CID එක පහන්තුඩාවට

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,273
    10,542
    113
    බලංගොඩ ඉඹුල්ලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයයේ පිහිටි පහන්තුඩාව දිය ඇල්ල පසුබිම් කරගෙන වීඩියෝ කර තිබූ අසභ්‍ය වීඩියෝවක් අන්තර්ජාලය ඔස්සේ මුදා හරිනු ලැබූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ අරඹා ඇතැයි වාර්තා වේ.

    මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත්තේ දම්සක් පදනම නම් සංවිධානයක් ඒ සම්බන්ධව විමර්ශනයක් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඊයේ කළ ලිඛිත ඉල්ලීමක් අනුවය.

    එම සංවිධානයේ සභාපති පස්සරමුල්ලේ දයාවංශ හිමියන්ගේ අත්සනින් එම ලිඛිත ඉල්ලීම කර තිබිණි.

    ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් අද එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

    මෙම අසභ්‍ය වීඩියෝව ෆේස්බුක්, වට්ස්ඇප්, ඉන්ස්ටර්ග්‍රෑම් හරහා සමාජ මාධ්‍ය තුළ හුවමාරු විය.


    Source
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,388
    5,743
    113
    rate dawena prashna, damsak padaname inne belahinayo wenna ati

    dan un othanata gihin sperm ekathu karannada? nettam shoot eka karapu un phone number ekak address ekai liyala gihin da kiyala balannada?
     
    • Like
    Reactions: BillionaireBoys

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    මේ ගන ගෙඩියන්ට වෙන වැඩ නැද්ද මන්දා.
    පන්සල් වල පොඩි උන්ට පුකේ අරිනවා
    තට්ටයෝ ගෑණූ පස්සේ යනවා, අරක්කු ගංජා ගහනවා
    ඒවා හොයන්න බලන්න කිසිම ගානක් නැහැ කොහෙවත් තියෙන මගුලක් අල්ලාගෙන දගලනවා
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    පන්සල් වල පොඩි උන්ට පුකේ අරිනවා
    තට්ටයෝ ගෑණූ පස්සේ යනවා, අරක්කු ගංජා ගහනවා
    ඒවා හොයන්න බලන්න කිසිම ගානක් නැහැ කොහෙවත් තියෙන මගුලක් අල්ලාගෙන දගලනවා
    උන් දෙන්න මොනාකලත් මොකෝ බන්. ඔයිට වැඩිය කුනුහබ්බ තියෙන්නෙ යකෝ එහෙනම්. ඔව සේරම ගැන පරීකසන කරන්න එපැයි. පිස්සු මුන්ට
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,269
    100,058
    113
    කවුද යකෝ හාමුදුරුවන්ට වැල පෙන්නපු පරය

    වාහන පාක් කරන තැන සහ ඇල්ලට එන පාරේ තියෙන හෝටල් වල cctv වලින් චෙක් කරන්න පුළුවන්..
    ඕක ටිකක් කාලෙකට කලින් කරපු එකක් වෙන්න ඇති. අද ඊයෙ රිලීස් කරාට
    ------ Post added on Sep 1, 2021 at 11:23 AM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Good Good

    ජීවිතේ විදින්න යන එවුන්ට හුකෝල ගන්න ඕන


    1 ඇත්තටම හුකොල ගන්න ඕන, ට්‍රැවල් රෙස්ට්‍රික්ට් වෙලාවෙ රින්ගන්න ගියාට. මිනිස්සු රස්සාවට යන්න බැරුව ඉන්නව
    මුන් යනව හැමනෙන්න.
    2 ස්බාවික ස්තාන වල හෑමනීමට පූර්වාදර්ශ සැපයීම. ඊලගට හැම එකාට ඔතනට ගිහිල්ල, හැමනිල

    කොපු හැමතැනම දාල, ජන්ගි දාල, රීල ඒවි. අන්න එක නන් නවත්තන්න ඕන.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ගොසිප් සයිට් වල වීව්ස් ගන්න දාන බොරු පෝස්ට්ද දන්නෙත් නෑ
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,273
    10,542
    113
    උනුත් වැරදි වැඩේ කරේ හැම කපල් එකම ප්‍රසිද්ද ස්තාන වල ගිහින් හුක හුක වීඩියෝ දාන්න ගත්තොත් ඉන්න හම්බෙන් නෑ..කොන්ඩම් ගගේ පාවෙයි අන්තිමට..මේ කපල් එකෙ ඕන තරම් outdoor විඩියෝ කරනව මේ වගේ ප්‍රසිද්ද තැනක කරපු එකෙන් තමා සීන් එක පත්තු උනේ
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,526
    14,681
    113
    Good Good

    ජීවිතේ විදින්න යන එවුන්ට හුකෝල ගන්න ඕන


    1 ඇත්තටම හුකොල ගන්න ඕන, ට්‍රැවල් රෙස්ට්‍රික්ට් වෙලාවෙ රින්ගන්න ගියාට. මිනිස්සු රස්සාවට යන්න බැරුව ඉන්නව
    මුන් යනව හැමනෙන්න.
    2 ස්බාවික ස්තාන වල හෑමනීමට පූර්වාදර්ශ සැපයීම. ඊලගට හැම එකාට ඔතනට ගිහිල්ල, හැමනිල

    කොපු හැමතැනම දාල, ජන්ගි දාල, රීල ඒවි. අන්න එක නන් නවත්තන්න ඕන.
    Me gihin thiyenne corona prashna adu kaaleka nam ?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔහොම්මම ඔය සෙට් එක කටුවාපිටියට යැව්වොත් මොකද? තාම කිසිම දෙයක් හොයාගෙන නෑනෙ