OUTLOOK හරහා YAHOO,GMAIL බලමු

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    OUTLOOK හරහා YAHOO,GMAIL බලමු

    ඔෆිස් එකෙදි ඇරෙන්න අපි ගොඩක් අය පෞද්ගලික පරිහරණය සදහා පාවිච්චි කරන්නේ YAHOO MAIL නැත්නම් GMAIL.ගොඩක් අය කැමති OUTLOOK එකේ විදිහට YAHOO,GOOGLE වලින් මේල් යවන්න.

    ඉතින් ඒකට කරන්න තියෙන්නෙ ඔයාලගෙ YAHOO, GOOGLE මේල් එකවුන්ට් OUTLOOK එකට කනෙක්ට් කරගන්න එක.

    අපි බලමු ගෙදර ලැප් එකේ,ඩෙස්ක්ටොප් එකේ නිකන් වේලි වෙලි තියෙන තියෙන OUTLOOK වලින් වැඩක් ගන්නේ කොහොමද කියලා.

    මුලින්ම OUTLOOK එක ඕපන් කරන්න ( පහත රූපයේ අකාරයට )


    GWchsMU.png


    දැන් FILE ටැබ් එක ක්ලික් කරන්න

    පහත් රූපයේ අකාරයට "Add Account" ක්ලික් කරන්න.

    GWcjkgX.png


    පහත් රූපයේ අකාරයට “Manual setup or additional server types” ටික් කරන්න.

    GWckxZx.png


    NEXT ක්ලික් කර පහත් රූපයේ අකාරයට " POP or IMAP: ටික් කර NEXT ක්ලික් කරන්න.

    GWclQdG.png


    දැන් පහත සදහන් විධාන අදාල ස්ථාන වලට ටයිප් කරන්න.පහත රූපයේ අකාරයට.


    Choose account type: IMAP

    Incoming mail server: imap.mail.yahoo.com - ( GMAIL පාවිච්චි කරනවනම් :imap.mail.gmail.com )

    Outgoing mail server (SMTP): smtp.mail.yahoo.com - ( GMAIL පාවිච්චි කරනවනම් :smtp.mail.gmail.com )

    GWcnk26.png


    දැන් " More Settings :ක්ලික් කර " Outgoing server " ටැබ් එක තෝරන්න,පහත රූපයේ අකාරයට " (SMTP) requires authenticati" ටික් කරන්න

    GWcpPeb.png


    දැන් "Advanced" ටැබ් එක ක්ලික් කර පහත සදහන් විදානයන් ඇතුල් කරන්න.පහත රූපයේ ආකාරයට.

    Incoming server (IMAP): 993 or 143

    Incoming server encrypted connection: SSL

    Outgoing server (SMTP): 587 or 465

    Outgoing server encrypted connection: TLS or Auto

    GWcr1sn.png



    දැන් OK කරන්න.

    දැන් ප්‍රදාන පුවරුවේ ඇති NEXT ක්ලික් කරන්න.

    GWcnk26.png


    ඉන්පසු පහත රූපයේ පරිදි ක්ම්ප්ලිටඩ් උනාට පස්සේ කරන්න.

    GWct4El.png


    දැන් පහත් රූපයේ පරිදි " FINISH "කරන්න.

    GWctnKT.png


    දැන් ඔබට හරහා ඊමේල් චේක් කරන්න ,යවන්න පුළුවන්.

    ( මේය එක වරම හරි ගියෙන් නැත්නම් කිහිප වරක් කර බලන්න.අමාරුයි වගේ තේරෙනවන වල විඩියෝ මගින් ගැටළු නිරාකරනය කර ගන්න පුළුවන් ).


    ඊළග ත්‍රෙඩ් එකෙන් ඔෆිස් වල වගේ සිග්නේචර් එකක් දා ගන්න හැටි බලමු.එතකොට ඔයාලටත් ප්‍රොෆෙශනල් විදිහට ඊමේල් යවන්න පුලුවන්.
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    EK used to be a place like full of these kind of educations threads and stuff, now just bullshit threads with no valuable meaning specially religious ones..


    nice thread bro
     
    • Like
    Reactions: hemalsilva