"uBlock origin" daganin chrome ekata thiyena okkama wage extensions thiyenawa adblock ekath thiyenawa ekata wada ram use wenawa adui uBlock walata
මරුසිරා;21014399 said:ක්රෝම් අලුත් එකට ගුගල් ඉන්පුට් තාම හරියට සපෝට් නැ වගේ![]()
ආපෝ Chrome නම් එපා.
bump
මම හිතුවේ මගේ Windows අවුලක් කියල, මගේත් උනා. Chrome හරියන්නේ නෑ බන්. මාරු වෙන්න කාලේ හරි,. වෙන හොඳම Option එක firefox විතරද?![]()
machan chrome mona version ekatada oya parashen thiyenne ?
Version 55.0.2883.75 da?
OS eka mokada machan ?
Lubuntu එකෙයි Win 7 , Version 55.0.2883.87 m

mage 55.0.2883.75 version eka machan thiyenne. Fedora 25 wala.
Eke nam typing awlak naha. eath ethin RAM case eka nam thadatama thiyanwa.![]()
මම හිතුවේ මගේ Windows අවුලක් කියල, මගේත් උනා. Chrome හරියන්නේ නෑ බන්. මාරු වෙන්න කාලේ හරි,. වෙන හොඳම Option එක firefox විතරද?![]()
කට්ටිය opera try කරන්න. ඒක මරු. VPN/Adblock integrated.
එල මට හම්බුණා වෙනත් වෙබ් බ්රවුසර් ටිකක් හොදනම් දාලා බලන්න.
http://www.howtogeek.com/108384/6-alternative-browsers-based-on-google-chrome/
http://beebom.com/best-google-chrome-alternatives/
