cigarette ooneda?

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ඒකට තමා මම මෙච්චර මහන්සි වෙන්නේ:P නිකන් බොරුවට මොකො ඩෙන්ටිස් අංකල් ගාවට යන්නේ:rofl:
    e unata dath kahama kaha paata wela kathama katha wenawa
    smokersteeth.jpg

    ethakota kohomath dentist uncle gaawata yanna wenawa :P

    oh ape X mas kukula:( shenata mokada me une:(
    X mas kukula teeth less wenna yanne :lol:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    e unata dath kahama kaha paata wela kathama katha wenawa

    ethakota kohomath dentist uncle gaawata yanna wenawa :P


    X mas kukula teeth less wenna yanne :lol:
    කෝ ඉතින් තාම ආබාදයක් නැනේ:P
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    දුම් පානය තමන්ව විතරක් නෙමෙයි තමන් අවට සිටින සියල්ලමවත් ඉක්මන් මරණයක් කරා ගෙනයනව. දුම් පානය කරනව කියන්නෙ වක්‍රව මිණීමැරීමට අනුබල දීමක්. බොහොමත් ම ස්තූතියි මේ වගේ කාරණා ගැන අපේ එළකිරි සාමාජික සාමාජිකාවන් ව දැනුවත් කළාට.

    this is not scientifically proven
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    machan mewa dane kalin source eka verify kerot hodai. mokada smoking gana tiyena hugak dewal boru. common sence welin hitapan dum kola wela mechchara deal tiyenna puluwanda?