ow barima tana 8GB ram ekak gahuwa.. dan awulak na


ow ban mama chrome eka open kerama 30 secs wage yanawa open wennath mage 4gb ram core i 5,3.1 ghz...balapan..epa wenawa ban slow wela pc eka hambanata..![]()


ඒක තමා බන් එකම අවුල
Ekane ban. Chrome eka open krla wena wdk kranna be. Mune memory leak ekak thiyenwa.![]()
chrome://memory-redirect/
මචන් torch browser එක යුස් කරපන් ඒකට වැඩිය ram එක ගන්නෙ නෑඑකත් chromium ප්‍රොජෙක්ට් එකෙන් කරපු එකක්
![]()