cigarette ooneda?

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :lol: mee awurudu kaale newei lokuma boruwa thoranna :P
    මම මේ බැලුවෙ ඔය කියන ජාති ඔක්කොම දාලා ඔච්චර වටින සිගරට් එකක් ඔච්චර අඩුවට දෙන්නේ කොහොමද කියලා?:lol:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    මම මේ බැලුවෙ ඔය කියන ජාති ඔක්කොම දාලා ඔච්චර වටින සිගරට් එකක් ඔච්චර අඩුවට දෙන්නේ කොහොමද කියලා?:lol:
    :lol: eekane kiyanne. thawa tikak ganan wadi karaanam hari needa :rofl:
    mama mee baluwe eeke hatiyata pol dath deka ahimi wenna langai wage :(
     
    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    41_nosmoking.gif
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    :lol: molee hondai alee danna :rofl:
    ceyloncn$112092518.jpg
    හිතන් ඇති ඇලේ දාන්න... :frown: ඇල පොඩ්ඩක් පළල් කරලා ගන්න වෙයි එහෙනම්, සයිස් ඒක මදි. මේ මට රජ වෙන්න දීල පැත්තකට වෙන්ඩකෝ :rolleyes: උදැල්ල දාන්නේ :dull::frown:

    පොඩි එකා සංදියේ ඉදන් සැහෙන ටිකිරි මාරි කලා වගේ :P
    :P :yes: ටිකිරි රොක්ස් :rofl: :rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    දුම් පානය තමන්ව විතරක් නෙමෙයි තමන් අවට සිටින සියල්ලමවත් ඉක්මන් මරණයක් කරා ගෙනයනව. දුම් පානය කරනව කියන්නෙ වක්‍රව මිණීමැරීමට අනුබල දීමක්. බොහොමත් ම ස්තූතියි මේ වගේ කාරණා ගැන අපේ එළකිරි සාමාජික සාමාජිකාවන් ව දැනුවත් කළාට.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    shan_n95

    Member
    Feb 10, 2008
    10,228
    81
    0
    dhum panaya karana ekata wada 13 gunayak laga inna ekata wadinawanam machn uta cigrt eka bonda kiyala api u laga innawane....:P
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :lol: eekane kiyanne. thawa tikak ganan wadi karaanam hari needa :rofl:
    mama mee baluwe eeke hatiyata pol dath deka ahimi wenna langai wage :(

    ඒකට තමා මම මෙච්චර මහන්සි වෙන්නේ:P නිකන් බොරුවට මොකො ඩෙන්ටිස් අංකල් ගාවට යන්නේ:rofl:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    හිතන් ඇති ඇලේ දාන්න... :frown: ඇල පොඩ්ඩක් පළල් කරලා ගන්න වෙයි එහෙනම්, සයිස් ඒක මදි. මේ මට රජ වෙන්න දීල පැත්තකට වෙන්ඩකෝ :rolleyes: උදැල්ල දාන්නේ :dull::frown:

    :P :yes: ටිකිරි රොක්ස් :rofl: :rofl:

    haa :P mama danan hitiye naane oyata mechchara molee thiyanawa kiyala :shocked:
    small-brain-shanghai-homer-simpson.jpg