Chrome අලුත් ඒක අවුල් ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Chrome අලුත් ඒක අවුල් ද ?

    Chrome අලුත්ම ඒක පට්ට RAM එකක් යනවනේ මදි නිසා මම තව 1GB එකක් ගැහුවා. එකත් මදි

    තව ෆේස් බුක් එකේ කොහෙවත් Input Tool එකෙන් Type කරන්න බැරි අවුලක් තියෙනවා. ඒක අකුරුයි Type වෙන්නේ ඊට පස්සේ ඉතුරු අකුරු Type වෙන්නේ නැහැ උබලාගේත් ඒ අවුල තියෙනවද ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ මංදා ඉස්සර ඉඳන්ම ram එක කනව. සමහර සිංහල අකුරු ටයිප් වෙන්නෙ නෑ මං පාවිච්චි කරන එක්ස්ටෙන්ෂන් එකේ. ඒ මදිවට ඕපන් වෙන්න හැට පැයක් යනව. ඕපන් වුනත් තම්බ්නේල් ටික එන්නෙ නෑ. ආයි අලුත් ටැබ් එකක් ඕපන් කලාම තමා ඒ ටික එන්නෙ. එපාවෙලා තියෙන්නෙ.:growl::growl:
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38

    අනේ මංදා ඉස්සර ඉඳන්ම ram එක කනව. සමහර සිංහල අකුරු ටයිප් වෙන්නෙ නෑ මං පාවිච්චි කරන එක්ස්ටෙන්ෂන් එකේ. ඒ මදිවට ඕපන් වෙන්න හැට පැයක් යනව. ඕපන් වුනත් තම්බ්නේල් ටික එන්නෙ නෑ. ආයි අලුත් ටැබ් එකක් ඕපන් කලාම තමා ඒ ටික එන්නෙ. එපාවෙලා තියෙන්නෙ.:growl::growl:

    මගෙත් තියෙන්නේ ඒ ටයිප් වෙන්නේ නැති අවුල තමයි අලුත් වර්ෂන් එකේ මට ඒ අවුල ආවේ. මලම ජරාවක් මට එපා වෙලා ඉන්නේ මම නිකමට chrome://plugins/ , chrome://flags/ ඔන්න ඕවාගේ තියෙන ඒවා Disable කරලා බැලුවා එත් එහමයි.

    එහෙම එකක් නං නෑ. RAM එකත් 150MB විතර දැනුත් ගිහින් තියෙන්නෙ.

    පුදුමයි. මටනම් පට්ට RAM එකක් යන්නේ මේකෙන් වෙන වැඩක් කරන්න බැහැ

    chrome eka ram capacity Bonawa sahathika aththa

    :yes:

    use firefox

    එකේ Adblock කරන්න හොද Plugin නැහැනේ මචන් Ad තියෙන සයිට් වලට යද්දී එපා වෙනවා popup වෙද්දී
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    එකේ Adblock කරන්න හොද Plugin නැහැනේ මචන් Ad තියෙන සයිට් වලට යද්දී එපා වෙනවා popup වෙද්දී

    "uBlock origin" daganin chrome ekata thiyena okkama wage extensions thiyenawa adblock ekath thiyenawa ekata wada ram use wenawa adui uBlock walata
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මගෙ නම් ඉස්සර ඉදන් ඔහොම තමයි මම දැන් බැලුවා 3.5GB වලට වැඩිය Chrome එකට යූස් වෙනවා (I have total RAM of 16GB)
    OS එක MacOS Sierra

    මේකට එක හේතුවක් තමයි හැම ටැබ් එකටම සහ ප්ලගින් එකකටම වෙන වෙනම ප්‍රොසෙස් එකක් ස්ටාට් වෙනවා එතකොට එක ප්‍රොසෙස් එකට වෙන වෙනම රිසෝස් ඕන වෙනවා(ගොඩක් දේවල් මේ හැම ප්‍රොසෙස් එකකම ඩුප්ලිකේට් වෙනවා) මේකෙන් Chrome එක පැත්තෙන් බැලුවම ගොඩක් ඇඩ්වාන්ටේජ් ඇවිත් තියනවා හැබැයි කම්පියුටරේ පැත්තෙන් බැලුවම ලොකු රිසෝස් ඇලොකේශන් එකක් Chome එකට විතරක් දෙන්න වෙනවා

    RAM එක ටිකක් ඉතුරු කරගන්න පුලුවන් වැඩකට නැති ප්ලගින් සේරම අයින් කරලා දාලා සහ වැඩක් නැති ටැබ් ක්ලෝස් කරලා දාල
     
    කලින් Chache 200 වගේ එද්දී මකලා දැම්මා ම හරි ගියා දැන් කොහොමත් බැහැ ප්ලගින් කෙස් එකක් කියලා මට හිතුනා youtube එකේ වීඩියෝ එක්ක තිබුණා ප්ලගින් අයින් කරන්න කියලා. Vivaldi එකත් මේකේ Bassed එකක් නේ ඒක දැම්මත් මේ වගේම වෙයි නේද ?

    Rep +4
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මම හිතුවේ මගේ Windows අවුලක් කියල, මගේත් උනා. Chrome හරියන්නේ නෑ බන්. මාරු වෙන්න කාලේ හරි,. වෙන හොඳම Option එක firefox විතරද? :confused:
     
    • Like
    Reactions: Nadun26

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    මගේ නම් මේ වෙලාවේ ටැබ 7 ක් ඕපන් කරලා තියන්නේ රැම් එක ගිහින් තියන්නේ මෙගාබයිට් 128 යි. රැම් අව්ල නම් මට දැනිලා නෑ
    ෆේස්බුක්වල සින් එක නම් තියනවා. මම ඉතිං වෙන කොහෙ හරි කොටලා තමයි ෆේස් බුක් එකට පේස්ට් කරන්නේ.
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    මම හිතුවේ මගේ Windows අවුලක් කියල, මගේත් උනා. Chrome හරියන්නේ නෑ බන්. මාරු වෙන්න කාලේ හරි,. වෙන හොඳම Option එක firefox විතරද? :confused:

    ක්‍රෝම් එකට පුරුදු උනාම ගිණි නරියා හරියන්නෙ නෑ බං :(