ChromiumOS (GoogleOS)

LAPD

Well-known member
  • Sep 18, 2008
    4,225
    38
    48
    LAPD Headquarters
    කොහොමද අපිට ඒක පාරටම බ්‍රවුසර් එකට ලොග් වෙන්න පුලුවන්නම් කම්පුටර් ඒක ඕන් කරපු ගමන්, නියමයි නේ?

    හැමෝම දන්නවනේ Chrome Browser ඒක ගැන, අද මං ඔයාලට දෙන්නේ Chrome OS ඒක, මේක ගොඩක් fast කෙලින්ම ඕන වෙන්නේ browser ඒක ( Broswer is the interface of the OS),​




    screen1.png





    අපිට Applications Chrome Browser එකේ Chrome Web Store තියන එකෙන් ගන්න පුළුවන්, Word, Excel අවශ්‍යතා සඳහා Google Documents තමා පාවිච්චි කරන්න වෙන්නේ, මේක සම්පුර්ණයෙන්ම Cloud Based OS එකක්




    screen2.png







    ISO file ඒක මෙතනින් Download කරගන්න

    Download කරාට පස්සේ මෙතනින් Windows Image Writer කියන ප්‍රෝග්‍රෑම් ඒක අරගෙන ඔයාලට Bootable USB Disk එකක් හදාගන්න පුළුවන් පෙන් එහෙකින්



    ENJOY

    screen4.png


    screen3.png
     

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    thanx machan, meke machan media players ehema kohomada hard ekata copy karanna ehema barida?