christian

jinthuwaz

Member
May 24, 2013
1,207
44
0
පැටියා;16307302 said:
අපි වෙන ආගම් වලට බැනලා වැඩක් නෑ. නියම බෞද්ධයො විදියට ආගමානුකූලව ජීවත් වෙලා නිවන් අවබෝධ කරගන්න කාලය වැය කරන්න ඕනෙ. සියල්ල අනිත්‍ය ලෝකෙ ඔය ආගම් වුනත් කවදහරි නැති වෙනවා. බුුදුහාමුදුරුවොත් ඔය ගැන දේශනා කරලා තියනවා. ඒ යතාර්ථය තේරුම් අරන් හොඳ කාලෙක උපත ලබපු එකේ ප්‍රයෝජනේ ගන්න එකයි කරන්න ඕනෙ මේ සසර ගමන කෙටි කරගන්න. :)

ubata nam mata kiyanna tiyanne. uba gana katha karala wadak naha. prashnayak kelin wisada ganna konda pana nathi ekek. uba oya kiyana hama deyak ma bila kiyala thamayi mata kiyanna tiyanne. ubata kath ekka hari prashnayak tiyanawa nam elakiri eke kelin gema illapan. mama pvt pm karala ahapu de mathaka athi ne. uba pirimiyek wage wada karanna kondak naha. mama nam.uta pm karala prashnayak tiyanawa nam wisada gannawa. uba eke anik patta waliyak adinawa. Mama thread wala dakka ube hasirima. Anthimayi ban
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan

ok :)
 
jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,960
    1
    8,793
    113
    -~උලක් උඩ-~
    පැටියා;16307302 said:
    අපි වෙන ආගම් වලට බැනලා වැඩක් නෑ. නියම බෞද්ධයො විදියට ආගමානුකූලව ජීවත් වෙලා නිවන් අවබෝධ කරගන්න කාලය වැය කරන්න ඕනෙ. සියල්ල අනිත්‍ය ලෝකෙ ඔය ආගම් වුනත් කවදහරි නැති වෙනවා. බුුදුහාමුදුරුවොත් ඔය ගැන දේශනා කරලා තියනවා. ඒ යතාර්ථය තේරුම් අරන් හොඳ කාලෙක උපත ලබපු එකේ ප්‍රයෝජනේ ගන්න එකයි කරන්න ඕනෙ මේ සසර ගමන කෙටි කරගන්න. :)
    11.gif
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ

    හරියටම හරි මචන්
    බෞද්දයෝ විදිහට, මේ යන විදිහට නුදුරු අනාගතේම සසර ගමන නෙමේ විතරක් නෙමේ මචන් ජීවන ගමනත් කෙටිකරගන්න පුලුවන්
    ඔය නරක ජාතිවාදී උන්ව බෑන් කරන්න ඕනේ කියන එකයි මගේ අදහස.
    මම ජාතිවාදයට තදින්ම විරුද්ද කෙනෙක් :frown::frown:
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං;16308106 said:

    2dt6bdw.jpg
     
    aruna47

    Well-known member
  • රත්තරං;16308106 said:
    හරියටම හරි මචන්
    බෞද්දයෝ විදිහට, මේ යන විදිහට නුදුරු අනාගතේම සසර ගමන නෙමේ විතරක් නෙමේ මචන් ජීවන ගමනත් කෙටිකරගන්න පුලුවන්
    ඔය නරක ජාතිවාදී උන්ව බෑන් කරන්න ඕනේ කියන එකයි මගේ අදහස.
    මම ජාතිවාදයට තදින්ම විරුද්ද කෙනෙක් :frown::frown:

    අනිවා සසර ගමන කෙටි කරන්න ලේසියි හම්බයන්ට සහ අනික් මිෂනාරි උන්ට. අල්ලාහ් හුවක්බර් කියලා මිත්යාදුෂ්ටිකයන් කියලා බෙල්ල කපලා දාද්දි සසර නිකන්ම කෙටි කරයි.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම උඹේ අදහස්වලට ගරු කරනවා මචං ඇත්තටම. ඒත් සමහර වෙලාවට උඹ එක ප්‍රතිපත්තියක ඉන්නේ නෑ. මම ඒකට කැමති නෑ මචන්.

    (මම මේකේ ඉන්න එක එකාට කඩේ යන එකෙක් නෙමෙයි මචන්. හරිදේට හරි කියන වැරදි දේට වැරදියි කියන එකෙක් විතරයි)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රත්තරං;16308106 said:
    හරියටම හරි මචන්
    බෞද්දයෝ විදිහට, මේ යන විදිහට නුදුරු අනාගතේම සසර ගමන නෙමේ විතරක් නෙමේ මචන් ජීවන ගමනත් කෙටිකරගන්න පුලුවන්
    ඔය නරක ජාතිවාදී උන්ව බෑන් කරන්න ඕනේ කියන එකයි මගේ අදහස.
    මම ජාතිවාදයට තදින්ම විරුද්ද කෙනෙක් :frown::frown:

    මම නම් උඹල වගේ නොමැරෙන මිනිහෙක් නෙවෙයි ඉතිං ඒ අවබොධය ඇති මට.

    කාව වත් බෑන් කරන්නෙ මොකටද බං. ඒ ඒ අය වපුරගන්න දේවල් වල අස්වැන්න ඒ ඒ අයට ලැබෙනවා.
    දේශපාලුවොත් කරන්නෙ උන්ට විරුද්ධවාදීන්ගෙ වැරදි පෙන්නලා උන්ව විවේචනය කරල තමංගෙ පැවැත්ම හදාගන්න එකනෙ. ඒ වගේම වැඩක් තමා ආගම් ප්‍රශ්නෙදිත් තියෙන්නෙ. ඕව හදන්න පුලුවන් දේවල් නෙවෙයි බං මේ වගේ රටක :)
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    පැටියා;16307302 said:
    අපි වෙන ආගම් වලට බැනලා වැඩක් නෑ. නියම බෞද්ධයො විදියට ආගමානුකූලව ජීවත් වෙලා නිවන් අවබෝධ කරගන්න කාලය වැය කරන්න ඕනෙ. සියල්ල අනිත්‍ය ලෝකෙ ඔය ආගම් වුනත් කවදහරි නැති වෙනවා. බුුදුහාමුදුරුවොත් ඔය ගැන දේශනා කරලා තියනවා. ඒ යතාර්ථය තේරුම් අරන් හොඳ කාලෙක උපත ලබපු එකේ ප්‍රයෝජනේ ගන්න එකයි කරන්න ඕනෙ මේ සසර ගමන කෙටි කරගන්න. :)

    හරි ආස ඇති නේ අපි බනක් බාවනාවක් කරන් පැත්තකට වෙලා ඉන්නවනම්:lol::lol:

    ඒකෙත් පොඩි ලල් එකක් තියෙනවා. පිලිවෙලයි
    හොද කමෙන්ට් එකක්.
    උයාව මම ඊලග වටේට තෝරනවා
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    රත්තරං;16308106 said:
    හරියටම හරි මචන්
    බෞද්දයෝ විදිහට, මේ යන විදිහට නුදුරු අනාගතේම සසර ගමන නෙමේ විතරක් නෙමේ මචන් ජීවන ගමනත් කෙටිකරගන්න පුලුවන්
    ඔය නරක ජාතිවාදී උන්ව බෑන් කරන්න ඕනේ කියන එකයි මගේ අදහස.
    මම ජාතිවාදයට තදින්ම විරුද්ද කෙනෙක් :frown::frown:

    :rolleyes: paw bn..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    uba depaththa kotawanna epa bun. Mama dakka ubath ewwata hawul wela. Lajjayi uba gana. Aruna47 & rathtahran ta banala witharak wadak naha. Ubath christian neda? Jara wada karanna epa. Depaththa kotawala sigithi wada karanna epa. Mama katha karanne karapu waradda gana. Uba bora diye malu banawa..

    අතින් අරන් තියාගෙනද මන්දා
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රත්තරං;16308153 said:
    හරි ආස ඇති නේ අපි බනක් බාවනාවක් කරන් පැත්තකට වෙලා ඉන්නවනම්:lol::lol:

    ඒකෙත් පොඩි ලල් එකක් තියෙනවා. පිලිවෙලයි
    හොද කමෙන්ට් එකක්.
    උයාව මම ඊලග වටේට තෝරනවා

    මම කිවුවෙ බෞද්ධ ඉගැන්වීම් වල එන දෙයක් ගැනනෙ. ඒකෙ වැරදි තැනක් තියනවනං පෙන්නල දියං මට හදාගන්න. බෞද්ධයො විදියට අපිට තියෙන්න ඕනෙ ප්‍රාථමික අවබෝධයක්නෙ බං අනිත්‍ය කියන්නෙ.
    අනේ මන්ද උඹ මොකක් අදහස් කරනවද කියලා :)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    උඹ හොඳ ජීවන දර්ශනයක් තියෙන එකක්නේ බන්. Respect your attitudes machan..! :yes:

    ඌ බෞද්දයෙක් උනානම් එහෙම කියන්න තිබ්බා... දැන්නම් කියන්න වෙන්නේ හොද කපටි දර්ශනයක් තියෙනවා කියල

    කට්ටියම බලන් ඉන්නේ අපි බනක් බාවනාවක් කරන් ඇල්වතුරත් නිමලා බීලා ඉන්නකම්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    පැටියා;16308164 said:
    මම කිවුවෙ බෞද්ධ ඉගැන්වීම් වල එන දෙයක් ගැනනෙ. ඒකෙ වැරදි තැනක් තියනවනං පෙන්නල දියං මට හදාගන්න. බෞද්ධයො විදියට අපිට තියෙන්න ඕනෙ ප්‍රාථමික අවබෝධයක්නෙ බං අනිත්‍ය කියන්නෙ.
    අනේ මන්ද උඹ මොකක් අදහස් කරනවද කියලා :)

    බෞද්දයෝ විදිහට අපිට???? ලොල්

    උබ බෞද්ද උනාද ඒ පාර? :lol::lol:
     
    aruna47

    Well-known member
  • රත්තරං;16308153 said:
    හරි ආස ඇති නේ අපි බනක් බාවනාවක් කරන් පැත්තකට වෙලා ඉන්නවනම්:lol::lol:

    ඒකෙත් පොඩි ලල් එකක් තියෙනවා. පිලිවෙලයි
    හොද කමෙන්ට් එකක්.
    උයාව මම ඊලග වටේට තෝරනවා

    එක්කෝ එහෙම ඉමු නේද :dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං;16308166 said:
    ඌ බෞද්දයෙක් උනානම් එහෙම කියන්න තිබ්බා... දැන්නම් කියන්න වෙන්නේ හොද කපටි දර්ශනයක් තියෙනවා කියල

    කට්ටියම බලන් ඉන්නේ අපි බනක් බාවනාවක් කරන් ඇල්වතුරත් නිමලා බීලා ඉන්නකම්

    ඒක තමයි මේ පටියද කියලත් හිතෙනවා මේ reply එක දැක්කම නම්. වෙනද පටන් ගන්නෙම අම්ම මතක් කරලා නේ. එත් ඉතින් මු ඇත්තටම මේ වගේ අදහස් තියෙන එකෙක් නම් ඇත්තටම ගොඩක් වටිනවා. :yes:
     
    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    රත්තරං;16308158 said:
    අතින් අරන් තියාගෙනද මන්දා

    Mona unath depaththa kotawanne nathiwa ona deyak. Ubath ekka wirudda ideas tiyenna puluwan. Hodama de katha karala wsada ganna eka neda.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රත්තරං;16308168 said:

    බෞද්දයෝ විදිහට අපිට???? ලොල්

    උබ බෞද්ද උනාද ඒ පාර? :lol::lol:

    නිකම්ම බෞද්ධයෙක් නෙවෙයි ධර්මාවබොධයක් තියන බෞද්ධයෙක් :)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඒක තමයි මේ පටියද කියලත් හිතෙනවා මේ reply එක දැක්කම නම්. වෙනද පටන් ගන්නෙම අම්ම මතක් කරලා නේ. එත් ඉතින් මු ඇත්තටම මේ වගේ අදහස් තියෙන එකෙක් නම් ඇත්තටම ගොඩක් වටිනවා. :yes:

    බෞද්දයෙක් කිව්වනම් හොද අදහසක්. මුන්ට ඕනේ අපි බනක් භාවනාක්වක් කරන් පැත්තකට වෙලා ඉන්නව බලන්න