සිංහල අකුරු ගහනකොට හිටපු ගමං වදින්නෙ නෑනෙ. ගහපුව ටික ආපස්සට මැකෙනව :baffled:
AnuradhaRa Well-known member Dec 25, 2010 62,487 1 118,301 113 යටගිය දවසැ බරණැස් නුවර Apr 18, 2021 #1 සිංහල අකුරු ගහනකොට හිටපු ගමං වදින්නෙ නෑනෙ. ගහපුව ටික ආපස්සට මැකෙනව
sachith19920726 Well-known member Jan 20, 2011 35,677 11,519 113 34 Crynet Solutions Apr 18, 2021 #2 google input tools අර පරණ windows version එක දාගනින්. chrome extension එක අයින් කරල. Reactions: hodakolla and AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 62,487 1 118,301 113 යටගිය දවසැ බරණැස් නුවර Apr 18, 2021 #3 sachith19920726 said: google input tools අර පරණ windows version එක දාගනින්. chrome extension එක අයින් කරල. Click to expand... මම විජේසේකර කීබෝඩ් එක කෙලින්ම සිංහල ගහනව Reactions: Saharan, Sonik Sonik, hodakolla and 1 other person
sachith19920726 said: google input tools අර පරණ windows version එක දාගනින්. chrome extension එක අයින් කරල. Click to expand... මම විජේසේකර කීබෝඩ් එක කෙලින්ම සිංහල ගහනව
DjAtrocity Well-known member Jan 1, 2016 2,509 1,283 113 Null Island Apr 18, 2021 #4 Ow, ekata cake browser eka daganna Reactions: hodakolla, S.E.R.E.N.A and AnuradhaRa
S.E.R.E.N.A Well-known member Jun 27, 2018 1,370 1 885 113 Apr 18, 2021 #5 chrome, opera දෙකේම ඔය ප්‍රශ්නේ තියනවා. හදාගන්න ක්‍රමයක් හම්බවුනේ නෑ මටත්. firefox වල නම් ප්‍රශ්නයක් නෑ. Reactions: hodakolla, DjAtrocity and AnuradhaRa
chrome, opera දෙකේම ඔය ප්‍රශ්නේ තියනවා. හදාගන්න ක්‍රමයක් හම්බවුනේ නෑ මටත්. firefox වල නම් ප්‍රශ්නයක් නෑ.