christian

aruna47

Well-known member
  • රත්තරං;16308166 said:
    ඌ බෞද්දයෙක් උනානම් එහෙම කියන්න තිබ්බා... දැන්නම් කියන්න වෙන්නේ හොද කපටි දර්ශනයක් තියෙනවා කියල

    කට්ටියම බලන් ඉන්නේ අපි බනක් බාවනාවක් කරන් ඇල්වතුරත් නිමලා බීලා ඉන්නකම්

    ඒ බෞද්ධ උනොත් නේ? නේද? ඔය සමහර බෞද්ධ වගේ රඟපාලත් මාට්ටු උනේ. දැන් නම් මුකුත් උනේ නැහැ වගේ ඉන්නවා
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පැටියා;16308187 said:
    නිකම්ම බෞද්ධයෙක් නෙවෙයි ධර්මාවබොධයක් තියන බෞද්ධයෙක් :)

    උඹේ මේ account එකෙන් වෙන කවුරුහරිත් log වෙනවද බන්?
     

    aruna47

    Well-known member
  • රත්තරං;16308179 said:
    උබ දන්නේ නැද්ද මම දැන් හොද වෙලා ඉන්නේ
    ජාතිවාදියෝ ඊයා.
    කව්ද බන් ඕක කියපු එකා.????

    අල්ලා දෙවි පිහිටයි මචන්

    ඔව් උබ හොද වෙලා :rolleyes: මටත් හොද වෙන්න ඕන. හලෙලුයා.....
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ආගම් එක්කනම් කේස් නෑ.

    ඒත් මේ සුද්දට ගුද මාර්ගේ පූජා කරපු අමු කලු සිංහල මුත්තලාගේ මුනුබුරෝ. දනපාලලා ඩෙල්මර්ලා වෙලා නම පොශ් කරන් ඉංග්‍රීසි පරපුරකින් පැවතෙන සිංහලයෝ කියලා හිතන් ඉන්නවා දැක්කහමනම් බුරිය හපාගන්න හිතෙනවා
    :lol::lol::lol:
     

    aruna47

    Well-known member
  • රත්තරං;16308158 said:
    අතින් අරන් තියාගෙනද මන්දා

    අනිවා මටත් මේ හිතාගන්න බැරිව ඉන්නේ. ලිඳේ ද නැත්නම් අඩි 6ක් වලේ ද කියලා. ජබුක් සද්දයක් නම් ඇහුනා.අනේ මන්දා...

    හලේලුයා
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,960
    1
    8,793
    113
    -~උලක් උඩ-~
    ඕකෙ දෙපැත්තක් තියනවා මචන් එකපැත්තකින් බැලුවහම බුදුදහම අවදානම් තත්වයකින් තියනවනම් අපි ඒක මුදවගන්න ඕනෙ. මොකද අපි විතරක් නිවන් දැකලා හරියන්නෙ නැහැනෙ. තවත් අයට බුදුදහම ගැන දැන ගන්න ඉඩ තියන්න ඕනෙ. අපේ ආගමට විරුද්දව යම් කටයුතු සිද්ද වෙනවානම් ඒවා වළක්වන්න කටයුතු කරන්න ඔනෙ.ඒවට බො.බ සේ...වගේ සන්විධාන ඕනෙ.නමුත් ඒ මුවාවෙන් ආගම් වලට අපහාස කිරීමෙන් වැලකෙන්න ඕනෙ.ඒ කෙන් අපට ලැබෙන්නෙ තෘප්තියක් පමනයි.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    mona agamakawath kiyala na ban anunge agam walata garahanna kiyala...
    anith agam walata garu karanna kiyala kiyanne hama agamakama..
    ithin uba kiyapu kattiya thamange agama hariyata danneth nathuwa anith agama gana kiyawanwa

    ඒක ඇත්ත මචන් දනපාල.... ආ වැරදුනා.....දනපාල නෙමේ ඩෙල්මර්.අමුතු ජාතියක් = ඉංග්‍රීසි පරපුරකින් පැවත එන සිංහලයෙක් කිව්වනේ නේ. අමතක උනා:lol::lol:


    http://www.elakiri.com/forum/showthread.php?t=1595998&page=26
    Originally Posted by delmar View Post
    නෑ බං
    තමන්ගේ ඉස්සරහ ලස්සන ගෑනු රාගික විදිහට නටද්දිත් නගින්නේ නැති එකෙක්ට වැද වැද හිටපං:lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රත්තරං;16308189 said:
    බෞද්දයෙක් කිව්වනම් හොද අදහසක්. මුන්ට ඕනේ අපි බනක් භාවනාක්වක් කරන් පැත්තකට වෙලා ඉන්නව බලන්න

    උඹ බණක් භාවනාවක් කලත් එකයි මට මිනී මැරුවත් එකයි.
    මගෙ මොකෝ උඹ වපුරන දේවල් උඹට තියෙයි.
    බෞද්ධයෙක් නම් බණ පදයක් අහලා බෞද්ධ පොත පත කියවලා ධර්මාවබෝධය ඇති කරගත්තොත් එලොවටත් මෙලොවටත් ජීවත්වෙන සමාජෙටත් හොඳයි කියලා පොඩි අදහසක් දුන්නා කියලා හිතාගනිංකො.

    පොඩි කාලෙ මම ඉගනගෙන තියනවා අඳබාලයන් සමග තර්ක කරන්න එපා කියලා. ඉතිං මම මෙතනින් නවතිනවා මචං. හොඳ විදියක් කරපං :)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මම උඹේ අදහස්වලට ගරු කරනවා මචං ඇත්තටම. ඒත් සමහර වෙලාවට උඹ එක ප්‍රතිපත්තියක ඉන්නේ නෑ. මම ඒකට කැමති නෑ මචන්.

    (මම මේකේ ඉන්න එක එකාට කඩේ යන එකෙක් නෙමෙයි මචන්. හරිදේට හරි කියන වැරදි දේට වැරදියි කියන එකෙක් විතරයි)


    කියපු දේ තේරුම් ගන්න බැරිනම් සොරි තමා.
    ව්‍යංගාර්ථ කියන දේවල් ගැන දන්නවද? ඇයි බන් ඔච්චර බොලද?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඹේ මේ account එකෙන් වෙන කවුරුහරිත් log වෙනවද බන්?

    මම දන්න තරමින් නම් නෑ :lol:
    උඹල වැරදි නෑ. මමත් රහත් වෙලා නෑ. ඔය කිවුවට මටත් පස් පවින් වැලකිලා ඉන්න බැරි අවස්ථා එනවා ඉතිං ඒ වෙලාවට ඒ විදියට හැසිරෙනවා. ඒකෙන් උඹල කොහොම ප්‍රතිරූපයක් මං ගැන ගොඩනගාගත්තද කියන එක තමා අවුල. ඒක අවුලකුත් නෑ කැමති විදියට මගෙ ගැන හිතපං. :)

    මම යනවා බ්‍රැන්ඩි බාගයක් තියනව ගහන්න :rofl:
     

    aruna47

    Well-known member
  • රත්තරං;16308200 said:
    ආගම් එක්කනම් කේස් නෑ.

    ඒත් මේ සුද්දට ගුද මාර්ගේ පූජා කරපු අමු කලු සිංහල මුත්තලාගේ මුනුබුරෝ. දනපාලලා ඩෙල්මර්ලා වෙලා නම පොශ් කරන් ඉංග්‍රීසි පරපුරකින් පැවතෙන සිංහලයෝ කියලා හිතන් ඉන්නවා දැක්කහමනම් බුරිය හපාගන්න හිතෙනවා
    :lol::lol::lol:

    සිරිපාලලා ඩෙන්වර්ලා උනා.. අනේ බන් අතේ සතේ නැතිව නම විතරක් පොෂ් තියන් ඉන්න උන්. මුන්ට පෙළපතක් නෙම කොසු ඉදල් අරන් ගහලා එලවන්න ඕන. පල සුද්දගේ කකුස්සි හෝදන්න කියලා.

    හලේලුයා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ

    මේ එදා උබ දෙපාරක් කෑ ගහපු නිසාම මමඅර ගාල්ලේ එකෙක් එල්ලිලා මල එකේ වගකීම ගන්න උන්නේ

    කාඩ් පැක් 4යි කැරම් බෝඩ් දෙකයි වට්ටක්කා කිලෝ 5යි කරෝල කූරියෝ දෙන්නයි
    කොහෙද ඉතින් හරිගියේ නෑ

    හැබැයි පුහුල් හොරා කරෙන් දැනේ උනා
    :lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    පැටියා;16308187 said:
    නිකම්ම බෞද්ධයෙක් නෙවෙයි ධර්මාවබොධයක් තියන බෞද්ධයෙක් :)

    උබේ ප්‍රොෆයිල් එකට ගිහාම පේනවා උබ මේ ත්‍රෙඩ් එකේම ඉන්නේ කියලා

    පොඩ්ඩක් මට දැනගන්න කියපන්කෝ පටිච්ච සමුප්පාදය උගන්වන්නේ කී වසර බුද්දාගම පොතෙන්ද කියලා විනාඩි තුනක් ඇතුලත
     

    aruna47

    Well-known member
  • රත්තරං;16308214 said:
    ඒක ඇත්ත මචන් දනපාල.... ආ වැරදුනා.....දනපාල නෙමේ ඩෙල්මර්.අමුතු ජාතියක් = ඉංග්‍රීසි පරපුරකින් පැවත එන සිංහලයෙක් කිව්වනේ නේ. අමතක උනා:lol::lol:


    http://www.elakiri.com/forum/showthread.php?t=1595998&page=26

    ලංසි ගැනද උබ කියන්නේ මුන්ගේ මොන ලංසි ද බන්. පොල්සම්බෝලයි බතුයි කාලා ලිඳට ගිහින් නාලා එන උන් නේ මුන්

    ගොඩ ඉංග්‍රීසි පරපුරට මේක


    profilepic26553_29.gif
     

    aruna47

    Well-known member
  • රත්තරං;16308235 said:
    තෝ ජාති වාදියෙක්. එක්කෝ තෝව බෑන් කරන්න ඕනේ නැත්නම් ගල් ගසා මරන්න ඕනේ
    :frown::frown::frown:
    අල්ලා හුවක්බර්!!!

    හරි මම හලෙලුයා හුවක්බර් වෙන්නම් කමක් නැද්ද හයිබ්‍රිඩ් වගේ

    :(:(:(
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    උඹේ මේ account එකෙන් වෙන කවුරුහරිත් log වෙනවද බන්?

    උබලත් මිනිහෙක් පොඩ්ඩ්ක් රැගුවහම රැවටෙනවා

    අපි අහින්සක සිංහල මිනිස්සුනේ බන්
    මුන්ට තිබ්බ මොලේ තිබ්බනම් අපිටත් දනපාල වගේ නම් පොශ් කරන් ඉංග්‍රීසි පෙලපතකින් පැවත එන (හැබැයි පට්ට කලුයි ඈ :P ) සිංහලයෝ වෙන්න තිබ්බා.
    :lol::lol: