Chrome අලුත් ඒක අවුල් ද ?

sudu23

Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    ගිණි නරියා තමයි.දැන් මන් ගොඩක් කල් ඉදන් පාවිච්චි කරන්නේ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    "uBlock origin" daganin chrome ekata thiyena okkama wage extensions thiyenawa adblock ekath thiyenawa ekata wada ram use wenawa adui uBlock walata

    You must spread some Reputation around before giving it to annunaki again.

    මරුසිරා;21014399 said:
    ක්‍රෝම් අලුත් එකට ගුගල් ඉන්පුට් තාම හරියට සපෝට් නැ වගේ :baffled:

    +4

    ආපෝ Chrome නම් එපා.

    +4


    +4

    මම හිතුවේ මගේ Windows අවුලක් කියල, මගේත් උනා. Chrome හරියන්නේ නෑ බන්. මාරු වෙන්න කාලේ හරි,. වෙන හොඳම Option එක firefox විතරද? :confused:

    Vivaldi දාලා බලන්න. ඔපෙරා එකෙන් හදන්නේ Chrome පාධක Chrome වගේ තමයි මාත් දාලා බලන්න ඉන්නේ මේකට වඩා හොදද කියලා

    +4
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    අනිත් අයට රේප් හෙට දෙන්නම් අය දෙන්න බැහැ කියලා එනවා
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38

    mage
    55.0.2883.75 version eka machan thiyenne. Fedora 25 wala.
    Eke nam typing awlak naha. eath ethin RAM case eka nam thadatama thiyanwa. :no:

    ow Lubuntu kiyanne Low RAM yana OS ekk. eth Chrome dala Tab ekk arinna be. Patta Slow Vanawa. Man barima thana Thwa 1GB ekk gahuwa. e Gahuwath Madi Kavada hari Google karayaa. uge anith ewa wage Chrome minissu use karanna naha kiyala thamai navthwanne.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    උබලගේ input tool එක chrome එකට එන extension එකද ? නැත්තම් desktop එකද? මගේ desktop එක තමා හිරවෙන්නේ type කරගෙන යද්දී..:dull::dull: (ගොඩක් වෙලාවට D අකුර වදිද්දී.. :oo::oo:)
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    එල මට හම්බුණා වෙනත් වෙබ් බ්‍රවුසර් ටිකක් හොදනම් දාලා බලන්න.

    http://www.howtogeek.com/108384/6-alternative-browsers-based-on-google-chrome/

    http://beebom.com/best-google-chrome-alternatives/

    TFS මචන්. Opera අල්ලලා ගියා දැනට. Chrome ඒකට පුරුදු උනාට පස්සේ වෙනස් වෙන්න බෑ බන්. හෙඳ ගේමක් දීල හිත හදාගත්තා. :baffled: