Questions CI/CD pipeline ගැන දන්න වැඩ්ඩෝ එන්නකෝ | DevOps

SkullVamp

Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    මචන් මේක නම් ටිකක් කරගන්න පුලුවන් කියලා හිතෙනවා.මම ට්‍රයි කරලා බලන්නම්. මචන් sshpass command එක දාන්නෙත් ජෙන්කින්ස් එකටමයි නේද?
    මම තාම මේකට අලුත් නිසා හරියටම හිතාගන්න අමාරුයි කොහොමද වෙන්නෙ කියල


    මචන් මම දැනට ජිට් හබ් එකේ config කියලා ෆෝල්ඩර් එකක් හදලා අර චේන්ජ් වෙන env file එකයි src එකේ තියන theme ෆෝල්ඩර් එකයි දාලා තියෙන්නෙ. මම යූස් කරන්නෙ dev branch එක හින්දා එකෙන් කෝඩ් එක පුල් වෙන ගමන් අර ෆොල්ඩර් සෙට් එක එතනටම පුල් වෙන්න හදන්න. හැබැයි ඩෙව් බ්‍රාන්ච් එකෙත් ඒ ටික එහෙම තියන නිසා පුල් වෙද්දි අවුලක් වෙයි නේද? නැත්තම් ඒකට ලේසි විදියක් තියේද?


    ඔයාට තව මොනවද මචන් ඕන specific details? මාත් බැලුවේ මේක පලවෙනි එක නිසා ඔයා කියපු ටිකෙන් විතරක් වැඩේ කරන්න.
    Sshpass command eka danna one jenkins job eka run wena server eke. Oya jenkins install karala thiyena server ekemai (provided you dont use worker nodes)
    Oya me server ekatama thama node install karannath one oyage project eka build karanna.

    Branch eka pull wena eka jenkins job eken karanawa mchn. Oyata thiyenne e pull weccha files change karala build karanna thamai. E part ekata thama script eka one.

    servers walata ssh karanna puluwannan (with password or pem file or smthin), e server eka cloud da, on prem da kiyana eka loku wadagathkamak na machan. Can do it either way.

    mulinma Jenkins nathuwa hari kmk na bn server ekaka (or docker image ekak local up karala), bash script ekakin oya wade karanna balanna. Eetapasse eka automate karana kallane hithanna thiyenne.
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,423
    3,801
    113
    out of fucked up land
    jit neme hutto git 🤦‍♂️

    1. ansible walin karanda puluwan. ansible playbook ekak liyapan. deploy karanda one unama ansible playbook eka run karapan.
    2. deweni ekath ithin ansible walin karanda puluwan.

    meka godak parana widiyata duwana mutable infra setup ekak ne. man nam samanyen dan mutable widiyata infra deploy karana eka anumatha karanne na. puluwan nam immutable infrastructure setup ekakata palayan container images hari vm images hari hadala
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,085
    2,586
    113
    Jenkins nam sh walin script akak liyanna puluwan. Meka poddak security concerned case akak. Owaye ci/cd pipeline eka through godak attack wenne. Apita ema ekak wela db okkama sudda karala thibba. Habai eka dev env eka. Eke permission ehema godak ain karala thibba nisa. Be careful and migrate into github actions if possible
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,551
    13,150
    113
    🤍
    Issella kiyahan mokkada uba use karana tools and Cloud the host karanne?
    ehenam AWS da Azure da dahan, ethakota oka easily kiyala denda puluwan
    ci cd seen eka karanakota mewage ec2 instance kiyala hadanawa neda ewa pay karala ganna oneda?