christian

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
රත්තරං;16308239 said:
උබේ ප්‍රොෆයිල් එකට ගිහාම පේනවා උබ මේ ත්‍රෙඩ් එකේම ඉන්නේ කියලා

පොඩ්ඩක් මට දැනගන්න කියපන්කෝ පටිච්ච සමුප්පාදය උගන්වන්නේ කී වසර බුද්දාගම පොතෙන්ද කියලා විනාඩි තුනක් ඇතුලත

ඒ ගැන නම් මම දන්නෙ නෑ මචං. :)
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ලංසි ගැනද උබ කියන්නේ මුන්ගේ මොන ලංසි ද බන්. පොල්සම්බෝලයි බතුයි කාලා ලිඳට ගිහින් නාලා එන උන් නේ මුන්

    ගොඩ ඉංග්‍රීසි පරපුරට මේක

    profilepic26553_29.gif

    නෑ නෑ ලංසි නෙමේලු :no::no::no:
    අමු සිංහලලු. හැබැයි ඉංග්‍රීසි පෙලපතකින්ලු පැවතෙන්නේ :nerd::nerd:
    හැබැයි තාම ඔය පෙලපත හැදුනු හැටි කියාගන්න බැරි උනා:P. ඒපාර මමම කියල දුන්න:lol::lol:
     
    huakbar

    Member
    Mar 22, 2013
    367
    56
    0
    mama dakka raththaran + aruna47 saha thawa megollange kastiya ayi agamwalata Insults karanne? meka harida?

    Sinhala font eka penne ne.​
    ඔක්කොටම කලින් උඹේ ආගම මොකක්ද කියහන්කො. එතකොට කියන්නම් ඇයි Insult කරන්නෙ කියල.

    අනික තමයි හැම ආගමකටම කිව්වට මෙතන හැම ආගමකටම Insult කරනවද? හින්දු, ජෛන වගේ ආගම් වලට මෙතන Insult වෙන්නෙ නෑ. උන් අපේ ආගමට ඉතිහාසේ හානියක් කරලත් නෑ. දැන් හානියක් කරන්නෙත් නෑ.

    ඉතිහාසේ කරපු හානි අමතක කරමුකෝ. එතකොට උඹල අදටත් දියයටින් ගෙනියන ගින්දර? බෞද්ධ සිද්ධස්ථාන(කුරගල), ඉතිහාසය(තේවත්ත පල්ලිය) උඹලගෙ දේවල් වගේ බලෙන් අයිති කරගන්න දරන උත්සාහයට Insult විතරයි උඹලට Reply විදිහට ලැබෙන්නෙ.
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    රත්තරං;16308179 said:
    උබ දන්නේ නැද්ද මම දැන් හොද වෙලා ඉන්නේ
    ජාතිවාදියෝ ඊයා.
    කව්ද බන් ඕක කියපු එකා.????

    අල්ලා දෙවි පිහිටයි මචන්
    තෝ මොන පොන්න වේසිගෙ පුතෙක්ද රත්තරං පකයා :P :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    පැටියා;16308249 said:
    ඒ ගැන නම් මම දන්නෙ නෑ මචං. :)

    :lol::lol::lol::lol::lol::lol:

    යකෝ බෞද්දයෙක් නම් පටිච්ච සමුප්පාදය ඉගෙනගත්තේ කොහෙදිද මතක නැත්නම් ඉතින් ලොල් තමා

    ලාවට වගේ තව ප්‍රශ්නයක් අහන්නද? නැතනම් ඩ්‍රම් සෙට් එකක් ගහලා දෙයියෝ ඉන්නවා, දෙයියෝ තමයි පොර කියලා සිංදුවක් කියලා ආතල් එකක් අරන් ඉන්නවද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    නෑ, උබේ අම්ම අරන් තියාගත්තෙ :D

    තෝ මොන පොන්න වේසිගෙ පුතෙක්ද රත්තරං පකයා :P :lol:

    සන්සුන් වෙන්න දරුවා... මොකෝ මේ මද කිපිලා...

    පොන්නයා සහ පකයා (පක ඇත්තා) කියන කුනුහරප දෙක එක තැන පාවිච්චි කරන්න බෑ බන්. රතුපාට කලු කලිසමක් කිව්ව වගේ වෙනවා එතකොට. ආයේ මුල ඉදලා වරෙන්

    උබට ලුනුගොට්ටක් දෙන්නම් මගේ පැත්තට කතාකරපන්කෝ:lol::lol:
     
    Last edited:

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    ඔක්කොටම කලින් උඹේ ආගම මොකක්ද කියහන්කො. එතකොට කියන්නම් ඇයි Insult කරන්නෙ කියල.

    අනික තමයි හැම ආගමකටම කිව්වට මෙතන හැම ආගමකටම Insult කරනවද? හින්දු, ජෛන වගේ ආගම් වලට මෙතන Insult වෙන්නෙ නෑ. උන් අපේ ආගමට ඉතිහාසේ හානියක් කරලත් නෑ. දැන් හානියක් කරන්නෙත් නෑ.

    ඉතිහාසේ කරපු හානි අමතක කරමුකෝ. එතකොට උඹල අදටත් දියයටින් ගෙනියන ගින්දර? බෞද්ධ සිද්ධස්ථාන(කුරගල), ඉතිහාසය(තේවත්ත පල්ලිය) උඹලගෙ දේවල් වගේ බලෙන් අයිති කරගන්න දරන උත්සාහයට Insult විතරයි උඹලට Reply විදිහට ලැබෙන්නෙ.

    Mama christian machan.
     
    aruna47

    Well-known member
  • තෝ මොන පොන්න වේසිගෙ පුතෙක්ද රත්තරං පකයා :P :lol:

    නෑ, උබේ අම්ම අරන් තියාගත්තෙ :D

    බලපන් මේ ත්‍රෙඩ් එකේ අපි හොදින් කතා කරනවා. පැටියා හොදින් කතා කරනවා රත්තරං කතා කරනවා.අනික් උන් කතා කරනවා. දැන් ඇනේ අවුල් උබට නේ..

    හලෙලුයා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඔක්කොටම කලින් උඹේ ආගම මොකක්ද කියහන්කො. එතකොට කියන්නම් ඇයි Insult කරන්නෙ කියල.

    අනික තමයි හැම ආගමකටම කිව්වට මෙතන හැම ආගමකටම Insult කරනවද? හින්දු, ජෛන වගේ ආගම් වලට මෙතන Insult වෙන්නෙ නෑ. උන් අපේ ආගමට ඉතිහාසේ හානියක් කරලත් නෑ. දැන් හානියක් කරන්නෙත් නෑ.

    ඉතිහාසේ කරපු හානි අමතක කරමුකෝ. එතකොට උඹල අදටත් දියයටින් ගෙනියන ගින්දර? බෞද්ධ සිද්ධස්ථාන(කුරගල), ඉතිහාසය(තේවත්ත පල්ලිය) උඹලගෙ දේවල් වගේ බලෙන් අයිති කරගන්න දරන උත්සාහයට Insult විතරයි උඹලට Reply විදිහට ලැබෙන්නෙ.

    මම ජේසුස් වහන්සේට කොතනකවත් නරක වචනයක් පාවිච්චි කරලා නෑ. හැම තැනම කියලා තියෙන්නේ මිනිස්සුන්ට ආදරය උගන්නපු උත්තමයෙක් කියලා

    හැබැයි බන් මමත් සමහර උන් වගේ තාමත් හිතන් ඉන්නේ දෙවියන්වහන්සේගේ දරුවා කියලනම් නෙමේ.ඕවා හොදයි පොඩි උන් රවට්ටන්න. කොහොම උනත් හොද මනුස්ස තාත්තෙක්ගේ මනුස්ස දරුවෙක්. ඒවා වැදගතුත් නෑ මට. මට වැදගත් ඒ පුද්ගලයා කරපු කියපුවා විතරයි. ජේසුස් වහන්සෙත් විකුනන් කෑවේ අර පස්සේ ආපු සාන්තු වරු කියන පිසාචයෝ සෙට් එකයි ඔය අපේ ඇල්බට් මහත්තයා වගේ ආගමික නායකයොයි. මිශනාරියෝ සෙට් එකයි

    ඒත් මේ කාලා ඉන්න මැරි අමු කලු සිංහලයෝ දනපාලලා ඩෙල්මර්ලා වෙලා ඉංග්‍රීසි පරපුරක සිංහලයෝද මොක්කුද කියල හිතන් ඉන්න එකනේ බන්. නිකන් කොටි පරපුරක සීබ්‍රාවෙක් කිව්වා වගේ:lol::lol::lol:

    මොහොමද් නබි ගැනනම් ඉතින් කතාකරලා මෙතන පිටකොටුවේ බෝගහයට වගේ කරන්න ඕනේ නෑ
     
    Last edited:

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ක්‍රිස්ටියන් සහ රෝමන් කැතලික් කියන්නේ දෙකක. ක්‍රිස්ටියන් අය තමයි ඔය අන්‍යාගමීකරණයට බැහැලා වැඩ කරන්නේ. හුගක් අය මෙහෙම වර්ග ටියෙනවා කියල දන්නේ නෑ. ඔක්කොම එකයි කියල හිතලා තමා කතා කරන්නේ...
     
    aruna47

    Well-known member
  • රත්තරං;16308251 said:

    නෑ නෑ ලංසි නෙමේලු :no::no::no:
    අමු සිංහලලු. හැබැයි ඉංග්‍රීසි පෙලපතකින්ලු පැවතෙන්නේ :nerd::nerd:
    හැබැයි තාම ඔය පෙලපත හැදුනු හැටි කියාගන්න බැරි උනා:P. ඒපාර මමම කියල දුන්න:lol::lol:

    ලංසි ලගින්වත් තියන්න බැහැ අනික ලංසි ඉන්නේ ලංකාවේ පොඩ්ඩයි. කට්ටියක් වෙන්න ලංසි නේ බන් ඉන්නේ. කවලම් උනාම ඔහොම තමයි. සිංහල පිරිසිදු ලේ නැහැ නේ. තියෙන්නේ කවලම්
     
    aruna47

    Well-known member
  • ක්‍රිස්ටියන් සහ රෝමන් කැතලික් කියන්නේ දෙකක. ක්‍රිස්ටියන් අය තමයි ඔය අන්‍යාගමීකරණයට බැහැලා වැඩ කරන්නේ. හුගක් අය මෙහෙම වර්ග ටියෙනවා කියල දන්නේ නෑ. ඔක්කොම එකයි කියල හිතලා තමා කතා කරන්නේ...

    එතකොට උබ?
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    රත්තරං;16308232 said:
    මේ එදා උබ දෙපාරක් කෑ ගහපු නිසාම මමඅර ගාල්ලේ එකෙක් එල්ලිලා මල එකේ වගකීම ගන්න උන්නේ

    කාඩ් පැක් 4යි කැරම් බෝඩ් දෙකයි වට්ටක්කා කිලෝ 5යි කරෝල කූරියෝ දෙන්නයි
    කොහෙද ඉතින් හරිගියේ නෑ

    හැබැයි පුහුල් හොරා කරෙන් දැනේ උනා
    :lol:

    :dull: yeka thama... mama sirawatama u marila kiila hithuwe... :(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රත්තරං;16308263 said:
    :lol::lol::lol::lol::lol::lol:

    යකෝ බෞද්දයෙක් නම් පටිච්ච සමුප්පාදය ඉගෙනගත්තේ කොහෙදිද මතක නැත්නම් ඉතින් ලොල් තමා

    ලාවට වගේ තව ප්‍රශ්නයක් අහන්නද? නැතනම් ඩ්‍රම් සෙට් එකක් ගහලා දෙයියෝ ඉන්නවා, දෙයියෝ තමයි පොර කියලා සිංදුවක් කියලා ආතල් එකක් අරන් ඉන්නවද?

    උඹ කොහොම හිතුවත් මට ගැටලුවක් නෑ මචං. :)
    මේ තියෙන්නෙ අපේ ගෙදර බුදු කුටිය.

    oj35reT.jpg
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    බලපන් මේ ත්‍රෙඩ් එකේ අපි හොදින් කතා කරනවා. පැටියා හොදින් කතා කරනවා රත්තරං කතා කරනවා.අනික් උන් කතා කරනවා. දැන් ඇනේ අවුල් උබට නේ..

    හලෙලුයා

    ai bn haleluiya ganne..
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    රත්තරං;16308289 said:
    මම ජේසුස් වහන්සේට කොතනකවත් නරක වචනයක් පාවිච්චි කරලා නෑ. හැම තැනම කියලා තියෙන්නේ මිනිස්සුන්ට ආදරය උගන්නපු උත්තමයෙක් කියලා

    හැබැයි බන් මමත් සමහර උන් වගේ තාමත් හිතන් ඉන්නේ දෙවියන්වහන්සේගේ දරුවා කියලනම් නෙමේ.ඕවා හොදයි පොඩි උන් රවට්ටන්න. කොහොම උනත් හොද මනුස්ස තාත්තෙක්ගේ මනුස්ස දරුවෙක්. ඒවා වැදගතුත් නෑ මට. මට වැදගත් ඒ පුද්ගලයා කරපු කියපුවා විතරයි. ජේසුස් වහන්සෙත් විකුනන් කෑවේ අර පස්සේ ආපු සාන්තු වරු කියන පිසාචයෝ සෙට් එකයි ඔය අපේ ඇල්බට් මහත්තයා වගේ ආගමික නායකයොයි. මිශනාරියෝ සෙට් එකයි

    ඒත් මේ කාලා ඉන්න මැරි අමු කලු සිංහලයෝ දනපාලලා ඩෙල්මර්ලා වෙලා ඉංග්‍රීසි පරපුරක සිංහලයෝද මොක්කුද කියල හිතන් ඉන්න එකනේ බන්. නිකන් කොටි පරපුරක සීබ්‍රාවෙක් කිව්වා වගේ:lol::lol::lol:

    මොහොමද් නබි ගැනනම් ඉතින් කතාකරලා මෙතන පිටකොටුවේ බෝගහයට වගේ කරන්න ඕනේ නෑ

    ruwandika ratharan vuna vage thama ithin danapala delmer vune :nerd:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    :dull: yeka thama... mama sirawatama u marila kiila hithuwe... :(

    ඒක තමා උබ කෑමොර දුන්න නිසාම මම වගකීම ගන්න උන්නේ.
    මොකෝ බන් අනිත් උන් ගනන් නොගද්දිත් උබ ඒකම කිය කියා කෑ ගැහුවේ.

    උබ දන්නවද අර පුහුල් හොරාගේ කතාව?