ඔන්න කුකුලෝ වේලි වේලි ඉන්නේ නැතුව ඩොලර් හම්බු කරන්න අලුත් chance එකක් ඇවිල්ලා. CIA එකට අලුතෙන් vacancy වගයක් දාලා.
රුසියාවේම කිව්වට එහෙම ඕනේ නෑ බන් , Google translator එක පාවිච්චි කරලා ගේමක් ගහලා නාකි බයිඩට සපෝට් එකක් දෙන්න අමතක කරන්න එපා.
වැඩි විස්තර පහල වීඩියෝ එකෙන් බලලා සෙට් වෙයල්ලා.
.

Last edited: