Chrome වල අප්ඩෙට් එකක් ?

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    Chrome වල අප්ඩෙට් එකක් ?

    අහම්බෙන් සෙට් උනෙහ් :yes:

    යුටියුබ් විඩියෝ හරි ඔනැම විඩියො එකක් හැම ටැබ් එකකම හරි ඩෙස්ක්ටොප් එකේ හරි සයිඩ් එකෙන් පෙන්නහ් හදලා
    මෙක සැහෙන්නහ් වටිනවා වැඩක් කරනහ් ගමන් සයිඩ් එකෙන් විඩියො මොනා හරි බලනවනම්

    යුටියුබ් විඩියෝ එකේ රයිට් ක්ලික් කරන්නහ්

    ifA7C36.jpg


    අයේ තව තැනකින් රයිට් ක්ලික් කරලා Picture in Picture දාන්නහ්

    JVuWUnt.jpg


    දැන් හරියහ්

    lIWza9J.jpg
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :dull::dull::dull:
    ෆයර්ෆොක්ස්, ඔපෙරා වල ඕක අවුරුදු ගානක ඉදන් තියෙනවා
     
    Last edited: