CIM කරන්න ආස කස්ටිය එන්න..
එළකිරි සහෝදරවරුනි/සහෝදරවරියනි,
මගේ යාලුවෙක් cim එකට රු.40,000 /= බැන්දා..

(ක්ලාස් ෆී)
දැන් එයාට රට යන්න චාන්ස් එකක් සෙට් වෙලා..

මූ ඒක කරන්න බෑ කියනවා...

අම්මලත් කැමති මුව මෙහෙන් යවන්න..

මෙයාට එතනින් කියල තියනවා සල්ලි දෙන්න බෑ ඕනනම් කාට හරි මාරු කරන්නම් කියල..

කොහොමත් අඩුවට මේ චාන්ස් එක සෙට් කරගන්න පුළුවන්...

කවුරු හරි cim කරන්න අස එකෙක් ඉන්නවනම් මට pm කරන්න..
මන් උගේ නම්බරය දෙන්නම්..
බම්පියක් වත් දාගෙන යන්න ඕනේ කවුරුම හරි දකිනේ...

එළකිරි සහෝදරවරුනි/සහෝදරවරියනි,
මගේ යාලුවෙක් cim එකට රු.40,000 /= බැන්දා..

(ක්ලාස් ෆී)දැන් එයාට රට යන්න චාන්ස් එකක් සෙට් වෙලා..