chrome browser typping අවුලක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,950
    1
    43,275
    113
    සිංහල අකුරු ගහනකොට හිටපු ගමං වදින්නෙ නෑනෙ. ගහපුව ටික ආපස්සට මැකෙනව :baffled:
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    chrome, opera දෙකේම ඔය ප්‍රශ්නේ තියනවා. හදාගන්න ක්‍රමයක් හම්බවුනේ නෑ මටත්.
    firefox වල නම් ප්‍රශ්නයක් නෑ.