යාලුවෙක්ගේ වැඩකට හෙල්ප් එකක්,
කාර් එක ඔරිජිනල් කලර් එකෙන් වෙනස් කරලා, Chromaflair පේන්ට් එක ගහන්න ඉන්නේ.
RMV එකන් කාර් පොත වෙනස් කරගන්න විදිය දන්නේ කවුද?
Original Color එක මාරු කරාම පොත වෙනස් කරන්නම ඕනේද?
Mazda Astina එකක්, Manufactured 1991.