cigarette ooneda?

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    aaaaaaaa danda matada petta one wela tiyenne oya baba. giya daws tike anama manan leda kotiyay.. mata eheamda man lassanata hitiya :D
    mata peti one ne. man innawa hodata :yes:
    නෑ මං කිව්වේ ඔයාගේ මානසික ලෙඩේට... :rolleyes:

    ane me modawahanseta kuwta terenne mage oluwath aul karanwa :frown:
    man kuweth eka tama matto bona ayata kuwata wadak ne ea modayo oka naattanne me teread wala monawa kuwat matta. :P

    ඔලුව අවුල් වෙනවනං ගොතා ගන්නවකො! මං කිව්වේ ඔයා කියපු ඒක නෙමෙයි වෙන එකක් කියන එකක් උනාට මේක නෙමෙයි ඒක... :rolleyes: ඒක තමා මං කිව්වා අරක.. ඔය ඕකයි අරකයි මේ තුනම පටලවාගෙන මදිවට එකේ තියෙන ඒවා මේකේ කොටස් වල කලාවන් කරලා අරකට එකතු කරලා දෙකම කරකවල උඩ යට මාරු කරන් ඉන්නේ... (දැන් මේ කිව්වා ඒක තෙරුන් නැත්තන් සිරාවටම ඔයා ගිහින් පෙත්ත ගන්න ඔකේ? :rolleyes:)
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    නෑ මං කිව්වේ ඔයාගේ මානසික ලෙඩේට... :rolleyes:

    mage ow iting ara man eda kuwa eka matakayne oyata :P ara pn eken :rolleyes: man kuwa kiyala hita gannako ehenam

    ඔලුව අවුල් වෙනවනං ගොතා ගන්නවකො! මං කිව්වේ ඔයා කියපු ඒක නෙමෙයි වෙන එකක් කියන එකක් උනාට මේක නෙමෙයි ඒක... :rolleyes: ඒක තමා මං කිව්වා අරක.. ඔය ඕකයි අරකයි මේ තුනම පටලවාගෙන මදිවට එකේ තියෙන ඒවා මේකේ කොටස් වල කලාවන් කරලා අරකට එකතු කරලා දෙකම කරකවල උඩ යට මාරු කරන් ඉන්නේ... (දැන් මේ කිව්වා ඒක තෙරුන් නැත්තන් සිරාවටම ඔයා ගිහින් පෙත්ත ගන්න ඔකේ? :rolleyes:)
    me mokada ape blackta une :( man arayata danam kiyannam ara petta genath denna kiyala. meya me hadanne eyage lede mata bo karanna guti kanna epa :angry::P
     
    coolbigc

    Junior member
  • Nov 9, 2006
    437
    8
    18
    පෘථිවියේ
    OYA ROSAPATATA THEYENA LUNGS MARUNA NATI MENIHEKGE WENNA ATI.. HAHA.. NIKAN $%@^@ NODI INNAWADA.. SMOKE KARANA EKA THAMANGE WEDAK.. IF U ARE STILL A TEEN GROW UP.. AND U R IN MID 20.. GET A LIFE.... IF U R OVER 25.. YOU HAVE NO IDEA HOW MUCH STUFF MISSING IN YOUR LIFE.. SO PLS!!
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    mage ow iting ara man eda kuwa eka matakayne oyata :P ara pn eken :rolleyes: man kuwa kiyala hita gannako ehenam

    me mokada ape blackta une :( man arayata danam kiyannam ara petta genath denna kiyala. meya me hadanne eyage lede mata bo karanna guti kanna epa :angry::P
    අනේ ෆල! මම ඔය පිස්සු කතා ඔලුවේ තියන ඉන්න රජෙක් නෙමෙයි :P :rolleyes:
     
    Last edited:

    kasunsankalpana

    Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48

    :angry: දුම් පානය කරන්නන් අසල ගැවසෙන පුද්ගලයන් හට, දුම් පානයකරන්නන් මෙන් 13 ගුණයකට වඩා වැඩි ප්‍රමාණයක් සිගරට් දුම ශරීරගත වෙයි. එමඟින් ඔවුන්ට කැස්ස,සෙම් රෝග,හදවත් රෝග හා පෙනහලු ආබාධ ඇතිවේ.

    oka thama thiyena bayanakama de.bona eka wihin marenawa witharak nemei ahaka inna minissunwath maranawa :growl::growl::growl:
    +5
     
    Last edited:

    kasunsankalpana

    Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48
    මොකට මේ ත්‍රෙඩ්ස් දානවද මන්ද :frown: මම නම් ඕව බිල නෑ.. එත් බොන එවුන්ට අනුබල දෙනවා බොක්කෙන්.. මොකද උන් බීලා මළාම මම තමයි ඉතුරු වෙන එකම එකා..! එතකොට මමයි රජා! :P

    නන්නානේ නා නන නන්නානේ නා නන!
    කොහොමද මගේ මොලේ? :P

    පොඩි එකා සංදියේ ඉදන් සැහෙන ටිකිරි මාරි කලා වගේ :P
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    මොකට මේ ත්‍රෙඩ්ස් දානවද මන්ද :frown: මම නම් ඕව බිල නෑ.. එත් බොන එවුන්ට අනුබල දෙනවා බොක්කෙන්.. මොකද උන් බීලා මළාම මම තමයි ඉතුරු වෙන එකම එකා..! එතකොට මමයි රජා! :P

    නන්නානේ නා නන නන්නානේ නා නන!
    කොහොමද මගේ මොලේ? :P
    :lol: molee hondai alee danna :rofl:
    ceyloncn$112092518.jpg

    දුම් බීම පිළිකා ඇති කරයි
    පුළුවන් තරම් හොරෙන් බොන්න පුරුදු වෙන්න
    අනිත් අය ගැන හිතලා
    oya wageeda :lol:

    මම හිතුව කවුරු හරි සිගරට් අඩුවට විකුනනව කියල :dull:
    :lol::rofl: