Chrome Browser unknown Link

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    chrome extentions බලලා අයින් කරපන්. toolbars install වෙලා ඇති control panel එකටම ගිහින් අයින් කරපන්.

    මේ ටිකට අමතරව App Data වල ටගිහින් හොයල ඓන් කරපන්. එකත් හරියන්නේ නැත්නම්, System Restore කරපන්.
    System Restore මේක තම අන්තිම Option එක.
    නැත්නම් Format තම.:):):):)
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,036
    5,229
    113
    මේ ටිකට අමතරව App Data වල ටගිහින් හොයල ඓන් කරපන්. එකත් හරියන්නේ නැත්නම්, System Restore කරපන්.
    System Restore මේක තම අන්තිම Option එක.
    නැත්නම් Format තම.:):):):)

    hari bn hadagaththa. malwarebite eka dala
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    මගෙත් ඔය වගෙ ඇඩ්ස් ඉන්පෙන්කට් වෙනව ඒකට මන් කරල තියෙන්නෙ ,chrome එක ඉන්ස්ටෝල් කරපු එකක් සිටි එහෙකට කොපි කරන් තියෙන එක ලෙඩක් ආපු ගමන් තියෙන එක අයින් කරා..සිඩි එකෙන් මැසිමට කොපි කරා..ඉන්ස්ටෝල් නැතුව ලෙසටම වැඩ.විනාඩි දෙකයි..වයිරස් හොයල ,දැන් පැය ගානක් ගියා නේද හදන්ඩ
     
    • Like
    Reactions: manarrow

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,036
    5,229
    113
    මගෙත් ඔය වගෙ ඇඩ්ස් ඉන්පෙන්කට් වෙනව ඒකට මන් කරල තියෙන්නෙ ,chrome එක ඉන්ස්ටෝල් කරපු එකක් සිටි එහෙකට කොපි කරන් තියෙන එක ලෙඩක් ආපු ගමන් තියෙන එක අයින් කරා..සිඩි එකෙන් මැසිමට කොපි කරා..ඉන්ස්ටෝල් නැතුව ලෙසටම වැඩ.විනාඩි දෙකයි..වයිරස් හොයල ,දැන් පැය ගානක් ගියා නේද හදන්ඩ

    ohoma karana eka lesi thama mchan. habai dan hoyala hoyala haduwa. dan oka aye awoth mata eka dan hadanna dannawa. wena kaage hari PC ekaka unath seen eka mokadda kiyala dannawa. anna eka watinawa mchan. :) :) :)