හම්බෝ.. උඹ නම් තනිකරම දේවාලයක් බන්...මම Chrome එකේ font එක Change කළා ඊට පස්සේ හරි ගියා. මෙතනින් http://www.sinhalafonts.org/fonts/13092/malithi_web.html Malathi Web font එක Download කරගන්න.
font එක උඩ ඩබල් කලික් කරලා එකේ Install ඔබන්න.
![]()
ඊළගට Chrome එකේ Settings > Appearance > Customize fonts ගිහින් Malathi Web තෝරන්න. (List එකේ යටම font එක තියෙන්නේ මගේනම් ) ඊට පස්සේ Chrome එක Close කරලා අය Open කරන්න. එතකොට වැඩ. ඔය විදියට ඔයාගේ firefox , opera , වගේ ඒවගේ සිංහල වැඩ නැතිනම් font එක මාරු කරගන්න මගේ එහෙම හැම එකේම මාරු කරා මන්
![]()
තැන්කූ උඹට..