Chromecast පාවිච්චි කරන අය පොඩ්ඩක් කියන්න, අපි Cast කරද්දී Data Use වෙනවද ?
ලංකාවේ ගන්න පුළුවන් හොද තැනකුයි, Price එකයි කියන්න !
ලංකාවේ ගන්න පුළුවන් හොද තැනකුයි, Price එකයි කියන්න !
mama Anycast ekak use karanawa, Huawei phones walata hodata mirror wenawa, Samsung ewa tikakw wela yaddi mirror stream eka nawatinawa, aye disconnect karala ganna one.
4k nam na, 3500 kata gatte, 1080 fullHD tynwa supiriyatama.
Cast karaddi data kapenne na local network eka through ne wenne, habai mcn e price range ekatama wage yanawa MI BOX ekath.. ekath tiakak balanna..
Bump
BUMP BRO....
B U M P
audio cast wenawa, sourrounding also possible.Anycast eken Audio ekath cast wenawada ?
Ela saho. Oya use karanawada oka ?
Thanks bros
Chromecast එකක්ම ගනින් වෙන ඒවා ගන්න එපා .මම use කරන්නේ මේකmama Anycast ekak use karanawa, Huawei phones walata hodata mirror wenawa, Samsung ewa tikakw wela yaddi mirror stream eka nawatinawa, aye disconnect karala ganna one.
4k nam na, 3500 kata gatte, 1080 fullHD tynwa supiriyatama.
Sound එක TV එකට Cast කරන්න බැහැ නේද?mama Anycast ekak use karanawa, Huawei phones walata hodata mirror wenawa, Samsung ewa tikakw wela yaddi mirror stream eka nawatinawa, aye disconnect karala ganna one.
4k nam na, 3500 kata gatte, 1080 fullHD tynwa supiriyatama.
puluwan.Sound එක TV එකට Cast කරන්න බැහැ නේද?
එහෙනම් ගොඩpuluwan.
mama nam Anycast ekak use karanne ban.එහෙනම් ගොඩ
හොඳ Chrome Cast ඒකක Link එකක් නැද්ද බං
Thanks මචං Info වලට මම මේ ගන්න කියලා හිතාගෙන ඉන්නේ TV එකෙන් Youtube බලන්න ෆෝන් එක Used කරලාmama nam Anycast ekak use karanne ban.
ganna kalin use karala balala gatte. 3500k wage une.
Samsung wala stuck wenawa tikak wela Mirror share karama, re connect karanna one.
bt Huawei awulak na.
ela, games gahannath pluwanThanks මචං Info වලට මම මේ ගන්න කියලා හිතාගෙන ඉන්නේ TV එකෙන් Youtube බලන්න ෆෝන් එක Used කරලා
