ලොකු වෙනසක් තියෙනවා බන්.. ආගම් අතරත් ඉන්නවා මිත්්‍යාව පතුරන මිත්‍යාදෘශ්ටිකයෝ..එහෙම කොටසක් තමා " යෙහෝවා " කියන්නේ..ඔවුන් ජේසු කියන නායකත්වය පිලිගන්නේ නෑ..මොකද යෙහෝවා කියන දෙවියන්ගේ ගෝලයෙක් විදිහට තමා ජේසු දකින්නේ.. එකම ආගම උනාට සාත්තෲ මතවාද 2 ක් තමා යන්නේ.. යෙහෝවා අදහන පිරිස් කියන්නේ ලෝකයේ මිනිසුන් මරණයෙන් ගලව ගන්න එකම ආගම තමා ක්‍රිස්ත්‍රියානි කියලා.ඒ උනට ජේසු නෙවේ නායකත්වය දෙන්නේ..

    යෙහෝවා අදහන පිරිස් බලන්නේ තම ආගම රටක් තුල විශාල වශයෙන් ව්‍යාප්ත කරන්න..

    බෞද්ධ & ක්‍රිස්ත්‍රියානි ගැ‍ටුම ඔතනින් තමා පටන් ගන්නේ..දෙපැත්තක් ඉදලා කටයුතු කරනකොට වැරද්දක් යන්නේ මුලු ආගමේ සාමාජිකයක් වටාය..ඒක තමා ලොකුම අවුල...

    බෞද්ධ කියන ප්‍රතිරූපය විනාශ කරන අය තමා ඔය විදිහට ක්‍රිස්ත්‍රියානි ආගම් ඔලුවේ තියන් මහ ලොකුවට කියවන අය..ඒ අයම තමා තමන්ගේ ශුද්ධ වූ ආගමත් විනාශ මුකයට අරන් යන්නේ.


    :yes:
     
    • Like
    Reactions: Colours

    johnd82

    Member
    Oct 3, 2013
    128
    10
    0
    ක්‍රිස්තියන් කෙල්ලෙක් බැඳගත්තොත් ඉතින් ජීවිතේම ඉවරයි.උන් එච්චර හොඳ නෑ.පිට යනවා. සමහර අය බෞද්ධ අය බැඳගෙන ක්‍රිස්තියන් කොල්ලො සයිඩ් එකෙන් තියාගෙන ඉන්නවා.මොකද එයාලා හරිම සෙල්‍ෆිෂ්.ඒ වගේම ක්‍රිස්තියන් කෙල්ලො උඩින් හිනා වුනාට හිත යටින් හරිම නපුරුයි.පව් පින්,හොඳ නරක දන්නේ නෑ. මිනිහට සලකන්නේ නෑ.හුඟක් නාස්තිය වියදම් වැඩියි.ඔයාලගේ අම්මා තාත්තට උන් සලකන්නේ නෑ.වෙන හොඳ එකෙක් සෙට් වුනොතින් ඩිවෝස් වෙනවා පටස් ගාලා.ඔයාට සල්ලි නැත්නම් ඔයාව ගනන් ගන්නේ නෑ.දාලා යනවා.
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    mekai machan catholic aya adahanne jesus wa.christiens la sarwa baladari deviyanwa.eka hariyata egollange bhasahwen kiwwoth thathai puthai adahanawa wage wadak.eta amatharawa anglican agame lokka england wala queen .samaharaya aya jesus amma wena mariya thumiya adahanawa
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    1. :yes: මේ කියල තියෙන්නේ සිරාවටම ... මගේ යාලුවෙක්ටත් ඕකම වෙලා තියෙනවා .. :yes:
    2. මචන් හයිලයිට්කරලා තියෙන පල්ලිය කොහෙද තියෙන්නේ :baffled:

    :P
    ape church eka..
    onenam waren :P
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    avatar267406_76.gif