CIM කරන්න ආස කස්ටිය එන්න..

akila12345

Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    CIM කරන්න ආස කස්ටිය එන්න..

    එළකිරි සහෝදරවරුනි/සහෝදරවරියනි,

    මගේ යාලුවෙක් cim එකට රු.40,000 /= බැන්දා..:(:(:((ක්ලාස් ෆී)
    දැන් එයාට රට යන්න චාන්ස් එකක් සෙට් වෙලා..:P:P:P මූ ඒක කරන්න බෑ කියනවා...:no::no:
    අම්මලත් කැමති මුව මෙහෙන් යවන්න..:P:P:lol::lol::P:P
    මෙයාට එතනින් කියල තියනවා සල්ලි දෙන්න බෑ ඕනනම් කාට හරි මාරු කරන්නම් කියල..:growl::growl::growl:
    කොහොමත් අඩුවට මේ චාන්ස් එක සෙට් කරගන්න පුළුවන්...:):)
    කවුරු හරි cim කරන්න අස එකෙක් ඉන්නවනම් මට pm කරන්න..
    මන් උගේ නම්බරය දෙන්නම්..

    බම්පියක් වත් දාගෙන යන්න ඕනේ කවුරුම හරි දකිනේ...:):):):)